කොල්ලනි, කොල්ලුපිටිය, බම්බලපිටිය, වෑල්ලවත්ත, හෑව්ලොක් , දෙහිවල පෑතිවල පෝක් තියෙන කෑම කඩ මොනවද තියෙන්නේ? දෑනට සෙට් වෙච්ච හොද ප්ලේසස්, හඩ්සන් රෝඩ් එකේ ප්‍රනීතා පාක් රෝඩ් එකේ කොල්ට්ස් ග්‍රවුන්ඩ් එකේ තාප්පේ ප්ලේස් එක