Oka mas walin newei bn hadenawa kiyanne. Uyala kanakota un marenawa. Oka wenne Mas kapanna Ganna pihiya hariyata hodala Nathi nisa Kiyala Dr Priya kiyala thibunaදැන් ඒක නැහැ ඒ වගේම දැන් ගොඩක් පැකට් කරපු පෝක් ගන්නවා නං PHI සහතික කරපුවා ගන්න තියනවා අර ලෙඩේ කේස් එක නැහැ කියලා
ඒ ලෙඩේ කොහොමත් මිනිස්සුන්ට බෝ වෙන්නෙ නැති සීන් එකක් නේද ඒක තහනං කරේ මස් වලින් වෙන පැති වල ඉන්න ඌරන්ටත් හැදෙයි කියලා නේ
කොහොම කරත් pork හොඳට උයලා කාපන් under cook වෙලා තිබුනොත් ඒකෙ ඉන්න පැරසයිට්ලා උඹේ ඇඟට එන්න පුලුවන් මොලේට යන්න පුලුවන්, ඒක ඔය පහුගිය කාලෙ තිබුනු ලෙඩේට වැඩිය සෑහෙන්න කේස් වෙන්න පුලුවන් දෙයක්