Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Yesterday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
porandam anuwa diga saha gebura 18+
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සාමාන්‍ය වශයෙන් මිනිසාගේ තෘෂ්ණාවන් අතර ප්‍රධාන වන්නේ ආහාර හා ලිංගික තෘෂ්ණාවන්ය. මේ දෙකම සෑම කෙනෙකුටම පොදුවූ ධර්මතාවයක් ලෙස පෙනේ. එහෙත් අභ්‍යන්තර වශයෙන් ලිංගික තත්ත්වයන් ස්ත්‍රී-පුරුෂ වශයෙන් එකිනෙකාගෙන් එකිනෙකාට වෙනස්ව පවතී. එනිසා ලිංගික තත්ත්ව කෙනෙකුගෙන් කෙනෙකුට සමාන වීම විවාහ දිවියක සාර්ථකත්වයට බලපායි.

මේ තත්ත්වයන් එදා භාරතීය සෘෂිවරුන් විසින් ගවේෂණය කර ජ්‍යෙdතිෂ්‍යමය සිද්ධාන්ත වලට එක්කළේය. ඒ අනුව අප රටේද විවාහ පරීක්ෂාවේ ප්‍රධාන තම අංගය බවට පොරොන්දම් විමසීම පත්ව තිබේ. විවාහ පත්වන යුවතිපති දෙදෙනාගේ ගැලපීම එයින් තීරණය වේ. මෙම පොරොන්දම් කරුණු බුද්ධිමත්ව විමසා බලනවිට පෙනීයන්නේ අභ්‍යන්තර ලිංගික තත්ත්වයන් යුවති පති දෙදෙනාගේ ජීවිතයේ සියලු පැති හරහා බලපවත්වන ආකාරය මැන බැලීමට යොදාගත් ජ්‍යෙdතිෂ්‍යමය කැඩපතක් බවය.

මනෝ විද්‍යාත්මකව බැලූ කල කලවයස පරිපූර්ණ වීමෙන් පසු ශාරීරික හෝමෝන ක්‍රියාකාරිත්වය මත ලිංගිකත්වය අවදිවෙයි. එය සුන්දර සොඳුරු ප්‍රේමණීය හැඟීම් වශයෙන් බාහිර ලෝකයට ප්රවිශ්ඨ වෙයි. මෙම සුන්දර හැඟීම ආදරය - ප්‍රේමය - වශයෙන් බාහිර ලෝකය තුළ එකිනෙකාට ආකර්ෂණය වෙයි. එනිසා සිතට ඇලෙන ස්ත්‍රීන් කෙරෙහි පුරුෂයෝත්, පුරුෂයන් කෙරෙහි ස්ත්‍රීනුත් ආකර්ෂණ වෙති.

බාහිර වශයෙන් ඔවුන් පෙම්වතුන් - පෙම්වතියන් වන නමුදු ලිංගික වශයෙන් ඔවුන් ගැලපේද නොගැලපේද යන්න භෞතික වශයෙන් සැඟවුන ප්‍රශ්නයක් වේ. ඒ සම්බන්ධයෙන් පොරොන්දම් පරීක්ෂාව ඉතා වැදගත් මිනුම් දණ්ඩක් බව පෙනේ. ලිංගිකත්වයේ ස්වභාවය ආස්වාදයයි. එය තම තමන්ගේ සිතුම් පැතුම් හා ශාරීරික ශක්තීන්ගේ ස්වභාවයට අනුව සකස්වෙයි. එහි මූලික සාධනය වන්නේ "ආස්වාදය" බැවින් එකිනෙකාගේ සිතුම් පැතුම් අනුව එය බැඳී පවතී.

මේ "ආස්වාදය" බොහෝවිට තාරුණ්‍යයේ මුල් කාලය තුළ හැඟීම් සමඟ මුසුවී ඉහළ ආස්වාදයක් ලබාදෙයි. ඒ විවාහයට පෙර කාලවල සිදුවන ශාරීරික හා මානසික ස්වභාවයයි.

විවාහයට පෙර ලිංගික ආස්වාදය නිරන්තර සිතෙහි පීඩනයට පත්ව තිබේ. එය එම කාලය තුළ හැඟීම් සමඟ ප්‍රබල ලෙස පිබිදෙන බැවින් කිසිදු වෙනස්කමකට භාජන වන්නේ නැත. එය ස්ත්‍රි - පුරුෂ සියල්ලන්ටම එක සමානය. නමුත් යුවතිපතියන් වී දිවි ගෙවනවිට ඔවුන්ගේ ලිංගික සම්බන්ධතාව වැඩි වේ. මෙම වැඩිවීමත් සමඟ ඔවුන්ගේ සිතුම් පැතුම් හා ශාරීරික ස්වභාවයන් අනුව සිතට ආවේණික වූ ආස්වාදය එකිනෙකාට වෙනස්වී යා හැකිය.

