Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Yesterday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Porn Addiction
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

‘‘පුතාගේ ස්වභාවය අසාමාන්‍යයි. මට හිතෙන්නෙ පුතාට තියෙන්නෙ වෙන ප්‍රශ්නයක්. එන්න පොඞ්ඩක් ළඟට..”

පින්වත් ස්වාමීන් වහන්සේ තමන් අසලට කිට්ටු වූ තරුණයාගේ හිසට අත තබා ආරක්ෂක පිරිතක් මුමුණන්නට පටන් ගත්තේය. ගතවූයේ සුළු මොහොතකි. ඔහුගේ හිස ගැස්සී විසි විය. කොපමණ වේගයෙන් විසි වී ද යත් ඔහු හතර ගාතයෙන් බිම ඇද වැටුණි. දැන් ඔහු බිම දිගා වී සිටියි. ඔහුට නැගිටීමට උවුවමනාවක් නැති සෙයකි. අප දෙදෙනා ඔහුට ළං වී ඔහුගේ සිරුර කෙළින් කරවීමට උත්සාහ කළත්, පින්වත් ස්වාමීන් වහන්සේ ඔහුට අත නො තබන්නැයි සංඥා කළහ. එනිසා අපට ඉතිරි වූයේ සිදුවීම තවදුරටත් බලා සිටීම ම පමණි.

‘‘කවුද ඔය…? කතා කරන්න…. කවුද ඔය ඇෙඟ් ඉන්නෙ…” ස්වාමින් වහන්සේ මඳක් උස් ස්වරයකින් විමසා සිටියෙන් ඔහු බිම දිගා වී සිටින්නේ භූත බලවේගයක් නිසා බව මම තේරුම් ගත්තෙමි. දැන් කතාව හාත්පසින් ම වෙනස් දිශාවකට හැරී ඇත. වෙවුලන ස්වරයකින්, වෙනත් අයෙකු තරුණයාගේ මුවින් වචන පිට කරනු ඇසෙන්නට විය. එ් වචනවලට ස්වාමීන් වහන්සේ නො බිය ව ප්‍රතිචාර දැක්වූහ.

‘‘කෝ.. කතා කරන්න නේ ද කිව්වේ…!”

‘‘මම… මම…”

‘‘ඔව් කවුද ඔය…?”

‘‘මම කාම පේ‍්‍රතයෙක් බුද්ධ පුත්‍ර….” මගේ ඇඟ කිළිපොලා ගියේ ය. එවන් පේ‍්‍රත විශේෂයක් මා මින් පෙර අසා නො තිබුණි.

‘‘කාම පේ‍්‍රත…! හොඳයි. මොනව ද ඔය ළමයගෙ ඇඟට වෙලා කරන්නෙ?”

‘‘මට මූ නැත්තං බඩගින්නෙ තමයි ඉන්න වෙන්නෙ. යන්න නම් කියන්න එපා. මූ මගේ…!”

‘‘ආහ්… අසූචි මළ මූත්‍ර කාල ද ජීවත් වෙන්නෙ…? ඉතිං වැසිකිළි වළක් හොයාගන්න බැරි ද? ඇයි මේ ඇඟට ම ආවේ?”

‘‘මට එ්ව කන්න බෑ. එ්ව මගෙ කෑම නෙවෙයි.”

‘‘එ්ව කන්න බෑ…? එහෙනං මොනව ද කන්න පුළුවන්?”

‘‘මට කන්න පුළුවන් මූ තනියෙන් කාමයේ යෙදුණ ම පිටවෙන එ්ව විතරයි. විවාහ වෙලා ඉන්න උන් දෙන්නෙක් එක්ක කාමයේ යෙදෙන එ්ව මට කන්න බෑ. මට කන්න පුළුවන් තනියම කාමයේ යෙදෙන එකෙක්ගෙ එ්ව විතරයි.” පේ‍්‍රතයා පිළිවදන් දුන්නේ ය.

‘‘ආහ්..! මට තේරුණා. මේ ස්වයංවින්දනයේ දී පිටවෙන දේවල් කන එකෙක්නේ. මම ඇහුවමයි මෙහෙම පේ‍්‍රත කොට්ඨාසයක් ගැන…”

‘‘හහ්හා… මම වගේ තව දාස් ගාණක් ඉන්නව… බුද්ධ පුත්‍ර දන්නෙ නැති වුණාට…”

‘‘දාස් ගාණක්…? අපි අතරේ…?”

‘‘ඔව්. පේ‍්‍රතයෝ පේ‍්‍රතියෝ දාස් ගාණක් ඉන්නවා. අපිට කන්න අතට අහුවෙන්නෙ මේව විතරයි. අසූචිවත් මූත්රවත් ලේවත් ඇල්ලූවට ඇල්ලෙන්නෙ නෑ. ඇඟිලි අතරෙන් නිකන් ම ලිස්සල යනවා. කටට දාගන්නවත් බෑ. හැබැයි මේව නම් යහමිං කන්න පුළුවන්. මේකගෙන් මම පුළුවන් තරම් කනව. මූ මැරුණ ම වෙන එකෙක් ළඟට යනවා. මේ මම අල්ල ගත්ත හත්වෙනි කොල්ලා. අනිත් උන් දෙන්නෙක් මැරිල අපි අතරෙ ම ඉපදුණා. අනිත් උන් ලෙඩ වුණා. උන්ව පාවිච්චි කරන්න බැරි නිසා මූ ළඟට ආවා.”

‘‘මොකද්ද ඔහෙගෙ නම?”

‘‘නම…? අපිට නම් මොකට ද? අපි කතා කර කර ඉන්නෙ නෑ. මොකෙක් හරි අල්ලගෙන බඩ ගින්න නිවාගන්න තමයි අපි හදන්නෙ…”

‘‘කලින් ජීවිතේ කොහෙද හිටියෙ…? මතකයක් එහෙම තියෙනව ද?”

‘‘මොකෝ නැත්තෙ. එ්ව මතක් වෙද්දි මගෙ ඇඟ ම පිච්චිලා යනවා… ආ…. හ්….!” පේ‍්‍රතයා වේදනාවෙන් කෙඳිරි ගාන්නට විය. ඔහුට පෙර දිවිය සිහි වීම වේදනාවක් සේ පෙනේ.

‘‘මම කලින් ජීවිතේ හිටියෙ මිනිස් ලෝකෙ. වීඩියෝ පීස් දාගෙන මම ස්වයංවින්දනේ යෙදුනා. කලබල කාලෙ මම පාර අයිනෙ ඉන්නව දැකල පොලිසියෙන් මට ගැහුවා. මට මතක එච්චරයි. ඊට පස්සෙ මගෙ ඇඟ කෙට්ටු වෙලා බඩ ඇකිළිලා මහා බඩගින්නක් පිපාසයක් දැවිල්ලක් එක්ක ඉන්නවා පෙනුණා. කාලෙකට සැරයක් බුද්ධ පුත්‍රයන්ට කෑම බීම හදාගෙන ‘පේත.. පේත’ කියන වචනය කියල මිනිස්සු කතා කරනව. පින් දෙනවා. එතකොට එ් වචනෙ මට ඇහුණා. මං වගේ ම තව අය එ් පැත්තට බඩ ගානවා මම දැක්කා. මම තේරුම් ගත්තා මම පේ‍්‍රත ලෝකෙ ඉපදුණා කියල…”

‘‘පින් ගන්න පුළුවන් ද?”

‘‘පින් ගන්න බෑ බුද්ධ පුත්‍ර. මං බුද්ධ පුත්රගෙ ලෝකෙ ඉන්න කාලෙ පින් කළේ නෑ. එ් නිසා මැරිල පින් ගන්න බෑ. මට ගන්න පුළුවන් එක ම දේ මේ කොල්ලන්ගෙ ඇෙඟ් තියෙන මේ පොඞ්ඩ විතරයි. එ්ක වුණත් කෑව කියල බඩ පිරෙන්නෙ නෑ. පොඩි වෙලාවකට බඬේ දැවිල්ල නැති වෙනවා. ආයෙත් බඩ දනවා.”

‘‘පේ‍්‍රතියොත් ඔය විදියට ම ද ජීවත් වෙන්නෙ? මොනව ද එයාල කරපු පවු…?”

‘‘එ් අයත් මං කරපු දේවල් ම තමා බුද්ධ පුත්‍ර කරල තියෙන්නෙ. ගොඩක් පේ‍්‍රතයෝ ඉන්නවා දැන් අනිත් අය කාම සේවනය කරන හැටි බලල පවු කරගෙන පේ‍්‍රත ලෝකෙ ඉපදුණ අය. ඉස්සරට වඩා එ් අය දැන් වැඩියි. ඉස්සර එච්චර නෑ. අපි හැමෝට ම කාලෙකට සැරයක් මහා ආහාරය කන්න කැප වෙනවා. එදාට අපි කෑම නිසා ම මහා වේදනාවකට මූණ දෙනවා. අපිට එ්කෙන් ගැලවෙන්නත් බෑ. අපිව ගලවගන්න කෙනෙකුත් නෑ.”

‘‘මහා ආහාරය…! මොකද්ද එ්…?”

‘‘අපි ඔක්කොම අනිත් අයගේ ශරීරවල මළ මූත්‍ර පිට කරන අවයව දිහා බලාගෙන කාමයේ යෙදුණ අය. කාලෙකට සැරයක් අපිට අපේත්, අනිත් පේ‍්‍රතයන්ගේත් පේ‍්‍රතියන්ගේත් මූත්‍ර පිටකරන අවයව අල්ලන්න පුළුවන් කාලයක් එනවා. එ් කාලෙට අපි හැමෝට ම එ් අවයව කන්න පුළුවන්. ඉතිං අපි කරන්නේ අපිට ළඟින් ඉන්න පේ‍්‍රතයන් එක්ක පොර බදලා එ් අවයව කඩා ගෙන කන එකයි. එක පොදියට පේ‍්‍රතයෝ විස්සක් විතර පොර බදනවා. සමහර විට පොඩි කෑල්ලක්වත් කන්න බැරි තරමට කෑලි කැඩිල යනවා. එ් ආහාරය කන්න පුළුවන් වෙන්නෙ කාලෙකට විතරයි. අපිට එ්ක නො කර ඉන්නත් බෑ. කන්න ම හිතෙනවා. එ් කාලෙට ගොඩක් ම දුක් විඳින්නේ පේ‍්‍රතියන්. එ් කාලෙට ළඟ වෙන පේ‍්‍රතයෝ නැත්තං තමාගෙ ම අවයව නියපොතුවලින් සූරගෙන කන්න සිද්ධ වෙනවා. අපිට එ්ක පාලනය කර ගන්න බෑ. එ් කාලෙ ඉවර වුණා ම ලූණු වැස්සක් ඇවිල්ලා අපි ඔක්කොම නෑවෙනවා. අපේ තුවාලවලට ලූණු වැටුණ ම දැනෙන වේදනාවට අපි ඔක්කොම කෑගහනවා. අන්තිමේට ටික ටික කැඩුණු ලිංග කොටස් වැවෙනවා. එ්ව හොඳට ම වැවුණම තමයි ආයෙත් මහා ආහාරය කන්න සුදුසු කාලය එන්නේ. මේ දුක විඳින්න තියෙන්නෙ ස්වයංවින්දනේ යෙදිල යම ලෝකෙ ආපු පේ‍්‍රතයන්ට විතරයි….”

පේ‍්‍රතයා වෙවුල වෙවුලා සිදු කළ කතාව ශ්‍රවණය කළ මාගේ ලොමුදැහැ ගැන්වී තිබිණ. මහත් බියට පත් ව සිටි මම, සසරේ බියකරු බවත් ජුගුප්සාජනක බවත් සිහි වී සංවේගයට පත් වීමි. එවන් ඇබ්බැහිවීමකට ලක් නො වී සිටින්නට තරම් වාසනාවක් ලද බැවින් සැනසුම් සුසුමක් හෙළුවෙමි.

‘‘හොඳයි. කොහොම ද මේ වගේ කොල්ලෙක් ව අල්ල ගත්තේ…? හැම කොල්ලෙක් ළඟ ම මෙහෙම පේ‍්‍රතයෝ ඉන්නව ද?”

‘‘අපිට හැම කොල්ලෙක් ම අල්ලගන්න බෑ. සමහර කොල්ලෝ සිල් රකිනවා. සමහරු මේ වැඩේ කරන්නෙ නෑ. සමහරු දිහා බලන්නවත් බෑ. සැර ආලෝකයක් විහිදෙනවා. එ් ගොඩක් පින් කරන කොල්ලෝ තමයි. පින් කරන්නෙ නැති, සිල් රකින්නෙ නැති කොල්ලො ගොඩක් වැඩියි. උන් එක පාර දෙපාර ස්වයංවින්දනේ යෙදෙන කොට අපිට ගවු ගාණක් ඈතින් හිටියත් එ් සුවඳ දැනෙනවා. අපි එ් සුවඳ දැනෙන මොහොතෙ ම එ් පැත්තට බඩගාගෙන යනවා. එ් අය ළඟට ළං වෙලා එ් කොල්ලන්ට ආයෙ ආයෙමත් එ්ක කරන්න සිද්ධ වෙන විදියට අපි වැඩ සලස්සනවා. රාගය ඇවිස්සෙන දේවල් පේන්න සලස්සනවා. එකපාරක් දෙපාරක් එ්ක සිද්ධ කරා ම එ් පවත් එක්ක උන්ගෙ ඇඟට රිංග ගන්න අපිට පුළුවන් වෙනවා. ඊට පස්සෙ අපි එක දිගට ම එ් ප්‍රාණකාරයා නිසා ජීවත් වෙන්න පටන් ගන්නවා. උන් නැත්තං අපිට කෑමත් නෑ. මේ චිත්තරපටි නිසා අපිට දැන් කෑමත් සරුයි…”

[QUOTE="Avatar998, post: 26299242, member: 520457"] ‘‘පුතාගේ ස්වභාවය අසාමාන්‍යයි. මට හිතෙන්නෙ පුතාට තියෙන්නෙ වෙන ප්‍රශ්නයක්. එන්න පොඞ්ඩක් ළඟට..” පින්වත් ස්වාමීන් වහන්සේ තමන් අසලට කිට්ටු වූ තරුණයාගේ හිසට අත තබා ආරක්ෂක පිරිතක් මුමුණන්නට පටන් ගත්තේය. ගතවූයේ සුළු මොහොතකි. ඔහුගේ හිස ගැස්සී විසි විය. කොපමණ වේගයෙන් විසි වී ද යත් ඔහු හතර ගාතයෙන් බිම ඇද වැටුණි. දැන් ඔහු බිම දිගා වී සිටියි. ඔහුට නැගිටීමට උවුවමනාවක් නැති සෙයකි. අප දෙදෙනා ඔහුට ළං වී ඔහුගේ සිරුර කෙළින් කරවීමට උත්සාහ කළත්, පින්වත් ස්වාමීන් වහන්සේ ඔහුට අත නො තබන්නැයි සංඥා කළහ. එනිසා අපට ඉතිරි වූයේ සිදුවීම තවදුරටත් බලා සිටීම ම පමණි. ‘‘කවුද ඔය…? කතා කරන්න…. කවුද ඔය ඇෙඟ් ඉන්නෙ…” ස්වාමින් වහන්සේ මඳක් උස් ස්වරයකින් විමසා සිටියෙන් ඔහු බිම දිගා වී සිටින්නේ භූත බලවේගයක් නිසා බව මම තේරුම් ගත්තෙමි. දැන් කතාව හාත්පසින් ම වෙනස් දිශාවකට හැරී ඇත. වෙවුලන ස්වරයකින්, වෙනත් අයෙකු තරුණයාගේ මුවින් වචන පිට කරනු ඇසෙන්නට විය. එ් වචනවලට ස්වාමීන් වහන්සේ නො බිය ව ප්‍රතිචාර දැක්වූහ. ‘‘කෝ.. කතා කරන්න නේ ද කිව්වේ…!” ‘‘මම… මම…” ‘‘ඔව් කවුද ඔය…?” ‘‘මම කාම පේ‍්‍රතයෙක් බුද්ධ පුත්‍ර….” මගේ ඇඟ කිළිපොලා ගියේ ය. එවන් පේ‍්‍රත විශේෂයක් මා මින් පෙර අසා නො තිබුණි. ‘‘කාම පේ‍්‍රත…! හොඳයි. මොනව ද ඔය ළමයගෙ ඇඟට වෙලා කරන්නෙ?” ‘‘මට මූ නැත්තං බඩගින්නෙ තමයි ඉන්න වෙන්නෙ. යන්න නම් කියන්න එපා. මූ මගේ…!” ‘‘ආහ්… අසූචි මළ මූත්‍ර කාල ද ජීවත් වෙන්නෙ…? ඉතිං වැසිකිළි වළක් හොයාගන්න බැරි ද? ඇයි මේ ඇඟට ම ආවේ?” ‘‘මට එ්ව කන්න බෑ. එ්ව මගෙ කෑම නෙවෙයි.” ‘‘එ්ව කන්න බෑ…? එහෙනං මොනව ද කන්න පුළුවන්?” ‘‘මට කන්න පුළුවන් මූ තනියෙන් කාමයේ යෙදුණ ම පිටවෙන එ්ව විතරයි. විවාහ වෙලා ඉන්න උන් දෙන්නෙක් එක්ක කාමයේ යෙදෙන එ්ව මට කන්න බෑ. මට කන්න පුළුවන් තනියම කාමයේ යෙදෙන එකෙක්ගෙ එ්ව විතරයි.” පේ‍්‍රතයා පිළිවදන් දුන්නේ ය. ‘‘ආහ්..! මට තේරුණා. මේ ස්වයංවින්දනයේ දී පිටවෙන දේවල් කන එකෙක්නේ. මම ඇහුවමයි මෙහෙම පේ‍්‍රත කොට්ඨාසයක් ගැන…” ‘‘හහ්හා… මම වගේ තව දාස් ගාණක් ඉන්නව… බුද්ධ පුත්‍ර දන්නෙ නැති වුණාට…” ‘‘දාස් ගාණක්…? අපි අතරේ…?” ‘‘ඔව්. පේ‍්‍රතයෝ පේ‍්‍රතියෝ දාස් ගාණක් ඉන්නවා. අපිට කන්න අතට අහුවෙන්නෙ මේව විතරයි. අසූචිවත් මූත්රවත් ලේවත් ඇල්ලූවට ඇල්ලෙන්නෙ නෑ. ඇඟිලි අතරෙන් නිකන් ම ලිස්සල යනවා. කටට දාගන්නවත් බෑ. හැබැයි මේව නම් යහමිං කන්න පුළුවන්. මේකගෙන් මම පුළුවන් තරම් කනව. මූ මැරුණ ම වෙන එකෙක් ළඟට යනවා. මේ මම අල්ල ගත්ත හත්වෙනි කොල්ලා. අනිත් උන් දෙන්නෙක් මැරිල අපි අතරෙ ම ඉපදුණා. අනිත් උන් ලෙඩ වුණා. උන්ව පාවිච්චි කරන්න බැරි නිසා මූ ළඟට ආවා.” ‘‘මොකද්ද ඔහෙගෙ නම?” ‘‘නම…? අපිට නම් මොකට ද? අපි කතා කර කර ඉන්නෙ නෑ. මොකෙක් හරි අල්ලගෙන බඩ ගින්න නිවාගන්න තමයි අපි හදන්නෙ…” ‘‘කලින් ජීවිතේ කොහෙද හිටියෙ…? මතකයක් එහෙම තියෙනව ද?” ‘‘මොකෝ නැත්තෙ. එ්ව මතක් වෙද්දි මගෙ ඇඟ ම පිච්චිලා යනවා… ආ…. හ්….!” පේ‍්‍රතයා වේදනාවෙන් කෙඳිරි ගාන්නට විය. ඔහුට පෙර දිවිය සිහි වීම වේදනාවක් සේ පෙනේ. ‘‘මම කලින් ජීවිතේ හිටියෙ මිනිස් ලෝකෙ. වීඩියෝ පීස් දාගෙන මම ස්වයංවින්දනේ යෙදුනා. කලබල කාලෙ මම පාර අයිනෙ ඉන්නව දැකල පොලිසියෙන් මට ගැහුවා. මට මතක එච්චරයි. ඊට පස්සෙ මගෙ ඇඟ කෙට්ටු වෙලා බඩ ඇකිළිලා මහා බඩගින්නක් පිපාසයක් දැවිල්ලක් එක්ක ඉන්නවා පෙනුණා. කාලෙකට සැරයක් බුද්ධ පුත්‍රයන්ට කෑම බීම හදාගෙන ‘පේත.. පේත’ කියන වචනය කියල මිනිස්සු කතා කරනව. පින් දෙනවා. එතකොට එ් වචනෙ මට ඇහුණා. මං වගේ ම තව අය එ් පැත්තට බඩ ගානවා මම දැක්කා. මම තේරුම් ගත්තා මම පේ‍්‍රත ලෝකෙ ඉපදුණා කියල…” ‘‘පින් ගන්න පුළුවන් ද?” ‘‘පින් ගන්න බෑ බුද්ධ පුත්‍ර. මං බුද්ධ පුත්රගෙ ලෝකෙ ඉන්න කාලෙ පින් කළේ නෑ. එ් නිසා මැරිල පින් ගන්න බෑ. මට ගන්න පුළුවන් එක ම දේ මේ කොල්ලන්ගෙ ඇෙඟ් තියෙන මේ පොඞ්ඩ විතරයි. එ්ක වුණත් කෑව කියල බඩ පිරෙන්නෙ නෑ. පොඩි වෙලාවකට බඬේ දැවිල්ල නැති වෙනවා. ආයෙත් බඩ දනවා.” ‘‘පේ‍්‍රතියොත් ඔය විදියට ම ද ජීවත් වෙන්නෙ? මොනව ද එයාල කරපු පවු…?” ‘‘එ් අයත් මං කරපු දේවල් ම තමා බුද්ධ පුත්‍ර කරල තියෙන්නෙ. ගොඩක් පේ‍්‍රතයෝ ඉන්නවා දැන් අනිත් අය කාම සේවනය කරන හැටි බලල පවු කරගෙන පේ‍්‍රත ලෝකෙ ඉපදුණ අය. ඉස්සරට වඩා එ් අය දැන් වැඩියි. ඉස්සර එච්චර නෑ. අපි හැමෝට ම කාලෙකට සැරයක් මහා ආහාරය කන්න කැප වෙනවා. එදාට අපි කෑම නිසා ම මහා වේදනාවකට මූණ දෙනවා. අපිට එ්කෙන් ගැලවෙන්නත් බෑ. අපිව ගලවගන්න කෙනෙකුත් නෑ.” ‘‘මහා ආහාරය…! මොකද්ද එ්…?” ‘‘අපි ඔක්කොම අනිත් අයගේ ශරීරවල මළ මූත්‍ර පිට කරන අවයව දිහා බලාගෙන කාමයේ යෙදුණ අය. කාලෙකට සැරයක් අපිට අපේත්, අනිත් පේ‍්‍රතයන්ගේත් පේ‍්‍රතියන්ගේත් මූත්‍ර පිටකරන අවයව අල්ලන්න පුළුවන් කාලයක් එනවා. එ් කාලෙට අපි හැමෝට ම එ් අවයව කන්න පුළුවන්. ඉතිං අපි කරන්නේ අපිට ළඟින් ඉන්න පේ‍්‍රතයන් එක්ක පොර බදලා එ් අවයව කඩා ගෙන කන එකයි. එක පොදියට පේ‍්‍රතයෝ විස්සක් විතර පොර බදනවා. සමහර විට පොඩි කෑල්ලක්වත් කන්න බැරි තරමට කෑලි කැඩිල යනවා. එ් ආහාරය කන්න පුළුවන් වෙන්නෙ කාලෙකට විතරයි. අපිට එ්ක නො කර ඉන්නත් බෑ. කන්න ම හිතෙනවා. එ් කාලෙට ගොඩක් ම දුක් විඳින්නේ පේ‍්‍රතියන්. එ් කාලෙට ළඟ වෙන පේ‍්‍රතයෝ නැත්තං තමාගෙ ම අවයව නියපොතුවලින් සූරගෙන කන්න සිද්ධ වෙනවා. අපිට එ්ක පාලනය කර ගන්න බෑ. එ් කාලෙ ඉවර වුණා ම ලූණු වැස්සක් ඇවිල්ලා අපි ඔක්කොම නෑවෙනවා. අපේ තුවාලවලට ලූණු වැටුණ ම දැනෙන වේදනාවට අපි ඔක්කොම කෑගහනවා. අන්තිමේට ටික ටික කැඩුණු ලිංග කොටස් වැවෙනවා. එ්ව හොඳට ම වැවුණම තමයි ආයෙත් මහා ආහාරය කන්න සුදුසු කාලය එන්නේ. මේ දුක විඳින්න තියෙන්නෙ ස්වයංවින්දනේ යෙදිල යම ලෝකෙ ආපු පේ‍්‍රතයන්ට විතරයි….” පේ‍්‍රතයා වෙවුල වෙවුලා සිදු කළ කතාව ශ්‍රවණය කළ මාගේ ලොමුදැහැ ගැන්වී තිබිණ. මහත් බියට පත් ව සිටි මම, සසරේ බියකරු බවත් ජුගුප්සාජනක බවත් සිහි වී සංවේගයට පත් වීමි. එවන් ඇබ්බැහිවීමකට ලක් නො වී සිටින්නට තරම් වාසනාවක් ලද බැවින් සැනසුම් සුසුමක් හෙළුවෙමි. ‘‘හොඳයි. කොහොම ද මේ වගේ කොල්ලෙක් ව අල්ල ගත්තේ…? හැම කොල්ලෙක් ළඟ ම මෙහෙම පේ‍්‍රතයෝ ඉන්නව ද?” ‘‘අපිට හැම කොල්ලෙක් ම අල්ලගන්න බෑ. සමහර කොල්ලෝ සිල් රකිනවා. සමහරු මේ වැඩේ කරන්නෙ නෑ. සමහරු දිහා බලන්නවත් බෑ. සැර ආලෝකයක් විහිදෙනවා. එ් ගොඩක් පින් කරන කොල්ලෝ තමයි. පින් කරන්නෙ නැති, සිල් රකින්නෙ නැති කොල්ලො ගොඩක් වැඩියි. උන් එක පාර දෙපාර ස්වයංවින්දනේ යෙදෙන කොට අපිට ගවු ගාණක් ඈතින් හිටියත් එ් සුවඳ දැනෙනවා. අපි එ් සුවඳ දැනෙන මොහොතෙ ම එ් පැත්තට බඩගාගෙන යනවා. එ් අය ළඟට ළං වෙලා එ් කොල්ලන්ට ආයෙ ආයෙමත් එ්ක කරන්න සිද්ධ වෙන විදියට අපි වැඩ සලස්සනවා. රාගය ඇවිස්සෙන දේවල් පේන්න සලස්සනවා. එකපාරක් දෙපාරක් එ්ක සිද්ධ කරා ම එ් පවත් එක්ක උන්ගෙ ඇඟට රිංග ගන්න අපිට පුළුවන් වෙනවා. ඊට පස්සෙ අපි එක දිගට ම එ් ප්‍රාණකාරයා නිසා ජීවත් වෙන්න පටන් ගන්නවා. උන් නැත්තං අපිට කෑමත් නෑ. මේ චිත්තරපටි නිසා අපිට දැන් කෑමත් සරුයි…” [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom