Popular actor Kavinga Perera joins the UNP

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,492
    45,642
    113
    good luck. :D :D :D


    87219381_2731806293599813_5887213291553423360_n.jpg



    ජනප්‍රිය ටෙලි නාට්‍ය නළු කාවිංග පෙරේරා තලංගම වේලේ කඩේ හන්දිය ප්‍රදේශයේ දී පුද්ගලයෙකු අනතුරකට ලක්කර මරණයට පත් කිරීමක් සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

    අලුයම් කාලයේ වේලේ කඩේ හන්දියේ මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයින් පිරිසක් මාර්ග නඩත්තු කටයුතුවල නිරතවෙමින් සිට ඇති අවස්ථාවක
    වේගයෙන් ගමන් කළ කවිංග පෙරේරා පැදවූ රථය මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයෙකු යටකරගෙන ධාවනය වී ඇති අතර එම අවස්ථාවේ ඔහු වාහනය නතර කර නැත. තමා අතින් වූ අනතුර මගහැරයාමේ චේතනාවෙන් ඔහු දිගටම වාහනය පදවාගෙන පළාගොස් තිබේ.

    අනතුරට පත් සේවකයා බරපතල තුවාල සහිතව වැටී සිටියදී සෙසු සේවකයින් ඔහුව ඔසවා වෙනත් වාහනයකින් රෝහල් ගත කළ පසුව මරණයට පත්ව තිබේ.

    පසුව මේ ගැන තලංගම පොලිසියට සිදු කළ පැමිණිල්ල මත අවට සීසීටීවී පරීක්ෂා කර එම අවස්ථාවේ ධාවනය කරමින් සිටි වාහනය හඳුනාගන්නට පොලිසිය සමත්ව තිබෙන අතර අනතුර සිදු කර ඇත්තේ එම වාහනය හිමි ටෙලි නළු කවිංග පෙරේරා බව හඳුනාගෙන තිබේ.

    මරණීය රිය අනතුරක් සිදුකිරීම හා පළායාම යන හේතු මත රංගන ශිල්පි කාවිංග පෙරේරා තලංගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    https://www.lankadeepa.lk/news/රංගන-ශිල්පී-කාවිංග-පෙරේරා-අත්අඩංගුවට/101-566326
     
    • Love
    Reactions: Draco Malfoy

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,338
    4,639
    113
    නොපෙනෙන මානයේ
    good luck. :D :D :D


    87219381_2731806293599813_5887213291553423360_n.jpg


    මරණීය රිය අනතුරක් සිදුකිරීම හා පළායාම යන හේතු මත රංගන ශිල්පි කාවිංග පෙරේරා තලංගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    https://www.lankadeepa.lk/news/රංගන-ශිල්පී-කාවිංග-පෙරේරා-අත්අඩංගුවට/101-566326

    images


    v1.jpg


    ඔක්කොම එක වල්ලෙ පොල්
     
    • Haha
    Reactions: Asmodeus

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,589
    40,145
    113
    මට මෙතුමත් එක්ක රට හදන වැඩපිලිවෙල ගැන සංවාදයක් කරන්න පොඩි අවස්ථාවක් හම්බුනා. ඒ කතා කරපු ටිකට මට තේරුනා කාවින්ග සුපිරිම මීටරයක් මචන්.