Poor air quality

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    මචං මේ දවස්වල ලංකාවෙ හැම තැනකම air quality එක සෑහෙන්න pollute වෙලානෙ :baffled:
    දැන් ටික කාලෙකට කලින් නම් වෙරළබඩ නගර වලට තමයි මේ වායු දූෂණය තිබුනෙ
    ඒත් මේ බලන්න දැන් ලංකාව පුරාම එහෙමයි..

    Screenshot (199).jpg

    ඊයෙ රෑ 12ට විතර අයියගෙ පොඩි පුතාට හුස්ම ගන්න බැරුව ගොඩක් වෙලා අඬන්න ගත්ත..
    මටත් අමුතු වෙනසක් දැනෙනව හුස්ම ගනිද්දී වෙනද තරම් fresh ගතියක් නෑ වගේ

    ඇයි මේව mainstream news වලවත් දෙන්නෙ නැත්තෙ :confused:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,923
    71,129
    113
    මචං මේ දවස්වල ලංකාවෙ හැම තැනකම air quality එක සෑහෙන්න pollute වෙලානෙ :baffled:
    දැන් ටික කාලෙකට කලින් නම් වෙරළබඩ නගර වලට තමයි මේ වායු දූෂණය තිබුනෙ
    ඒත් මේ බලන්න දැන් ලංකාව පුරාම එහෙමයි..

    View attachment 224375

    ඊයෙ රෑ 12ට විතර අයියගෙ පොඩි පුතාට හුස්ම ගන්න බැරුව ගොඩක් වෙලා අඬන්න ගත්ත..
    මටත් අමුතු වෙනසක් දැනෙනව හුස්ම ගනිද්දී වෙනද තරම් fresh ගතියක් නෑ වගේ

    ඇයි මේව mainstream news වලවත් දෙන්නෙ නැත්තෙ :confused:
    Kohe ipaduna dial ekakda ban? Wena mokak hari ledak tiyenawada? Ohoma aulak ityenawanam aniwa FB hari yanawa ban. Oya wena mokakhari case ekak.
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    town වලදි නම් ඔය වෙනස මට වැඩිපුර දැනෙනවා. ගෙදර නම් එච්චරම නෑ ගස් ටිකක් වටේ තියෙන හින්දා. කාලෙකට පස්සෙ රක්ෂිතයක් වගේ දිහාවකට ගියාම තමයි තේරෙන්නෙ අපි මොනවාද මේ හුස්ම ගන්නෙ කියලා

    ඔය map එකේ පෙන්නන එකට නම් ඉන්දියාවෙන් බලපෑමක් තියෙනවා, හැබැයි ලංකාවෙත් කොළඹ කියන්නෙ ඉන්දියාවෙ කෑල්ලක් වගේ. ගොඩක් නගර දැන් ඔහොම තමයි.
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    Kohe ipaduna dial ekakda ban? Wena mokak hari ledak tiyenawada? Ohoma aulak ityenawanam aniwa FB hari yanawa ban. Oya wena mokakhari case ekak.
    ඉපදුනේ නම් ගාල්ලෙ
    තාම අවුරුදු 5යි
    එයාට විතරක් නෙමෙයි අපිටත් වෙනසක් දැනෙනවනෙ මචං
     
    • Like
    Reactions: Cypress

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,500
    48,728
    113
    සේදවත්ත
    ඉපදුනේ නම් ගාල්ලෙ
    තාම අවුරුදු 5යි
    එයාට විතරක් නෙමෙයි අපිටත් වෙනසක් දැනෙනවනෙ මචං
    ඈ බන් දකුණු උන් කියන්නේ වෙනස්ම ජාතියක් නේ . මාර සෙන්සර් බොලාට තියෙන්නේ
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    හැබැයි ඔක accurate ද . මොකද ලංකාවේ හැමතැනම sensors හයි කරලා නැතිව ඇතිනෙ.
    ඒක තමයි මමත් බැලුවෙ කොහොමද මේ readings ගන්නෙ කියල..
    plumelabs වලින් තමයි මම හිතන්නෙ මේ AQI measurements ගන්නෙ
     
    • Like
    Reactions: sakuntha1996

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,608
    3,333
    113
    ඉපදුනේ නම් ගාල්ලෙ
    තාම අවුරුදු 5යි
    එයාට විතරක් නෙමෙයි අපිටත් වෙනසක් දැනෙනවනෙ මචං
    Oya matarane??