මේ වෙනස යුගදිවි ගිනිබත් කළ හැකි තරමටම ප්‍රබල විය හැකිය. මේ නිසා පොරොන්දම් ගැලපීම ඉතාම අවශ්‍ය කාරණයක් වේ. පොරොන්දම් විවරණයේ යෝනි පොරොන්දම් මෙයට සෘජු ලෙසම මූලික වන එකකි. විශේෂයෙන් යෝනි පොරොන්දමෙන් දක්වන සත්ව සංකේත ඇසුරෙන් දැක්වෙන්නේ ලිංගික තත්ත්වයන්ගේ ශාරීරික වශයෙන් දෙදෙනා තුළ පවතින ස්වභාවය කෙසේද යන්නය.

පොරොන්දම් විවරණයේ ස්ත්‍රී දීර්ඝ පොරොන්දමෙන් විග්රහ වන්නේ යුවතිපති දෙදෙනාගේ ලිංගිකත්වයේ මානසික ස්වභාවයයි. මෙයට විශේෂ වශයෙන් යෝනි පොරොන්දම බලපාන බව කිවයුතුය. ශාරීරික ස්වභාවය මෙන්ම මානසික ස්වභාවයේද පවතින වෙනස්කම් මතුවන්නේ විවාහවී ටික කලකට පසුය.

නැකැත් 27 මුල්කොට යෝනි විවරණයේදී සත්ව සංකේත ස්ත්‍රිලිංග පුරුෂලිංග හා නපුසංක ලිංග වශයෙන් කොටස් 3 කට බෙදේ. එසේම නැකැත් 27 ට සත්ව සංකේත 27 ක් ඉන්දීය ජ්‍යෙdතිෂ්‍ය වේදය සකස් කළ අතර ඉන්දීය පඬිවරයෙක් හැටියට සලකන "වාත්ස්‍යායන" නම් කතුවරයා ලියූ කාමසූත්ර නම් පොතේ පිරිමි සහ ගැහැනු වර්ග 04 බැගින් වෙන්කර තිබීමද මෙම සත්ව සංකේත සමඟ අභ්‍යන්තරව සම්බන්ධතාවක් පවතී. ඒ පිළිබඳව විස්තර මෙසේ වෙයි.

අස්විද - සා - බෙරණ යන නැකැත් හිමි අයට පිළිවෙලින් අශ්ව - මීගව - ඇත් යන සත්ව සංකේත හිමිවන අතර ඔවුන් "අශ්ව" පිරිමි ලෙස හැඳින්වේ. සියාවස - හත - රේවතී යන නැකැත් හිමි ස්ත්රීන්ට පිළිවෙළින් වෙළඹ - මීදෙන - ඇතිනි යන සත්ව සංකේත හිමිවේ. ඔවුන් "හස්තිනී" නම් ස්ත්‍රී වර්ගයට අයත්වේ. ඔවුන්ගේ ලිංග යෝනි වල දිග හා ගැඹුර එකල මිනුම් අනුව අඟල් 8 කට සමවේ. එනිසා එවැනි ස්ත්‍රී පුරුෂ සංයෝගය සාර්ථක ලිංගික ජීවිතයක් ගතකරයි.

එසේම පුෂ - පුවපුටුප - උත්‍රපුටුප නැකැත් වලින් උපන් පිරිමි එළු - සිංහ - ගොන් යන සත්ව සංකේත ලබා "වෘෂභ" නම් පුරුෂ කොටසට අයත්වේ. එසේම කැති - දෙනට - උත්‍රපල් යන නැකැත්වලින් උපන් ස්ත්‍රීන් එළුදෙන - සිංහදෙන - ගවදෙන යන සත්ව සංකේත ලබා "සං�ණී" නම් ස්ත්‍රි වර්ගයට අයත් වේ. ඔවුන්ගේ ලිංග හා යෝනි දිග - ගැඹුර අඟල් 07 - කට සමවේ. මේ ස්ත්‍රී පුරුෂයින් විවාහ ජීවිතයේ සාර්ථක ලිංගික තත්ත්වයක් ලබයි.

අද - සිත - දෙනට යන නැකැත් වලට පිළිවෙළින් සුනඛ - ව්යාඝ්ර මුව යන සත්ව සංකේත ලද පිරිමි "මෘග" නම් කොටසට අයත්වේ. එසේම සුන‚ - ව්‍යාඝ්‍රදෙන - මුවදෙන යන සත්ව සංකේත ලද මුල - විසා - අනුර යන නැකත් වලින් උපන් කාන්තාවන් "චිත්‍රනී" නම් කොටසට අයත්වේ. ඔවුන්ගේ ලිංග යෝනි දිග ගැඹුර අඟල් 06 කට සමාන බව පැවසෙයි.

