popcorn business

dilan silva

Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    adath wenada wage idea ekak ganna aawe dannawa num udauwak diyalla

    mata idea ekak tiyenawa popcorn machine ekak aran popcorn packet karala kadawal walata daanna moko hithanne?

    anith eka

    nescafe machine ekak aran rent karanna


    danna aya adahas diyalla nodanna aya bump karapalla thanks
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    nescafe wadenam hariyanne na.. man danna kattiyakuth kala wade padu nisa nawaththala damma
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    නෙස්කැෆේ හරියන්නෙ නෑ මචන්. යාළුවන්ගෙ මළ ගෙවල, බණ ගෙවල්, පිරිත් ගෙවල් පන්සල්වල උත්සව වලට වගේ සල්ලි වලට දෙන්න අමාරුයි. ගොඩක් අය නිකන් ඉල්ලන් යන්න බලන් ඉන්නෙ.

    හැබැයි පොප්කෝර්න් වැඩේ නම් මරු. කඩවල් වලට දානවට වඩා ඉස්කෝල, ප්‍රයිවට් ක්ලාස් එන තැනක් බලලා පොඩි කෑල්ලක් දාගත්තත් පාඩු නෑ. මාත් කාලයක් පිස්සුවෙන් වගේ කාපු කෑමක්.

    ජයවේවා
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    nescafe machine ekak karanwa nam adurana Tent wage rent karana ekek set kara ganna lesi wada set kara ganna ethakota
    bump