POPULATION 7 BILLION

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,038
    2,686
    113
    Paraguay
    Population 7 Billion



    ලෝක ජනගහනය කෝටි 700 ඉක්මවයි

    sg-7billion-youth-small.jpg


    world-population-2011.jpg



    ලෝක ජනගනයේ කෝටි හත්සියය ඉරිදා මැදියම් රැයේ සපිරුණු පසු ශ්‍රී ලංකාවේ පළමුවැනි දරුවා කිරිබත්ගොඩ මවකට ඉපැදුනාය.
    කොළඹ කාසල් රෝහලේදී සඳුදා අලූයම 12.1ට ධනුෂිකා දිලානි මව බිහි කළ මේ දරුවා හොඳ සුවයෙන් පසුවෙයි.
    කෝටි 700 සැපිරීමේ ගෞරවය ඉන්දියාවට හිමිවිය. පිලිපීනයේ ඉපැදුණු දැරියක ද ඊට හිමිකම් කියයි.


    31-page-01-4.jpg


    7 billion people on 1 page

    Current World Population