Poor americans

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    අමෙරිකාවෙ සතියක වියදම ඩොලර් 100කින් වඩිවෙලාලු ,
    එහෙ ගොඩක් එවුන් කන්නෙ දවසට එකවේලයිලු .
    අද උදෙ පත්තරෙ විස්තරෙට කිවා කියලා අල්ලපු ගෙදර අන්කලෙ කීවා.
    පොරනම් තාම ගොටබයගෙ පොටො එකක් සාලෙ එල්ලගෙන ගෙදරට එන මිනිස්සුත් එක්ක ගොටාබය කොරොන වලින් ලන්කාව බීරගත්ත විදිය කියනවා
    උබලත් ඔහොම දනාත්මකව හිතපල්ලාd
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,606
    12,728
    113
    ලංකාවේ.. ලංකාවේ

    එකනේ ඇමරිකාවේ දෙන්නක් මේ මෙහෙ ඇවිල්ල ඉන්නේ. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: 😆 😆 😆
    ස & මොළ හතා................
    ආපු වැඩ හරි ගිහින් ගානක් හොයාගත්තාම අපාහු යයි ඇමරිකා.....
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    ow ow americawe minissu rata dala yanawalu ho gala. Brain drain. hariyata play kalth dan tama welawa lankawa diyunu karanna
    ow NASA set ekata lankawe citizenship dunnananm hari
    chchi ekka supiri projct karai :yes:
    එකනේ ඇමරිකාවේ දෙන්නක් මේ මෙහෙ ඇවිල්ල ඉන්නේ. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: 😆 😆 😆
    ස & මොළ හතා................
    ආපු වැඩ හරි ගිහින් ගානක් හොයාගත්තාම අපාහු යයි ඇමරිකා.....
    ow mehe job walin hamba krnna pluwan
    basil sirla wage buddimath ayata ehethanak na
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,814
    152,412
    113
    f2d0082e219b00df75cc47e1ced9f7d1.jpg
     
    • Haha
    Reactions: hodakolla

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,606
    12,728
    113
    ලංකාවේ.. ලංකාවේ
    උඹේ කීබෝඩ් එකේ K කී එක කැඩිලද?
    මම දැන් දැන් මුගේ ඒවා දැක්කම කියවන්න දගලන්නේ නෑ. ඉග්නොරේ කරන් යනවා. මුගේ හරි කීස් හම්බුනාම බැරියා බලලා ලිප්ලයි කරන්න කියලා..... :rofl: නැත්තන් කියවන්නම මාර ගේමක් දෙන්න එපයි.
     
    supunroxy

    Well-known member
  • Jan 4, 2014
    1,596
    3,391
    113
    Madamulana Walawwa
    උඹේ කීබෝඩ් එකේ K කී එක කැඩිලද?
    මම දැන් දැන් මුගේ ඒවා දැක්කම කියවන්න දගලන්නේ නෑ. ඉග්නොරේ කරන් යනවා. මුගේ හරි කීස් හම්බුනාම බැරියා බලලා ලිප්ලයි කරන්න කියලා..... :rofl: නැත්තන් කියවන්නම මාර ගේමක් දෙන්න එපයි.
    amdo ehema caramna empa
     
    Forrest_Gump

    Well-known member
  • Sep 18, 2021
    662
    1,221
    93
    Sri Lanka
    අමෙරිකාවෙ සතියක වියදම ඩොලර් 100කින් වඩිවෙලාලු ,
    එහෙ ගොඩක් එවුන් කන්නෙ දවසට එකවේලයිලු .
    අද උදෙ පත්තරෙ විස්තරෙට කිවා කියලා අල්ලපු ගෙදර අන්කලෙ කීවා.
    පොරනම් තාම ගොටබයගෙ පොටො එකක් සාලෙ එල්ලගෙන ගෙදරට එන මිනිස්සුත් එක්ක ගොටාබය කොරොන වලින් ලන්කාව බීරගත්ත විදිය කියනවා
    උබලත් ඔහොම දනාත්මකව හිතපල්ලාd
    අංකල්ට දෙමුද හොද නත්තල් තෑග්ගක්?

    gas12.5k.png
     
    • Haha
    Reactions: Didy

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,660
    4,912
    113
    Pandora
    අනාත සින්හලුන්ටත් ඕක තමා වෙන්නේ ටික දවසකින් :lol:
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,127
    113
    No one is wealthy enough than a Sri Lankan Uber driver. Try to have a conversation with an Uber driver while you take your Uber drive. He will tell you stories about his other jobs, business, wealth , foreign trips other vehicles he own, etc
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,814
    152,412
    113
    meya noka nobee mareida danna
    හාල් තුනපහයි, මස් මාලු වගේකුයි, බිස්කට්ස් වගේ අමතර කෑම ජාති තොගේකුයි මං එයාලගෙ ගෙදරට යැව්වා. ඒ හින්දා අව්ලක් නැතිවෙයි. අනික කොයිවෙලෙත් මං කෝල් කරලා එයාගෙයි, පවුලෙ අයගෙයි සැපදුක නිතරම අහල බලනවනෙ. 🥲😊🤗☺️
     
    • Haha
    Reactions: hodakolla

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    හාල් තුනපහයි, මස් මාලු වගේකුයි, බිස්කට්ස් වගේ අමතර කෑම ජාති තොගේකුයි මං එයාලගෙ ගෙදරට යැව්වා. ඒ හින්දා අව්ලක් නැතිවෙයි. අනික කොයිවෙලෙත් මං කෝල් කරලා එයාගෙයි, පවුලෙ අයගෙයි සැපදුක නිතරම අහල බලනවනෙ. 🥲😊🤗☺️

    Muge adare balapnko :lol: :lol: :lol:
     
    • Love
    Reactions: Stimulus mind