Poonchira & Iratta බලපු අයට

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,870
    125,826
    113
    දෙහිවල
    Film නම් ගොඩක් බැලුව @Walter White කියල තිබ්බ ඒව.
    ඊයෙ බැලුවෙ මෙන්න මේක. කට්ටිය බලලත් ඇති නොබලපු අය බලන්න ඕන එකක්. මේ කාලෙ ප්‍රසිද්දම එක්කෙනා ඇරෙන්න ලංකාවෙ කීදෙනෙක් ඇද්ද මේ ටයිප්. GodFathers ල...

    TRANCE (2020)​

    IMDB 7.3
    https://cinesubz.co/movies/trance-2020-sinhala-sub/


    trance-movie-review-1582191117.jpg
    මේක පට්ට..
     
    • Love
    Reactions: Amith0424

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,500
    13,444
    113
    34
    ෆින්ලන්ඩ්

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,434
    24,741
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    සිංහල sub කොහෙන්ද ගන්නේ?
    https://www.baiscope.lk/abraham-ozler-2024-sinhala-subtitles/

    හොඳ කතාවක්. serial killer එකක්.

    7th Day
    2014 ‧ Thriller/Mystery ‧ 2h 14m​

    යාළුවො පස් දෙනාගෙ වික්‍රමය. සේව්යෙන් පන්නපු ips officer විසඳයිද?

    ලින්ක්: (quality නෑ ගයිස්, මේක 720p තමා මාත් බැලුවෙ)
    https://cinesubz.co/movies/7th-day-2014-sinhala-subtitles/


    d7a12120425819.562eb15d14316.jpg

    ------ Post added on Jun 3, 2024 at 10:41 PM
     
    • Like
    Reactions: -333-