Popularity of Rajapaksas Plummet

dimuth_bhanuka666

Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    හරි හරි රාජපක්ෂ ලාගෙ popularity එක එන්න එන්න වැඩිවෙනවා. ඒකනේ කියන්න ඕන? 👌👍👍👍🤣🤣🤣🤣🤣
    ඉන්දියාව වගේ කොටි පෝෂණය කරපු රටකට කොහොමත් රාජපක්ෂලා ඇලජික් තමයි
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,733
    17,678
    113
    හරි හරි රාජපක්ෂ ලාගෙ popularity එක එන්න එන්න වැඩිවෙනවා. ඒකනේ කියන්න ඕන? 👌👍👍👍🤣🤣🤣🤣🤣
    Eka boruwak nemei, a unata munta one lankawa kadakappal karanna. Amataka karanna epa koti train kale Indiawe RAW eke kariyo kiyala.
     
    • Like
    Reactions: SupiriKollek

    shenat

    Well-known member
  • May 13, 2007
    57,950
    86,158
    113
    ආශ්චර්යමත් රටක
    Eka boruwak nemei, a unata munta one lankawa kadakappal karanna. Amataka karanna epa koti train kale Indiawe RAW eke kariyo kiyala.

    උන් මොක්කුද කියන එක අදාළ නෑ මෙතෙන්ට. කියපු කතාව හරිද වැරදිද කියල වචනයක් වත් නොකිය රාජෆක්සලට මොනව හරි කියපු උන් කොටි වගේ හංවඩු ගහගෙන එනකොට තේරෙනව මොකාටද එන්නෙ කියලා.