රෙහෙණ - පුනාවස - මා - සුවන යන නැකැත්වලට පිළිවෙලින් නයා - බලලා - මීයා (මූෂික) - වඳුරා යන සංකේත "ශශ" නම් පුරුෂ වර්ගයටත්, මුවසිරස - අස්ලිය - පුවපල් - පුවසල - උත්‍රසල යන නැකැත් වලට පිළිවෙළින් සැපිනි - බැලලි - මූෂික දෙන - වැඳිරිය - මුගටි දෙන වශයෙන් සත්ව සංකේත පවතින ස්ත්‍රීන් "පද්මිණි" නම් වර්ගයට අයිති වන අතර ඔවුන්ගේ ලිංග යෝනි දිග ගැඹුර අඟල් 05 කට සමාන බව කියවේ. මෙම ස්ත්‍රී පුරුෂ සංයෝගය සාර්ථක තත්ත්වයක් උරුම කරගනී.

මේ අන්දමට ප්‍රභේද වන අතර ඇත් සහ සිංහ, ගව සහ ව්යාඝ්ර, අශ්ව සහ මීගව, එළු සහ වඳුරු, නාග සහ මුගටි, සුනඛ සහ මුව, බලල් සහ මීයා (මූෂික) යන සත්ව සංකේත ලද ස්ත්‍රී පුqරුෂ අයගේ ලිංගික තත්ත්වයන් ඉතා අශුබ බව කියවේ.

ඉහත විස්තර පරිදි ශශ වර්ගයේ පිරිමියෙක් හා හස්තිනී වර්ගයේ කාන්තාවක් අතර ලිංගික සම්බන්ධයේදී අසාර්ථක බවම ලැබේ. පුරුෂ ලිංගය අඟල් 5 ක් බැවින් අඟල් 8 ක් ගැඹුරු ස්ත්‍රී ලිංගයේ අඟල් 3 ක ප්‍රමාණය ආවරණය නොවේ. එනිසා එම පුරුෂයාට එම ස්ත්‍රිය සතුටු කළ නොහැක. මෙය විවාහයේ මුල් අවස්ථාව තුළ නොදැනුනත් පසුවනවිට මෙම නොගැලපීම වඩාත් ඉස්මතුවේ. ලිංගික තෘෂ්ණාව ඉතා බලවත් තෘෂ්ණාවකි. ස්ත්‍රී ලිංගය තුළ ආවරණය නොවන අඟල් 3 ක ප්‍රමාණයේ ලිංගික ස්නායු ප්‍රබෝධමත් නොවීම දිගින් දිගට සිදුවන එම කාන්තාවගේ මානසික ස්වභාවයට දැඩි ලෙස අයහපත් බලපෑම් අතිකරන බැවින් විවාහය බිඳ වැටීමට ඉඩ තිබේ. බොහෝ විට ශශ වර්ගයේ පිරිමි කරුණාවන්තය. බිරිඳට මනාලෙස සලකන අයයි. නමුත් එම බිරිඳකට මෙම ස්වාමි පුරුෂයා කොපමණ සැලකුවත් එහි අගයක් නොදැනේ. ස්වාමියා අත්හැර දැමීමට පෙළඹේ.

එසේම ශශ වර්ගයේ පිරිමි නැකතක උපන් ස්ත්‍රියක හා පවත්නා ලිංගික සම්බන්ධයද එතරම් සතුටුදායක නැත. උදාහරණයක් ගතහොත් රෙහෙණ නැකතම ස්ත්‍රී පුරුෂ දෙදෙනාටම හිමිවීම ඉතා ඉක්මනින් ලිංගික ඒකාකාරීත්වයට මුහුණ දෙනු ඇත. ඔවුන්ගේ සිතට සමාන ලිංගික ආස්වාදයක් ලැබීමට නොහැකි වෙයි. එසේම කේන්ද්‍ර වල ලිංගික තත්ත්වයනට බලපාන ග්‍රහ පිහිටීම්ද පරීක්ෂා කර නිවැරදි තීන්දුවකට බැසිය යුතුය.

එසේ වෙනස්වීම් පවතින යුවතිපතියන්ගේ අෙන්‍යාන්‍ය සම්බන්ධතාවය දුර්වලය. අනියම් සම්බන්ධතා ඇතිවීම - පවුල අතර ඇති සාමය - සමගිය බිඳීයැම ආදී අයහපත් තත්ත්වයන් ඇති කරයි.

අශ්ව වර්ගයේ පිරිමියෙක් හා පද්මිණි වර්ගයේ කාන්තාවක් අතර විවාහයද සාර්ථක තත්ත්වයේ නොපවතී. එම ස්ත්‍රීන් කාරුණික හා බිය මුසු ස්වභාවයෙන් යුක්තය. ලිංගික සම්භෝගය වේදනාත්මක විය හැකිය. රෝගී භාවයට පත්වන අතර ගර්භාෂ ගත රෝග ලේසියෙන්ම වැළඳේ. ගිහි දිවිය කලකිරෙන තත්ත්වයද පවතී. ගැලපෙන සාර්ථක අනියම් ලිංගික සම්බෝගයකට ලක්වුවහොත් සැමියා අත්හැර දැමිය හැක.

ශශ සං�නී එකතුවද එයට සමගාමී තත්ත්වයක් ඇති කරයි. ස්ත්‍රිය සැමියා කෙරේ කෝපාවිෂ්ඨ ගතියකට හැරේ. නිතර ආරවුල් ඇතිකර ගනී. සැමියාගේ ඕනෑ එපාකම් ගැන සොයා නොබලයි. අනියම් සම්බන්ධවලට ලේසියෙන් ගොදුරුවේ. ඔවුන්ගේ ලිංගික තත්ත්වයන් ඉහත විස්තරය අනුව සස¹ බලන්න. ලිංගික සම්බන්ධයේදී බිරිඳට සතුට පෙනි පෙනී සැමියා අක්‍රිය වීමට ඉඩ කඩ ඇති බැවින් සාර්ථක ලිංගික තත්ත්වයක් නොලබයි.

ශශ චිත්‍රනී යෝගයද පූර්ණ සාර්ථකත්වයක් නැත. නමුත් යම් ආකාර සුබවාදී තත්ත්වයක් පවතී. දෙදෙනා අතර තදබල ගැටලුකාරි තත්ත්වයක් මතු නොකරයි.

මෙම තත්ත්වයන් දිගින් දිගටම විස්තර කිරීමෙන් ලිපිය දිගුවන බැවින් සෙසු කාරණා කෙරෙහි සැලකිල්ල යොමුකරමි. වෙනත් දවසක ඒ ගැන විස්තර නැකත අතිරේකයෙන් ගෙන එන්නට බලාපොරොත්තු වෙමි.

මේවා විමසීමේදී කේන්ද්‍රයේ ග්‍රහ පිහිටීම් අනුව පරීක්ෂා කළ යුතුය. හත අධිපති මෙන්ම සිකුරුද, වෘශ්චික රාශිය මෙන්ම 8 වැන්නද, රවි කුජ, ශනි ආදීන්ගේ පිහිටීමද පළමුව සලකා බැලිය යුතුවේ. සිකුරු, හත අධිපති, වෘශ්චික රාශිය ආදී තැන්වලට සෙනසුරුගේ සම්බන්ධයක් පවතීනම් ලිංගික ගැටලු පාලනය කරගෙන යුගදිවිය ගෙවීමේ ශක්තිය ලබයි. කොපමණ මිල මුදල් යාන වාහන තිබුණත් ඇතැම් විවාහක බිරින්දැ වරු වෙනත් දුප්පත් අය හා රහසිගතව පලායන්නේ ලිංගික ශක්තිය (ආස්වාදය) විවාහය තුළින් නොලැබීම පාලනය කරගත නොහැකි බැවිනි. අද 80% ක් පමණ දෙනා මේ ලිංගික තත්ත්වයන් තුළින් විවාහ ජීවිත වල අඩු ආස්වාදක තත්ත්වයෙන් පෙළෙන ස්වභාවය පවතී. එය සමාජ ගත විවිධ චාරිත්‍ර සිරිත් විරිත් ඇසුරෙන්ද වඩා බලවත් වේ.

එනිසා පොරොන්දම් විවරණයේදී විශේෂ වශයෙන් ස්ත්‍රී දීර්ඝ පොරොන්දම - යෝනි පොරොන්දම - ලිංග පොරොන්දම යන කරුණු තුන මිනිසාගේ කාම තන්හාවට ප්‍රධාන වශයෙන් මූලික වේ. එපමණක් නොව කේන්ද්‍ර දෙකේ ග්‍රහ පිහිටීමද වැදගත්වේ. දෙදෙනෙකු අපායකට ඇද දැමීම හෝ දෙව්ලොවකට පත්කිරීම පොරොන්දම් විමසුම තුළ දෛවඥයා සතු ප්‍රබල වගකීමක් වේ.

source http://www.divaina.com/2012/05/11/naka06.html

[QUOTE="diwarathne, post: 24685159, member: 554526"] [IMG]http://www.divaina.com/2012/05/11/cople.jpg[/IMG] [SIZE="4"][B]සාමාන්‍ය වශයෙන් මිනිසාගේ තෘෂ්ණාවන් අතර ප්‍රධාන වන්නේ ආහාර හා ලිංගික තෘෂ්ණාවන්ය. මේ දෙකම සෑම කෙනෙකුටම පොදුවූ ධර්මතාවයක් ලෙස පෙනේ. එහෙත් අභ්‍යන්තර වශයෙන් ලිංගික තත්ත්වයන් ස්ත්‍රී-පුරුෂ වශයෙන් එකිනෙකාගෙන් එකිනෙකාට වෙනස්ව පවතී. එනිසා ලිංගික තත්ත්ව කෙනෙකුගෙන් කෙනෙකුට සමාන වීම විවාහ දිවියක සාර්ථකත්වයට බලපායි. මේ තත්ත්වයන් එදා භාරතීය සෘෂිවරුන් විසින් ගවේෂණය කර ජ්‍යෙdතිෂ්‍යමය සිද්ධාන්ත වලට එක්කළේය. ඒ අනුව අප රටේද විවාහ පරීක්ෂාවේ ප්‍රධාන තම අංගය බවට පොරොන්දම් විමසීම පත්ව තිබේ. විවාහ පත්වන යුවතිපති දෙදෙනාගේ ගැලපීම එයින් තීරණය වේ. මෙම පොරොන්දම් කරුණු බුද්ධිමත්ව විමසා බලනවිට පෙනීයන්නේ අභ්‍යන්තර ලිංගික තත්ත්වයන් යුවති පති දෙදෙනාගේ ජීවිතයේ සියලු පැති හරහා බලපවත්වන ආකාරය මැන බැලීමට යොදාගත් ජ්‍යෙdතිෂ්‍යමය කැඩපතක් බවය. මනෝ විද්‍යාත්මකව බැලූ කල කලවයස පරිපූර්ණ වීමෙන් පසු ශාරීරික හෝමෝන ක්‍රියාකාරිත්වය මත ලිංගිකත්වය අවදිවෙයි. එය සුන්දර සොඳුරු ප්‍රේමණීය හැඟීම් වශයෙන් බාහිර ලෝකයට ප්රවිශ්ඨ වෙයි. මෙම සුන්දර හැඟීම ආදරය - ප්‍රේමය - වශයෙන් බාහිර ලෝකය තුළ එකිනෙකාට ආකර්ෂණය වෙයි. එනිසා සිතට ඇලෙන ස්ත්‍රීන් කෙරෙහි පුරුෂයෝත්, පුරුෂයන් කෙරෙහි ස්ත්‍රීනුත් ආකර්ෂණ වෙති. බාහිර වශයෙන් ඔවුන් පෙම්වතුන් - පෙම්වතියන් වන නමුදු ලිංගික වශයෙන් ඔවුන් ගැලපේද නොගැලපේද යන්න භෞතික වශයෙන් සැඟවුන ප්‍රශ්නයක් වේ. ඒ සම්බන්ධයෙන් පොරොන්දම් පරීක්ෂාව ඉතා වැදගත් මිනුම් දණ්ඩක් බව පෙනේ. ලිංගිකත්වයේ ස්වභාවය ආස්වාදයයි. එය තම තමන්ගේ සිතුම් පැතුම් හා ශාරීරික ශක්තීන්ගේ ස්වභාවයට අනුව සකස්වෙයි. එහි මූලික සාධනය වන්නේ "ආස්වාදය" බැවින් එකිනෙකාගේ සිතුම් පැතුම් අනුව එය බැඳී පවතී. මේ "ආස්වාදය" බොහෝවිට තාරුණ්‍යයේ මුල් කාලය තුළ හැඟීම් සමඟ මුසුවී ඉහළ ආස්වාදයක් ලබාදෙයි. ඒ විවාහයට පෙර කාලවල සිදුවන ශාරීරික හා මානසික ස්වභාවයයි. විවාහයට පෙර ලිංගික ආස්වාදය නිරන්තර සිතෙහි පීඩනයට පත්ව තිබේ. එය එම කාලය තුළ හැඟීම් සමඟ ප්‍රබල ලෙස පිබිදෙන බැවින් කිසිදු වෙනස්කමකට භාජන වන්නේ නැත. එය ස්ත්‍රි - පුරුෂ සියල්ලන්ටම එක සමානය. නමුත් යුවතිපතියන් වී දිවි ගෙවනවිට ඔවුන්ගේ ලිංගික සම්බන්ධතාව වැඩි වේ. මෙම වැඩිවීමත් සමඟ ඔවුන්ගේ සිතුම් පැතුම් හා ශාරීරික ස්වභාවයන් අනුව සිතට ආවේණික වූ ආස්වාදය එකිනෙකාට වෙනස්වී යා හැකිය. මේ වෙනස යුගදිවි ගිනිබත් කළ හැකි තරමටම ප්‍රබල විය හැකිය. මේ නිසා පොරොන්දම් ගැලපීම ඉතාම අවශ්‍ය කාරණයක් වේ. පොරොන්දම් විවරණයේ යෝනි පොරොන්දම් මෙයට සෘජු ලෙසම මූලික වන එකකි. විශේෂයෙන් යෝනි පොරොන්දමෙන් දක්වන සත්ව සංකේත ඇසුරෙන් දැක්වෙන්නේ ලිංගික තත්ත්වයන්ගේ ශාරීරික වශයෙන් දෙදෙනා තුළ පවතින ස්වභාවය කෙසේද යන්නය. පොරොන්දම් විවරණයේ ස්ත්‍රී දීර්ඝ පොරොන්දමෙන් විග්රහ වන්නේ යුවතිපති දෙදෙනාගේ ලිංගිකත්වයේ මානසික ස්වභාවයයි. මෙයට විශේෂ වශයෙන් යෝනි පොරොන්දම බලපාන බව කිවයුතුය. ශාරීරික ස්වභාවය මෙන්ම මානසික ස්වභාවයේද පවතින වෙනස්කම් මතුවන්නේ විවාහවී ටික කලකට පසුය. නැකැත් 27 මුල්කොට යෝනි විවරණයේදී සත්ව සංකේත ස්ත්‍රිලිංග පුරුෂලිංග හා නපුසංක ලිංග වශයෙන් කොටස් 3 කට බෙදේ. එසේම නැකැත් 27 ට සත්ව සංකේත 27 ක් ඉන්දීය ජ්‍යෙdතිෂ්‍ය වේදය සකස් කළ අතර ඉන්දීය පඬිවරයෙක් හැටියට සලකන "වාත්ස්‍යායන" නම් කතුවරයා ලියූ කාමසූත්ර නම් පොතේ පිරිමි සහ ගැහැනු වර්ග 04 බැගින් වෙන්කර තිබීමද මෙම සත්ව සංකේත සමඟ අභ්‍යන්තරව සම්බන්ධතාවක් පවතී. ඒ පිළිබඳව විස්තර මෙසේ වෙයි. අස්විද - සා - බෙරණ යන නැකැත් හිමි අයට පිළිවෙලින් අශ්ව - මීගව - ඇත් යන සත්ව සංකේත හිමිවන අතර ඔවුන් "අශ්ව" පිරිමි ලෙස හැඳින්වේ. සියාවස - හත - රේවතී යන නැකැත් හිමි ස්ත්රීන්ට පිළිවෙළින් වෙළඹ - මීදෙන - ඇතිනි යන සත්ව සංකේත හිමිවේ. ඔවුන් "හස්තිනී" නම් ස්ත්‍රී වර්ගයට අයත්වේ. ඔවුන්ගේ ලිංග යෝනි වල දිග හා ගැඹුර එකල මිනුම් අනුව අඟල් 8 කට සමවේ. එනිසා එවැනි ස්ත්‍රී පුරුෂ සංයෝගය සාර්ථක ලිංගික ජීවිතයක් ගතකරයි. එසේම පුෂ - පුවපුටුප - උත්‍රපුටුප නැකැත් වලින් උපන් පිරිමි එළු - සිංහ - ගොන් යන සත්ව සංකේත ලබා "වෘෂභ" නම් පුරුෂ කොටසට අයත්වේ. එසේම කැති - දෙනට - උත්‍රපල් යන නැකැත්වලින් උපන් ස්ත්‍රීන් එළුදෙන - සිංහදෙන - ගවදෙන යන සත්ව සංකේත ලබා "සං�ණී" නම් ස්ත්‍රි වර්ගයට අයත් වේ. ඔවුන්ගේ ලිංග හා යෝනි දිග - ගැඹුර අඟල් 07 - කට සමවේ. මේ ස්ත්‍රී පුරුෂයින් විවාහ ජීවිතයේ සාර්ථක ලිංගික තත්ත්වයක් ලබයි. අද - සිත - දෙනට යන නැකැත් වලට පිළිවෙළින් සුනඛ - ව්යාඝ්ර මුව යන සත්ව සංකේත ලද පිරිමි "මෘග" නම් කොටසට අයත්වේ. එසේම සුන‚ - ව්‍යාඝ්‍රදෙන - මුවදෙන යන සත්ව සංකේත ලද මුල - විසා - අනුර යන නැකත් වලින් උපන් කාන්තාවන් "චිත්‍රනී" නම් කොටසට අයත්වේ. ඔවුන්ගේ ලිංග යෝනි දිග ගැඹුර අඟල් 06 කට සමාන බව පැවසෙයි. රෙහෙණ - පුනාවස - මා - සුවන යන නැකැත්වලට පිළිවෙලින් නයා - බලලා - මීයා (මූෂික) - වඳුරා යන සංකේත "ශශ" නම් පුරුෂ වර්ගයටත්, මුවසිරස - අස්ලිය - පුවපල් - පුවසල - උත්‍රසල යන නැකැත් වලට පිළිවෙළින් සැපිනි - බැලලි - මූෂික දෙන - වැඳිරිය - මුගටි දෙන වශයෙන් සත්ව සංකේත පවතින ස්ත්‍රීන් "පද්මිණි" නම් වර්ගයට අයිති වන අතර ඔවුන්ගේ ලිංග යෝනි දිග ගැඹුර අඟල් 05 කට සමාන බව කියවේ. මෙම ස්ත්‍රී පුරුෂ සංයෝගය සාර්ථක තත්ත්වයක් උරුම කරගනී. මේ අන්දමට ප්‍රභේද වන අතර ඇත් සහ සිංහ, ගව සහ ව්යාඝ්ර, අශ්ව සහ මීගව, එළු සහ වඳුරු, නාග සහ මුගටි, සුනඛ සහ මුව, බලල් සහ මීයා (මූෂික) යන සත්ව සංකේත ලද ස්ත්‍රී පුqරුෂ අයගේ ලිංගික තත්ත්වයන් ඉතා අශුබ බව කියවේ. ඉහත විස්තර පරිදි ශශ වර්ගයේ පිරිමියෙක් හා හස්තිනී වර්ගයේ කාන්තාවක් අතර ලිංගික සම්බන්ධයේදී අසාර්ථක බවම ලැබේ. පුරුෂ ලිංගය අඟල් 5 ක් බැවින් අඟල් 8 ක් ගැඹුරු ස්ත්‍රී ලිංගයේ අඟල් 3 ක ප්‍රමාණය ආවරණය නොවේ. එනිසා එම පුරුෂයාට එම ස්ත්‍රිය සතුටු කළ නොහැක. මෙය විවාහයේ මුල් අවස්ථාව තුළ නොදැනුනත් පසුවනවිට මෙම නොගැලපීම වඩාත් ඉස්මතුවේ. ලිංගික තෘෂ්ණාව ඉතා බලවත් තෘෂ්ණාවකි. ස්ත්‍රී ලිංගය තුළ ආවරණය නොවන අඟල් 3 ක ප්‍රමාණයේ ලිංගික ස්නායු ප්‍රබෝධමත් නොවීම දිගින් දිගට සිදුවන එම කාන්තාවගේ මානසික ස්වභාවයට දැඩි ලෙස අයහපත් බලපෑම් අතිකරන බැවින් විවාහය බිඳ වැටීමට ඉඩ තිබේ. බොහෝ විට ශශ වර්ගයේ පිරිමි කරුණාවන්තය. බිරිඳට මනාලෙස සලකන අයයි. නමුත් එම බිරිඳකට මෙම ස්වාමි පුරුෂයා කොපමණ සැලකුවත් එහි අගයක් නොදැනේ. ස්වාමියා අත්හැර දැමීමට පෙළඹේ. එසේම ශශ වර්ගයේ පිරිමි නැකතක උපන් ස්ත්‍රියක හා පවත්නා ලිංගික සම්බන්ධයද එතරම් සතුටුදායක නැත. උදාහරණයක් ගතහොත් රෙහෙණ නැකතම ස්ත්‍රී පුරුෂ දෙදෙනාටම හිමිවීම ඉතා ඉක්මනින් ලිංගික ඒකාකාරීත්වයට මුහුණ දෙනු ඇත. ඔවුන්ගේ සිතට සමාන ලිංගික ආස්වාදයක් ලැබීමට නොහැකි වෙයි. එසේම කේන්ද්‍ර වල ලිංගික තත්ත්වයනට බලපාන ග්‍රහ පිහිටීම්ද පරීක්ෂා කර නිවැරදි තීන්දුවකට බැසිය යුතුය. එසේ වෙනස්වීම් පවතින යුවතිපතියන්ගේ අෙන්‍යාන්‍ය සම්බන්ධතාවය දුර්වලය. අනියම් සම්බන්ධතා ඇතිවීම - පවුල අතර ඇති සාමය - සමගිය බිඳීයැම ආදී අයහපත් තත්ත්වයන් ඇති කරයි. අශ්ව වර්ගයේ පිරිමියෙක් හා පද්මිණි වර්ගයේ කාන්තාවක් අතර විවාහයද සාර්ථක තත්ත්වයේ නොපවතී. එම ස්ත්‍රීන් කාරුණික හා බිය මුසු ස්වභාවයෙන් යුක්තය. ලිංගික සම්භෝගය වේදනාත්මක විය හැකිය. රෝගී භාවයට පත්වන අතර ගර්භාෂ ගත රෝග ලේසියෙන්ම වැළඳේ. ගිහි දිවිය කලකිරෙන තත්ත්වයද පවතී. ගැලපෙන සාර්ථක අනියම් ලිංගික සම්බෝගයකට ලක්වුවහොත් සැමියා අත්හැර දැමිය හැක. ශශ සං�නී එකතුවද එයට සමගාමී තත්ත්වයක් ඇති කරයි. ස්ත්‍රිය සැමියා කෙරේ කෝපාවිෂ්ඨ ගතියකට හැරේ. නිතර ආරවුල් ඇතිකර ගනී. සැමියාගේ ඕනෑ එපාකම් ගැන සොයා නොබලයි. අනියම් සම්බන්ධවලට ලේසියෙන් ගොදුරුවේ. ඔවුන්ගේ ලිංගික තත්ත්වයන් ඉහත විස්තරය අනුව සස¹ බලන්න. ලිංගික සම්බන්ධයේදී බිරිඳට සතුට පෙනි පෙනී සැමියා අක්‍රිය වීමට ඉඩ කඩ ඇති බැවින් සාර්ථක ලිංගික තත්ත්වයක් නොලබයි. ශශ චිත්‍රනී යෝගයද පූර්ණ සාර්ථකත්වයක් නැත. නමුත් යම් ආකාර සුබවාදී තත්ත්වයක් පවතී. දෙදෙනා අතර තදබල ගැටලුකාරි තත්ත්වයක් මතු නොකරයි. මෙම තත්ත්වයන් දිගින් දිගටම විස්තර කිරීමෙන් ලිපිය දිගුවන බැවින් සෙසු කාරණා කෙරෙහි සැලකිල්ල යොමුකරමි. වෙනත් දවසක ඒ ගැන විස්තර නැකත අතිරේකයෙන් ගෙන එන්නට බලාපොරොත්තු වෙමි. මේවා විමසීමේදී කේන්ද්‍රයේ ග්‍රහ පිහිටීම් අනුව පරීක්ෂා කළ යුතුය. හත අධිපති මෙන්ම සිකුරුද, වෘශ්චික රාශිය මෙන්ම 8 වැන්නද, රවි කුජ, ශනි ආදීන්ගේ පිහිටීමද පළමුව සලකා බැලිය යුතුවේ. සිකුරු, හත අධිපති, වෘශ්චික රාශිය ආදී තැන්වලට සෙනසුරුගේ සම්බන්ධයක් පවතීනම් ලිංගික ගැටලු පාලනය කරගෙන යුගදිවිය ගෙවීමේ ශක්තිය ලබයි. කොපමණ මිල මුදල් යාන වාහන තිබුණත් ඇතැම් විවාහක බිරින්දැ වරු වෙනත් දුප්පත් අය හා රහසිගතව පලායන්නේ ලිංගික ශක්තිය (ආස්වාදය) විවාහය තුළින් නොලැබීම පාලනය කරගත නොහැකි බැවිනි. අද 80% ක් පමණ දෙනා මේ ලිංගික තත්ත්වයන් තුළින් විවාහ ජීවිත වල අඩු ආස්වාදක තත්ත්වයෙන් පෙළෙන ස්වභාවය පවතී. එය සමාජ ගත විවිධ චාරිත්‍ර සිරිත් විරිත් ඇසුරෙන්ද වඩා බලවත් වේ. එනිසා පොරොන්දම් විවරණයේදී විශේෂ වශයෙන් ස්ත්‍රී දීර්ඝ පොරොන්දම - යෝනි පොරොන්දම - ලිංග පොරොන්දම යන කරුණු තුන මිනිසාගේ කාම තන්හාවට ප්‍රධාන වශයෙන් මූලික වේ. එපමණක් නොව කේන්ද්‍ර දෙකේ ග්‍රහ පිහිටීමද වැදගත්වේ. දෙදෙනෙකු අපායකට ඇද දැමීම හෝ දෙව්ලොවකට පත්කිරීම පොරොන්දම් විමසුම තුළ දෛවඥයා සතු ප්‍රබල වගකීමක් වේ.[/B][/SIZE] source [url]http://www.divaina.com/2012/05/11/naka06.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom