Pork කරියක් ඉල්ලුවා විතරයි මතක

Avatar998

Well-known member
  • Dec 16, 2014
    5,897
    5,082
    113
    Pandora

    මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලිසියෙක් කළ විමසීමක දී කොල්ලුපිටිය ප්‍රදේශයේ ආපනශාලාවක් ඉදිරිපිට පෙරේදා (22) රාත්‍රියේ මෙම ගැටුම හටගෙන ඇති බවයි පැවසුවේ.

    අදාළ ආපනශාලාවට ආහාර ලබාගැනීමට පැමිණි පිරිසක් සහ එහි සේවකයින් අතර මෙම ගැටුම හටගෙන ඇති අතර, ආහාර ලබාදීමට ප්‍රමාදවීම සම්බන්ධයෙන් ඇති වූ ගැටළුවක් මුල්කරගෙන මෙම ගැටුම හටගෙන ඇති බවයි වාර්තා වුණේ.

    මෙම ගැටුමේ දී එක් පුද්ගලයෙක් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

    සිද්ධිය පිළිබඳව කොල්ලුපිටිය පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ද ලැබී ඇති අතර, එම පොලිසිය සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
     
    Last edited:

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,340
    20,916
    113
    @Bitter Truth වගේ උන් "මුස්ලිම්වරු" කියලා ගෞරවයෙන් කතා කරන්නේ මේ වගේ සලකයි කියලා බයට වෙන්න ඇති. සාධාරණයි ඉතින්. හැබැයි පොරට අනුව නම් Jews ලා විතරයි මේ වගේ හැසිරෙන්න ඕන. ඌ හිතන් ඉන්නේ ඌ high IQ එකක් තියෙන එකෙක් කියලා. මොලේ තරම හිතා ගන්න පුළුවන් ඉතින්. මේ වගේ උන්ගේ තියෙන අවුල උන් හැමදේම දන්නවා, හැමවෙලේම හරි කියලා හිතන් ඉන්න එක. ඊට වඩා අවුල උන්ට internet access තියෙන එක. ගොබ්බ ideology පතුරවනවා. පොඩි උන් සමහරු අහු වෙනවා ඕවට.
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    මුන් money laundering කරනවද මන්දා මේ මෙච්චර සෙනඟක් කොහොමද බං මේ කෑම කඩේකින් බලපන් කීයක් වැඩ කරනවද කියලා හිතන්න මුන්ට මෙච්චර බිස්නස් එකක් තියෙනවා කියලා
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,690
    8,380
    113
    අර පොල්ලකින් තඩි බානකොට වැටෙන එකා නම් පව් 😂
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,193
    46,977
    113
    @Bitter Truth වගේ උන් "මුස්ලිම්වරු" කියලා ගෞරවයෙන් කතා කරන්නේ මේ වගේ සලකයි කියලා බයට වෙන්න ඇති. සාධාරණයි ඉතින්. හැබැයි පොරට අනුව නම් Jews ලා විතරයි මේ වගේ හැසිරෙන්න ඕන. ඌ හිතන් ඉන්නේ ඌ high IQ එකක් තියෙන එකෙක් කියලා. මොලේ තරම හිතා ගන්න පුළුවන් ඉතින්. මේ වගේ උන්ගේ තියෙන අවුල උන් හැමදේම දන්නවා, හැමවෙලේම හරි කියලා හිතන් ඉන්න එක. ඊට වඩා අවුල උන්ට internet access තියෙන එක. ගොබ්බ ideology පතුරවනවා. පොඩි උන් සමහරු අහු වෙනවා ඕවට.

    නිකන් බොරුවට පොඩි දෙයක් අල්ලන් ජාතිවාදය අවුස්‍සන්නේ නැතුව හිටපං මූසල කාලකන්නියෝ..උඹේ තාත්ත jew කෙනෙක් කියලා අපි පලි නෑ.ලංකාව පලිත් නෑ..අනික මම කොතනද කියපං මුස්‍ලිම්වරු කියලා කියලා තියෙන්නේ මේකේ ගොබ්බ ඊශ්‍රායල් ලොල්ලා..පෙන්නපන් බලන්න කියපු තැන ගෑණි වගේ ඕප දූප හල හල යන ඊශ්‍රායල් ගොන් බඩුව.
     
    • Haha
    Reactions: redux