Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Today at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Porn Addiction
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අසභ්‍ය චිත්‍රපට නැරඹීම, ස්වයංවින්දනය හා එහි ආදීනව.

උපන්නා වූ සෑම මිනිසෙකුට ම පාහේ මිතුරන් සිටී. මිතුරු ඇසුර සියල්ලන්ට ප්‍රිය ය. නමුත් ලෝකයේ සියලූ හිතමිතුරුකම් ‘කල්‍යාණ’ යැයි කිව නො හැකි ය. මේ ඇතැම් මිතුරුකම් ජීවිතයේ කෙළවර ළං කරවන්නට සමත් වේ. පාප මිතුරන් කියන්නේ එවැනි අනිටු ඵල ගෙනෙන මිතුරන්ට ය.

එහෙත්…. හුදු ජීවිතයේ කෙළවර වෙනුවට, අනවරාග්ර සසරේ කෙළවර ළං කරවන්නට සමත් වන අති දුර්ලභ මිතුරුකම් ද ලොව තිබේ. කලණ මිතුරන් කියන්නේ එවැනි මිත්‍රත්වයන් දන් දෙන්නන්ට ය. ‘කසාවත’ වනාහී එවන් කලණ මිතු දමක මතකාවර්ජනයකි. කසාවතේ මේ දිග හැරුම ද සසරේ කෙළවර දකින මඟ තුළ ඔබ අප උත්සාහවත් කරන බව නිසැක ය.

හීල දානය අවසන් වී දහවල දානය ඇරඹෙන තුරු ඉතිරි ව තිබුණේ පැය තුනක්, තුන හමාරක් වැනි කෙටි කාලයක් පමණි. එ් කාලය තුළ දී අසපු භූමිය තුළ සංඝයා වහන්සේලාගේ ජීවිතයේ ක්‍රියාකාරකම් රැුසක් සිදු වේ. නවක භික්ෂූන් වහන්සේලා උදෙසා ධර්ම දැනුම ශක්තිමත් කරන ධර්ම විනය පන්ති එ් අතර ප්‍රමුඛත්වය ගනී. ඊට අමතර ව දහම් පොත් පත් කියවීම, සක්මන් භාවනාවේ යෙදීම, කුටි සෙනසුන් ඇමද පිරිසිදු කිරීම, ගිලන් භික්ෂූන්ගේ අපවිත්‍ර වූ සිවුරු ඇඳ ඇතිරිලි ආදිය සෝදා දීම, ආගන්තුක ගිහි පින්වතුන්ට දහම් අවවාද ලබා දීම දැක ගත හැකි අතර ඇතැම් ස්වාමීන් වහන්සේලා තම චීවර සෝදා ජලස්නානයේ යෙදීමට භාවිත කරන්නේ ද මේ කාලය යි. භාවනාවට සිය සම්පූර්ණ කාලය කැප කරන ස්වාමීන් වහන්සේලා කුටියේ වැඩ සිටින කුමන මොහොතක වුවත් භාවනානුයෝගිව වාසය කරනු දැක ගත හැකි ය.

මෙවන් පුණ්‍ය භූමියක සාමාන්‍ය ජනයාට හැසිරිය හැකි සීමාවෙන් ඔබ්බට ගොස්, අභ්‍යන්තර භික්ෂු ජීවිතය දැකගත හැකි වීම ගිහි ශ්‍රාවකයෙකු ලබන දුර්ලභ වාසනාවන්ගෙන් එකකි. සසරේ ඇති තරම් අප කාමයන් සොයා යාමට වීර්යය කරන, දහඩිය මුගුරු හෙළන සත්වයන් දැක ඇත්තෙමු. නමුත්, කාමයන්ගෙන් වෙන් වී, සීලයක් මත පිහිටා මිය යන තුරු ම තම දිවිය එලෙසින් ගත කිරීමට තෝරාගත් පිරිසකගේ ජීවිත කතාව සියැසින් දැක ගැනීමටත් හදවතින් විඳීමටත් ලැබීම නිරාමිස ප්‍රීතියක් ජනිත කරවයි. එවන් ප්‍රීතියක් අසපු වාසයෙන් ම මිස අප ජීවත් වන සාමාන්‍ය ලෝකයේ දී නම් උපදවා ගත නො හැකි ය.

හීල දානයෙන් අනතුරු ව එළැඹෙන්නේ දිසානායක නැන්දාගේ දහවල දානය යි. අලූයම් කාලයේ සිදු කළ ආහාර සකසන කටයුතුවලට ද සහභාගි වීමට නො හැකි වූ නිසා උදේ වරුවේවත් නැන්දාට උපකාර කිරීමට සිතා සිටියෙමි. එනමුත්, ගිලන්පස ශාලාවේ අමුත්තන්ගේ ආලින්දයේ සිදු වූ සිදුවීමක් නිසා ඉතිරි පැය දෙක තුනත් එහි ම ගත කරන්නට අප හට සිදු විය.

එ් සිදුවීමට පෙර අප ගත කළේ දාන ශාලාවේ ය. මමත් අනන්තත්, ස්වාමීන් වහන්සේලාට දානය පූජා කොට දාන ශාලාවේ සුළු වත් පිළිවෙත් කිහිපයක් සිදු කළෙමු. ඉන්පසු උදෑසන ආහාරයත් භුක්ති විඳ දහම් කරුණක් පිළිබඳව කතා කරමින් ගිලන්පස ශාලාව වෙත පැමිණෙමින් සිටියෙමු. ඉතා දුර බැහැර සිට පැමිණි තරුණයෙක් අප වෙතට පැමිණියේ ගිලන්පස ශාලාවට තවත් අඩි විස්සක් තිහක් පමණ තිබිය දී ය. ඇස් වට අඳුරු වී කෘෂ වී ගොස් සිටි ඔහු, විඩාබර බවකින් සහ බලවත් අසහනයකින් පෙළෙමින් සිටින බවක් පෙනෙන්නට තිබිණ. කමිස කලිසම් පවා ඉතා අපිළිවෙළින් හැඳ සිටි ඔහු බලවත් අර්බුදයකට මැදි වී සිටින්නෙකු බව මම තේරුම් ගත්තෙමි.

බියෙන් සැකෙන් යුත් ස්වරයකින් අප ඇමතූ ඔහු එ් මොහොතේ ගළපා ගත් වචන කිහිපයකින් කතා කළේ ය.

‘‘මට හාමුදුරුනමක් හම්බුවෙන්න ඕනා..!”

‘ප්‍රශ්නයක් වගේ…?” අනන්ත ඔහුට කාරුණික ලෙස ප්‍රතිචාර දැක්වුයේ ය.

‘‘ඔව්. මට හාමුුදුරුනමක් හම්බුවෙලා කතා කරන්න පුළුවන් ද?”

‘‘එන්න අපි එක්ක…” යැයි පැවසූ අනන්ත ගිලන්පස ශාලාවේ ආලින්දය වෙතට ඔහුව රැුගෙන ගියේ ය. එහි වූ බංකුවක් පෙන්වීමෙන් පසු, ඔහු කැමැත්තෙන් ම එහි අසුන් ගත්තේ ය. නමුත් එක ඉරියව්වේ සිටීමට ඔහුට හැකියාවක් තිබුණේ නැත. දණිස් දෙක වමටත් දකුණටත් හරවමින් විටින් විට වට පිට බලන්නටත්, ජංගම දුරකථනය දෙස බලන්නටත් වූයේ ය. සාමාන්‍ය මානසික ස්වභාවයක් පෙනෙන්නට නො තිබුණු මේ පුද්ගලයා අසපුව සොයා පැමිණීමත් පුදුමයකි. ඇතැම් විට එය ඔහුගේ වාසනාව විය හැකි ය.

ගැටලූව විසඳන්නට භාර වූයේ උදෑසන දුරකථන සංවාදයේ යෙදුණු ස්වාමීන් වහන්සේට අවවාද කළ වැඩිහිටි ස්වාමීන් වහන්සේට යි. උන් වහන්සේ ආලින්දයට පැමිණ, එහි වූ වේවැල් පුටුව මත තැන්පත් වූහ.

‘‘ඔව් පුතා. මොකක්ද ප්‍රශ්නෙ…” පින්වත් ස්වාමීන් වහන්සේගේ දෙපා යුග වන්දනා කොට බිමින් හිඳගත් තරුණයා දෙස බලමින් උන් වහන්සේ විමසූහ. පින්වත් ස්වාමීන් වහන්සේගේ අවසරයෙන් අපි ද ඊට පසෙකින් හිඳගත්තෙමු.

