kinkon

Well-known member
  • Aug 5, 2007
    115,550
    2
    115,380
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Pig Welt GIF by SWR Kindernetz
     
    • Haha
    Reactions: jhnnwp

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,328
    15,488
    113
    උයලා කෑවම කොහොමද බන් ලෙඩ හැදෙන්නේ ?
    හරියට ඉව්වම බැක්ටීරියා වයිරස් ඔක්කොම නැති වෙලා යනවනේ.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    දැන් ඒක නැහැ ඒ වගේම දැන් ගොඩක් පැකට් කරපු පෝක් ගන්නවා නං PHI සහතික කරපුවා ගන්න තියනවා අර ලෙඩේ කේස් එක නැහැ කියලා
    ඒ ලෙඩේ කොහොමත් මිනිස්සුන්ට බෝ වෙන්නෙ නැති සීන් එකක් නේද ඒක තහනං කරේ මස් වලින් වෙන පැති වල ඉන්න ඌරන්ටත් හැදෙයි කියලා නේ

    කොහොම කරත් pork හොඳට උයලා කාපන් under cook වෙලා තිබුනොත් ඒකෙ ඉන්න පැරසයිට්ලා උඹේ ඇඟට එන්න පුලුවන් මොලේට යන්න පුලුවන්, ඒක ඔය පහුගිය කාලෙ තිබුනු ලෙඩේට වැඩිය සෑහෙන්න කේස් වෙන්න පුලුවන් දෙයක්
     
    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    දැන් ඒක නැහැ ඒ වගේම දැන් ගොඩක් පැකට් කරපු පෝක් ගන්නවා නං PHI සහතික කරපුවා ගන්න තියනවා අර ලෙඩේ කේස් එක නැහැ කියලා
    ඒ ලෙඩේ කොහොමත් මිනිස්සුන්ට බෝ වෙන්නෙ නැති සීන් එකක් නේද ඒක තහනං කරේ මස් වලින් වෙන පැති වල ඉන්න ඌරන්ටත් හැදෙයි කියලා නේ

    කොහොම කරත් pork හොඳට උයලා කාපන් under cook වෙලා තිබුනොත් ඒකෙ ඉන්න පැරසයිට්ලා උඹේ ඇඟට එන්න පුලුවන් මොලේට යන්න පුලුවන්, ඒක ඔය පහුගිය කාලෙ තිබුනු ලෙඩේට වැඩිය සෑහෙන්න කේස් වෙන්න පුලුවන් දෙයක්
    Oka mas walin newei bn hadenawa kiyanne. Uyala kanakota un marenawa. Oka wenne Mas kapanna Ganna pihiya hariyata hodala Nathi nisa Kiyala Dr Priya kiyala thibuna