Popit Jeromes' Daughter

J Starlin

Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    Dn wahana gennanna den neth nm meka genawe kohomada?
    මේ රටේ කාදිනල් තුමාටවත් එතුමගේ ගෝලයෙක්ටවත් කරන්න බැරි දෙයක් නෑ ඩෝ :cool: .ලංකාවේ ප්‍රදාන ආගමට අපහාස කරලත්,ප්‍රසිද්දියේ ආගම් වලට මාරු කරලත් ඔය එලියේ ඉන්නේ අපේ කාදිනල් තුමාගේ බලය නිසා:cool:.එතුමා ජිනීවා ගියා මේ සැරේ ලංකාවට සම්බාදක දාන්න කියන්න.මේ සැරේ තමා කාදිනල් තුමාගේ ගැම්ම දැන ගන්නේ:cool:.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,835
    6,419
    113
    ගග අද්දර

    Oya manussayai my3 dennama ekai bn.
     
    • Haha
    Reactions: J Starlin

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene
    මේ වගේ සල්ලිකාර පවුලක කෙල්ලෙක්ට කරදරයක් වෙලා අහම්බෙන් ඒකිව බේරගන්න සෙට් වෙලා, ඒ කෙල්ල මං ගැන ලව් එකක් ඇතිවෙලා බදින්න සෙට් උනොත් මරු නේ
    @Heshan Daminda ube fake eka ne me
     
    niroshanab

    Well-known member
  • Jun 25, 2023
    944
    1,773
    93
    මේ වගේ සල්ලිකාර පවුලක කෙල්ලෙක්ට කරදරයක් වෙලා අහම්බෙන් ඒකිව බේරගන්න සෙට් වෙලා, ඒ කෙල්ල මං ගැන ලව් එකක් ඇතිවෙලා බදින්න සෙට් උනොත් මරු නේ
    එහෙම උනොත් දිගටම නිදා ගන්න නැගිටින්න එපා 😊
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,964
    34,391
    113
    මේ වගේ සල්ලිකාර පවුලක කෙල්ලෙක්ට කරදරයක් වෙලා අහම්බෙන් ඒකිව බේරගන්න සෙට් වෙලා, ඒ කෙල්ල මං ගැන ලව් එකක් ඇතිවෙලා බදින්න සෙට් උනොත් මරු නේ
    සල්ලිකාර පවුලක කෙල්ලෙක් වීම.
    ඒකිට කරදරයක් වීම
    ඒකිව බේරගන්න සෙට්වීම
    කෙල්ලට ලව් එකක් ඇතිවීම
    බඳින්න සෙට් වීම

    සම්භාවිතාව හදලා ගනිං
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    E kiyanne wahana genawada? :(
    na ban kalin genapu stock tiyenawa

    ගඩොල් විකුණලා පන්සලක් හෑදුවොත් තමා ප්‍රශ්ණයක් වෙන්නේ ...........see more
    ------ Post added on May 3, 2024 at 5:20 AM
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    හොරුන්ට වැජඹෙන්න මරු තැනක් මේක...ගොන් හරක් ඉන්නකොට ඉතින් මොනවා කරන්න බැරිද.. දේශපාලනයයි ආගමයි කියන්නේ ගෑවුන ගමන් ප්‍රතික්‍රියා කරලා සල්ලි උල්පත් හටගන්නවා
     
    • Dislike
    Reactions: J Starlin

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,835
    6,419
    113
    ගග අද්දර
    na ban kalin genapu stock tiyenawa

    ගඩොල් විකුණලා පන්සලක් හෑදුවොත් තමා ප්‍රශ්ණයක් වෙන්නේ ...........see more
    ------ Post added on May 3, 2024 at 5:20 AM
    Ah owne, mata matakai loku car tibba showroom ekk tibba issara.

    Gadol walata banina aya mewata meek ne 🤭