‘‘මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා අපේ හාමුදුරුවනේ…”

‘‘ඔව්. මට කියන්න. මට උපකාර කළ හැකි දෙයක් නම්, මම පුතාට උදව් කරන්නම්.”

‘‘මට මේක නවත්තන්න බෑ අපේ හාමුදුරුවනේ. දැන් අවුරුද්දකටත් වැඩියි. දවසට දහ පහළොස් වතාවක්වත් මේ වරද මගේ අතින් සිදු වෙනවා… නින්දෙදිවත් මට නිදහසක් නෑ අපේ හාමුදුරුවනේ… එ් නිසා සති ගාණකින් මට හරිහමං නින්දක් නෑ හාමුදුරුවනේ…”

‘‘ඇබ්බැහිවීමක්…! කුඩු ගහනව ද… ගංජා උරනව ද?”

‘‘නෑ හාමුදුරුවනේ. මම අරක්කු සිගරට් කටේ තියන්නෙ නෑ. කුඩු නම් දැකලවත් නෑ. අපේ තාත්තා කච්චේරියේ. අම්මා ගුරුවරියක්. පවුලෙ ඉන්නෙ මං විතරයි. අපේ පවුලෙ කිසි වරදක් නෑ. මාව පොඩි කාලෙ ඉඳන් හොඳට පරිස්සම් කරල හදා ගත්තෙ. ඉස්කෝලෙ ගියෙත් වෑන් එකේ. පුළුවන් විදියට ඉගෙනත් ගත්තා. එ්ත් එ් ලෙවල් දෙපාරක් ම කරල කැම්පස් යන්න බැරි වුණා. දැන් කොම්පියුටර් පන්ති යනවා. පන්තිය ළඟ තිබුණු ටැටූ ෂොප් එකකින් තමයි මේකත් ඇඳගත්තෙ. මේ ඉන්නෙ සර්පයෙක්. එතන ඉන්න කෙනා මෙක්සිකෝවෙ හිටපු කෙනෙක්. එතනට මෙක්සිකෝවෙන් එන චිත්‍රපටිත් එනවා. හෝල්වල පෙන්වන එ්ව නම් නෙවෙයි. එ්ව හෝ්ටල්වල පෙන්වන්න තහනම් හාමුදුරුවනේ. එයා මට එ් රටේ තිබ්බ එක එක ලස්සන සිහිවටනත් දුන්නා. ඔය කාලෙ තමයි මේක පටන් ගත්තෙ. දැන් මට මාව ම පාලනය කර ගන්න බෑ අපේ හාමුදුරුවනේ. අනේ මාව බේරගන්න…”

තරුණයා කඳුළු සලමින් හඬන්නට විය. ඔහුගේ අත් දෙක වෙව්ලයි. හඬන අතරේ වටපිටත් බලයි. නැවත යමක් මුමුණන්නට තතනයි. නමුත් ඔහුට එකඟ වූ සිතක් නැත. ඔහුගේ සිත සම්පූර්ණයෙන් ම වික්ෂිප්ත වී ඇති සෙයකි.

‘‘මොකද්ද නවත්ත ගන්න බැරි… මට පැහැදිලිව කියන්න.”

‘‘මම ස්වයංවින්දනයේ යෙදෙනවා අපේ හාමුදුරුවනේ. මට එ්ක නවත්ත ගන්න බෑ. දවසට දහ පාළොස් වතාවක්. මට මාව ම පාලනය කර ගන්න බෑ හාමුදුරුවනේ. මට ටවුමෙදිත් මාව ම පාලනය කර ගන්න බෑ. මිනිස්සු ඉන්නව කියලවත් ගාණක් නෑ. අනේ මාව බේරගන්න…” ඔහු නැවත ඉකි ගසමින් හඬයි. මෙවන් තරුණයන් කොතෙකුත් සමාජයේ ඇත්ද! ඉන් බොහොමයක් මානසික රෝගීන් බවට පත් වී මිය යති. ඉතා සුළු පිරිසක් තථාගත ශ්‍රී සද්ධර්මය සොයා එති. ජීවිත කතාවේ වාසනාව අවාසනාව තීරණය වන්නේ පින පව මත ම බව තේරුම් ගන්නට මෙවන් උදාහරණ ඕනවටත් වැඩි ය. මේ තරුණයාට ගැලවීමක් තිබේ ද? තවමත් සිතාගත නො හැකි ය.

[QUOTE="Avatar998, post: 26299237, member: 520457"] අසභ්‍ය චිත්‍රපට නැරඹීම, ස්වයංවින්දනය හා එහි ආදීනව. -------------------------------------------------------------------------- උපන්නා වූ සෑම මිනිසෙකුට ම පාහේ මිතුරන් සිටී. මිතුරු ඇසුර සියල්ලන්ට ප්‍රිය ය. නමුත් ලෝකයේ සියලූ හිතමිතුරුකම් ‘කල්‍යාණ’ යැයි කිව නො හැකි ය. මේ ඇතැම් මිතුරුකම් ජීවිතයේ කෙළවර ළං කරවන්නට සමත් වේ. පාප මිතුරන් කියන්නේ එවැනි අනිටු ඵල ගෙනෙන මිතුරන්ට ය. එහෙත්…. හුදු ජීවිතයේ කෙළවර වෙනුවට, අනවරාග්ර සසරේ කෙළවර ළං කරවන්නට සමත් වන අති දුර්ලභ මිතුරුකම් ද ලොව තිබේ. කලණ මිතුරන් කියන්නේ එවැනි මිත්‍රත්වයන් දන් දෙන්නන්ට ය. ‘කසාවත’ වනාහී එවන් කලණ මිතු දමක මතකාවර්ජනයකි. කසාවතේ මේ දිග හැරුම ද සසරේ කෙළවර දකින මඟ තුළ ඔබ අප උත්සාහවත් කරන බව නිසැක ය. ********************************************************** හීල දානය අවසන් වී දහවල දානය ඇරඹෙන තුරු ඉතිරි ව තිබුණේ පැය තුනක්, තුන හමාරක් වැනි කෙටි කාලයක් පමණි. එ් කාලය තුළ දී අසපු භූමිය තුළ සංඝයා වහන්සේලාගේ ජීවිතයේ ක්‍රියාකාරකම් රැුසක් සිදු වේ. නවක භික්ෂූන් වහන්සේලා උදෙසා ධර්ම දැනුම ශක්තිමත් කරන ධර්ම විනය පන්ති එ් අතර ප්‍රමුඛත්වය ගනී. ඊට අමතර ව දහම් පොත් පත් කියවීම, සක්මන් භාවනාවේ යෙදීම, කුටි සෙනසුන් ඇමද පිරිසිදු කිරීම, ගිලන් භික්ෂූන්ගේ අපවිත්‍ර වූ සිවුරු ඇඳ ඇතිරිලි ආදිය සෝදා දීම, ආගන්තුක ගිහි පින්වතුන්ට දහම් අවවාද ලබා දීම දැක ගත හැකි අතර ඇතැම් ස්වාමීන් වහන්සේලා තම චීවර සෝදා ජලස්නානයේ යෙදීමට භාවිත කරන්නේ ද මේ කාලය යි. භාවනාවට සිය සම්පූර්ණ කාලය කැප කරන ස්වාමීන් වහන්සේලා කුටියේ වැඩ සිටින කුමන මොහොතක වුවත් භාවනානුයෝගිව වාසය කරනු දැක ගත හැකි ය. මෙවන් පුණ්‍ය භූමියක සාමාන්‍ය ජනයාට හැසිරිය හැකි සීමාවෙන් ඔබ්බට ගොස්, අභ්‍යන්තර භික්ෂු ජීවිතය දැකගත හැකි වීම ගිහි ශ්‍රාවකයෙකු ලබන දුර්ලභ වාසනාවන්ගෙන් එකකි. සසරේ ඇති තරම් අප කාමයන් සොයා යාමට වීර්යය කරන, දහඩිය මුගුරු හෙළන සත්වයන් දැක ඇත්තෙමු. නමුත්, කාමයන්ගෙන් වෙන් වී, සීලයක් මත පිහිටා මිය යන තුරු ම තම දිවිය එලෙසින් ගත කිරීමට තෝරාගත් පිරිසකගේ ජීවිත කතාව සියැසින් දැක ගැනීමටත් හදවතින් විඳීමටත් ලැබීම නිරාමිස ප්‍රීතියක් ජනිත කරවයි. එවන් ප්‍රීතියක් අසපු වාසයෙන් ම මිස අප ජීවත් වන සාමාන්‍ය ලෝකයේ දී නම් උපදවා ගත නො හැකි ය. හීල දානයෙන් අනතුරු ව එළැඹෙන්නේ දිසානායක නැන්දාගේ දහවල දානය යි. අලූයම් කාලයේ සිදු කළ ආහාර සකසන කටයුතුවලට ද සහභාගි වීමට නො හැකි වූ නිසා උදේ වරුවේවත් නැන්දාට උපකාර කිරීමට සිතා සිටියෙමි. එනමුත්, ගිලන්පස ශාලාවේ අමුත්තන්ගේ ආලින්දයේ සිදු වූ සිදුවීමක් නිසා ඉතිරි පැය දෙක තුනත් එහි ම ගත කරන්නට අප හට සිදු විය. එ් සිදුවීමට පෙර අප ගත කළේ දාන ශාලාවේ ය. මමත් අනන්තත්, ස්වාමීන් වහන්සේලාට දානය පූජා කොට දාන ශාලාවේ සුළු වත් පිළිවෙත් කිහිපයක් සිදු කළෙමු. ඉන්පසු උදෑසන ආහාරයත් භුක්ති විඳ දහම් කරුණක් පිළිබඳව කතා කරමින් ගිලන්පස ශාලාව වෙත පැමිණෙමින් සිටියෙමු. ඉතා දුර බැහැර සිට පැමිණි තරුණයෙක් අප වෙතට පැමිණියේ ගිලන්පස ශාලාවට තවත් අඩි විස්සක් තිහක් පමණ තිබිය දී ය. ඇස් වට අඳුරු වී කෘෂ වී ගොස් සිටි ඔහු, විඩාබර බවකින් සහ බලවත් අසහනයකින් පෙළෙමින් සිටින බවක් පෙනෙන්නට තිබිණ. කමිස කලිසම් පවා ඉතා අපිළිවෙළින් හැඳ සිටි ඔහු බලවත් අර්බුදයකට මැදි වී සිටින්නෙකු බව මම තේරුම් ගත්තෙමි. බියෙන් සැකෙන් යුත් ස්වරයකින් අප ඇමතූ ඔහු එ් මොහොතේ ගළපා ගත් වචන කිහිපයකින් කතා කළේ ය. ‘‘මට හාමුදුරුනමක් හම්බුවෙන්න ඕනා..!” ‘ප්‍රශ්නයක් වගේ…?” අනන්ත ඔහුට කාරුණික ලෙස ප්‍රතිචාර දැක්වුයේ ය. ‘‘ඔව්. මට හාමුුදුරුනමක් හම්බුවෙලා කතා කරන්න පුළුවන් ද?” ‘‘එන්න අපි එක්ක…” යැයි පැවසූ අනන්ත ගිලන්පස ශාලාවේ ආලින්දය වෙතට ඔහුව රැුගෙන ගියේ ය. එහි වූ බංකුවක් පෙන්වීමෙන් පසු, ඔහු කැමැත්තෙන් ම එහි අසුන් ගත්තේ ය. නමුත් එක ඉරියව්වේ සිටීමට ඔහුට හැකියාවක් තිබුණේ නැත. දණිස් දෙක වමටත් දකුණටත් හරවමින් විටින් විට වට පිට බලන්නටත්, ජංගම දුරකථනය දෙස බලන්නටත් වූයේ ය. සාමාන්‍ය මානසික ස්වභාවයක් පෙනෙන්නට නො තිබුණු මේ පුද්ගලයා අසපුව සොයා පැමිණීමත් පුදුමයකි. ඇතැම් විට එය ඔහුගේ වාසනාව විය හැකි ය. ගැටලූව විසඳන්නට භාර වූයේ උදෑසන දුරකථන සංවාදයේ යෙදුණු ස්වාමීන් වහන්සේට අවවාද කළ වැඩිහිටි ස්වාමීන් වහන්සේට යි. උන් වහන්සේ ආලින්දයට පැමිණ, එහි වූ වේවැල් පුටුව මත තැන්පත් වූහ. ‘‘ඔව් පුතා. මොකක්ද ප්‍රශ්නෙ…” පින්වත් ස්වාමීන් වහන්සේගේ දෙපා යුග වන්දනා කොට බිමින් හිඳගත් තරුණයා දෙස බලමින් උන් වහන්සේ විමසූහ. පින්වත් ස්වාමීන් වහන්සේගේ අවසරයෙන් අපි ද ඊට පසෙකින් හිඳගත්තෙමු. ‘‘මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා අපේ හාමුදුරුවනේ…” ‘‘ඔව්. මට කියන්න. මට උපකාර කළ හැකි දෙයක් නම්, මම පුතාට උදව් කරන්නම්.” ‘‘මට මේක නවත්තන්න බෑ අපේ හාමුදුරුවනේ. දැන් අවුරුද්දකටත් වැඩියි. දවසට දහ පහළොස් වතාවක්වත් මේ වරද මගේ අතින් සිදු වෙනවා… නින්දෙදිවත් මට නිදහසක් නෑ අපේ හාමුදුරුවනේ… එ් නිසා සති ගාණකින් මට හරිහමං නින්දක් නෑ හාමුදුරුවනේ…” ‘‘ඇබ්බැහිවීමක්…! කුඩු ගහනව ද… ගංජා උරනව ද?” ‘‘නෑ හාමුදුරුවනේ. මම අරක්කු සිගරට් කටේ තියන්නෙ නෑ. කුඩු නම් දැකලවත් නෑ. අපේ තාත්තා කච්චේරියේ. අම්මා ගුරුවරියක්. පවුලෙ ඉන්නෙ මං විතරයි. අපේ පවුලෙ කිසි වරදක් නෑ. මාව පොඩි කාලෙ ඉඳන් හොඳට පරිස්සම් කරල හදා ගත්තෙ. ඉස්කෝලෙ ගියෙත් වෑන් එකේ. පුළුවන් විදියට ඉගෙනත් ගත්තා. එ්ත් එ් ලෙවල් දෙපාරක් ම කරල කැම්පස් යන්න බැරි වුණා. දැන් කොම්පියුටර් පන්ති යනවා. පන්තිය ළඟ තිබුණු ටැටූ ෂොප් එකකින් තමයි මේකත් ඇඳගත්තෙ. මේ ඉන්නෙ සර්පයෙක්. එතන ඉන්න කෙනා මෙක්සිකෝවෙ හිටපු කෙනෙක්. එතනට මෙක්සිකෝවෙන් එන චිත්‍රපටිත් එනවා. හෝල්වල පෙන්වන එ්ව නම් නෙවෙයි. එ්ව හෝ්ටල්වල පෙන්වන්න තහනම් හාමුදුරුවනේ. එයා මට එ් රටේ තිබ්බ එක එක ලස්සන සිහිවටනත් දුන්නා. ඔය කාලෙ තමයි මේක පටන් ගත්තෙ. දැන් මට මාව ම පාලනය කර ගන්න බෑ අපේ හාමුදුරුවනේ. අනේ මාව බේරගන්න…” තරුණයා කඳුළු සලමින් හඬන්නට විය. ඔහුගේ අත් දෙක වෙව්ලයි. හඬන අතරේ වටපිටත් බලයි. නැවත යමක් මුමුණන්නට තතනයි. නමුත් ඔහුට එකඟ වූ සිතක් නැත. ඔහුගේ සිත සම්පූර්ණයෙන් ම වික්ෂිප්ත වී ඇති සෙයකි. ‘‘මොකද්ද නවත්ත ගන්න බැරි… මට පැහැදිලිව කියන්න.” ‘‘මම ස්වයංවින්දනයේ යෙදෙනවා අපේ හාමුදුරුවනේ. මට එ්ක නවත්ත ගන්න බෑ. දවසට දහ පාළොස් වතාවක්. මට මාව ම පාලනය කර ගන්න බෑ හාමුදුරුවනේ. මට ටවුමෙදිත් මාව ම පාලනය කර ගන්න බෑ. මිනිස්සු ඉන්නව කියලවත් ගාණක් නෑ. අනේ මාව බේරගන්න…” ඔහු නැවත ඉකි ගසමින් හඬයි. මෙවන් තරුණයන් කොතෙකුත් සමාජයේ ඇත්ද! ඉන් බොහොමයක් මානසික රෝගීන් බවට පත් වී මිය යති. ඉතා සුළු පිරිසක් තථාගත ශ්‍රී සද්ධර්මය සොයා එති. ජීවිත කතාවේ වාසනාව අවාසනාව තීරණය වන්නේ පින පව මත ම බව තේරුම් ගන්නට මෙවන් උදාහරණ ඕනවටත් වැඩි ය. මේ තරුණයාට ගැලවීමක් තිබේ ද? තවමත් සිතාගත නො හැකි ය. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom