Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Yesterday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Porn Addiction
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

‘‘එ් කියන්නෙ සහනයක් ඇත්තෙම නෑ. වහල් වෙලා වගේ ජීවත් වෙන්නෙ නේ ද?”

‘‘නෑ. අපිට මේ යන විදියට තවත් යහමින් කෑම ලැබෙයි. වැඩියක් මිසක් අඩුවක් නෑ. එ්ත් කොච්චර කෑවත් මේ බඩ පිරෙන්නෙත් නෑ. ගින්න නිවෙන්නෙත් නෑ. එ්ක තමයි ලොකු ම දුක.”

‘‘ස්වයංවින්දනයට ඇබ්බැහි වුණ ගෑනු පිරිමි මැරිල ගිහිල්ලත් ස්වයංවින්දනය නිසා ම ජීවත් වෙනවා. එ් අවයව නිසා ම දුක් විඳිනවා. තමා කළ දේ ම යි තමා පසුපසින් කරත්ත රෝදයක් වගේ එළවගෙන එන්නේ. මේක නම් මහ භයානක සසරක්…” පින්වත් ස්වාමීන් වහන්සේ අප දෙස බලා එසේ ප්‍රකාශ කළහ.

අනතුරු ව උන් වහන්සේ විසින්, සංඝාවාසයෙන් රැගෙන ආ පිරිත් පැන් ස්වල්පයක් ඉස පිරිත් නූලක් ගැටගසා තරුණයාගේ හිස මතින් අත තබා ආටානාටිය ආරක්ෂක පිරිත සජ්ඣායනා කරන ලදී. බොහෝ වේලාවක් පිරිත් සජ්ඣායනා කොට ඔහුට ආශීර්වාද කොට සිහි කල්පනාව ඉපදුණු පසු පංචසීලයේ පිහිටවූහ. මුලින් පැමිණි ස්වරූපයට වඩා බොහෝ සන්සුන් ස්වරූපයකින් හිඳගෙන සිටි ඔහු දැන් මඳ අස්වැසිල්ලකින් කතා කරනු පෙනෙන්නට විය.

‘‘පුතා හැකි ඉක්මනින්, රුවන්වැලි සෑය ළඟ සතියක් අටසිල් සමාදන් වෙන්න. එ් සතිය එතන ම නැවතිලා බණ අහන්න. පොත් කියවන්න. සෑය වඳින්න. පිරිත් කියන්න. සතිය අවසන් වුණා ම සෑය ළඟ මේ පිරිත කියන්න. මේකට කියන්නේ ආටානාටිය පිරිත. මම මේ පිරිත තියෙන පිරිත් පොතක් දෙන්නම් පුතාට. ආටානාටිය කියලා බුදුරජාණන් වහන්සේට ජීවිතේ භාර කරන්න. බුදුන්ට කැප කළ ජීවිතයක් වෙන කාටවත් හොරා ගන්න බෑ. මතක තියාගන්න ඕන. රුවන්වැලි සෑයෙන් පිටට යන්න බෑ. සතියක් සෑ මළුවේ වත් පිළිවෙත් කරා ම පුතාට ගැලවෙන්න අවශ්‍ය කරන පුණ්‍ය ශක්තිය ලැබෙනවා. මේකෙන් ගැලවෙන්න බුද්ධ රත්නයට ධම්ම රත්නයට සංඝ රත්නයට ගරු සත්කාර කරල පින් රැස් කර ගන්න ඕන. එක දිගට අවම වශයෙන් සතියක්වත්. තේරුණා ද?”

‘‘එහෙමයි අපේ හාමුදුරුවනේ…”

‘‘එහෙනම්, දැන් ම යන්න හදිස්සි වෙන්න ඕන නෑ. ටිකක් ඉඳලා දවල්ටත් කාලා ධර්ම ශාලාවෙ නිදාගන්න. දැන් නින්ද යන්නෙත් නෑ කිව්වනෙ. නිදාගෙන හවස් වෙලා යන්න. එතකොට තවත් හිත සන්සුන්.”

‘‘ගොඩක් පින් මගෙ හාමුදුරුවනේ…” ස්වාමීන් වහන්සේගේ දෙපා අල්ලා වන්දනා කළ තරුණයා උන් වහන්සේගෙන් අවසර ගෙන ධාතු මන්දිරය දෙසට පියමැන්නේ ය.

‘‘පේනව නේ ද දරුවනේ සංසාරෙ හැටි. තමාගෙ ශරීරය ම තමා ව සතර අපායට ඇදල දානවා. මේ වගේ ඇත්ත කතා අහලත් වරදෙන් මිදෙන්නෙ නැති අය ඉන්නවනෙ. තරුණ ගෑනු මිනිස්සු කොයිතරම් නම් මේ යමලෝකෙ උපන් පේ‍්‍රතයන්ගේ ග්‍රහණයේ ඇත්ද! වැරදි කාම සේවනෙන් වැළකෙන්න වෙන කෙනෙක්ගෙ ශරීරවලින් ඈත් වෙලා හිටියත් තමන්ගෙ ශරීරය නිසා වුණත් පාපය සිදු වෙන්න පුළුවන්. එ්කයි සංඝයා අතරේ එ් දේවල් බරපතළ වැරදි විදියට සලකන්නේ. ස්වයංවින්දනයේ යෙදීම බුදුරජාණන් වහන්සේ හඳුන්වා දුන්නේ ‘සංඝාදිසේස ආපත්තියක්’ යන නමින්. එ්කෙන් ගැලවෙන්න නිහතමානී ගුණයත්, පොදුවේ සංඝයාට යටහත් පහත් ව ගරු කිරීමත්, වත් පිළිවෙත් කිරීමත් අනුදැන වදාළා. එ් වත පිළිවෙතින් තොර ව සීලය පවිත්‍ර වෙන්නේ නෑ. එ් මොකද එ් තුළින් රැුස් වෙන පින තුළින් තමයි තමා අතින් සිදු වූ පාපකර්මය ගෙවාගන්න ලැබෙන්නේ. පිනක් රැස් කරලා පවත් ගෙවාගෙන සීලයත් පිරිසිදු කර ගත්ත ම බොහොම සැහැල්ලූවෙන් නැවත සිල් ගුණදම් රකින්න පුළුවන්. යම් කෙනෙක් එ් වරද සඟවාගෙන ඉන්නව නම්, එයාට දිනෙන් දින පවු වැඩි වෙනවා. මොකද පාපය සඟවාගෙන දිනෙන් දින ශ්‍රද්ධාවෙන් දෙන දානය වළඳලා වැඳුම් පිදුම් ඉවසගෙන ඉන්න නිසා. එ් පවෙන් බේරෙන්න නම් සඟවාගෙන හිටි දින ගාණට සමාන ගණනක් තමන් සංඝයාට නිහතමානීව වත් පිළිවෙත් කරල උපස්ථාන කරල ගරු සරු දක්වල පින් කර ගන්න ඕන. එ් කාලෙදි එයාට ස්වාමීන් වහන්සේනමකගෙන් වැඳුමක් පිදුමක්වත් ගන්න බෑ. මොකද තාම එ් භික්ෂුව පාපය ගෙවමින් ඉන්න නිසා. අන්න එ් වගේ ගිහි අයටත් පින තුළින් ම යි මේ අකුසලයෙනුත් ගැලවෙන්න තියෙන්නේ. එ්කයි මම එ් පුතාට සතියක් ම රුවන්වැලි සෑය දාලා යන්නෙ නැති ව එතන ඉඳගෙන ම සිල් රකින්න කිව්වේ. එ්ක එ් තරම් ම බලවත් පිනක්. එ් පිනෙන් එ් දරුවා මේ අර්බුදයෙන් ගැලවේවි….”

‘‘එහෙමයි පින්වත් ස්වාමීන් වහන්ස…” අපි දෙදෙනා ම එකවිට පිළිතුරු දුන්නෙමු.

‘‘අපි හිතනවාට වඩා රාගයෙන් රත් වුණු මේ ශරීරය අපිව දුකට ඇදල දානවා නේ ද පින්වත් ස්වාමීන් වහන්ස…!”

‘‘එ්ක ඇත්ත පුතා. සමහර අයට නම් මේ කතා ජුගුප්සාජනක කතා වෙන්න පුළුවන්. නමුත් මේ දේවල් සඟවගෙන සිටීමෙන් සමාජයේ ජීවත් වෙන ගැලවෙන්න පුළුවන් කෙනාට යහපතක් වෙන්නෙ නෑ. මේ සිද්ධිය දන්න දන්න හැමෝටම කියන්න. පුළුවන් තරම් මේ ග්රහණයන්ගෙන් ගලවගන්න උත්සාහ කරන්න. විශ්වාස නො කරන අය ගැන කරන්න දෙයක් නෑ. එයාලා අමනුෂ්‍ය ග්‍රහණයේ ම ඉඳල මැරිලා ගිහින් ඒ අය අතරෙ ම උපදීවි. මෙලොව පරලොව විශ්වාස කරන කීප දෙනා ශ්‍රද්ධාව උපදවාගෙන ගැලවිලා සුගතියට යාවි. ශ්‍රද්ධාව බලවත් නම් දුගතියෙන් වගේ ම සුගතියෙනුත් නිදහස් වෙලා බුද්ධ ශාසනයේ ඉලක්කය සම්පූර්ණ කර ගන්න අදටත් බැරිකමක් නෑ. එ්ත් බොහෝ දෙනෙක්ගෙ ශ්‍රද්ධාව බලවත් නෑ නෙව. එ් නිසා සුගතියවත් රැකගන්න එකයි වටින්නේ. අද ඉන්න තරුණයන්ට කරන්න තියෙන්නෙත් එච්චරයි. මහ පොළවට, පස් ගොඩකට යුද්ධ කර ගන්නෙ නැතිව, අද බේරගන්න තියෙන්නේ සුගතිය යි. හැම උත්සාහයක් ම දරල ඇඟිලි තුඩු අතරින් ගිලිහෙමින් තියෙන සුගති උපත රැුකගන්න ඕන. සුගතිය කිව්වට මිනිස් ලෝකෙත් නෙවෙයි. දැන් මිනිස් ලෝකේ අසත්පුරුෂ ග්‍රහණයට හසු වෙලා ඉවරයි. දැන් කරන්න තියෙන්නේ බොහෝ පින් රැස් කරලා මාර්ග ඵලලාභී දෙවිවරු ජීවත් වෙන ඉහළ දිව්‍ය තලයකට පැන ගන්න එක. එහෙමත් නැත්නම් හොඳට මෛත්‍රී ධ්‍යාන වඩලා බ්‍රහ්ම ලෝකෙකට පැනගන්න එක. ආයෙත් මිනිස් ලෝකෙ ඉපදුණා කියල අපිට කිසි ම රැකවරණයක් ලැබෙන්නෙ නැති බව අපේ ගුරු දේවයන් වහන්සේ නිතර ම කියනවා. දැන් එ් කතාවේ ඇත්ත නැත්ත පුතාලා ම දැක්කනේ…! අපි මැරිල මිනිස් ලෝකෙ ආයෙ ඉපදුණොත්, මීටත් වඩා පිරිහුණු සමාජෙක තමයි ජීවත් වෙන්න වෙන්නේ. මේ සමාජ ජාලය ම අඳුරෙන් අඳුරට මිසක්, අඳුරෙන් එළියට යන බවක් පේන්න නෑ. මේ අපිට ලැබුණෙ මිනිස් ලෝකෙන් ඉහළ ලෝකෙකට පැනගන්න ලැබුණ අන්තිම අවස්ථාව. එ් වෙනුවෙන් අප්රමාදී වුණ අය සත්පුරුෂ ලෝකවල ඉපදිලා සතුටු වේවි. සසරෙනුත් මිදේවි. ප්‍රමාද වෙලා සුළු ආස්වාදයකට මුල් තැන දුන්න අය පේ‍්‍රත ලෝකවලයි, තිරිසන් ලෝකවලයි, නිරි සත්වයන් අතරයි ඉපදිලා අවුරුදු දාස් ගාණක් දුක් විඳීවි. දැන් අපි කල්පනා කරන්න ඕන සුළු සැපතයි – මහා දුකයි තෝරා ගන්නව ද, නැත්තන් සුළු සැපතේ ආදීනව දැකල මහා සැපතක් තෝර ගන්නව ද කියන බුද්ධිමත් තෝරා ගැනීම සිදු කර ගන්න එක ගැනයි. එහෙම නේ ද පුතාලා…?”

‘‘එහෙමයි පින්වත් ස්වාමීන් වහන්ස. මට අද නම්, වාසනාවෙන් ම පිරුණ දවසක්. උදේ ඉඳන් ම මගේ ජීවිතේට පිනත් කුසලයත් මෝරන කල්‍යාණමිත්‍ර වලාකුළුවලින් සද්ධර්ම වර්ෂාවක් වැටුණා වගේ. සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්ස. තව බොහෝ කාලයක් අපි වගේ අසරණ මිනිසුන් වෙනුවෙන් උපකාර කරන්න ස්වාමීන් වහන්සේට වාසනාව ලැබේවා….” සතුටු සිතින් යුතු ව මම උන් වහන්සේගේ පා කමල් වන්දනා කළෙමි. අනන්ත ද මා අනුව යමින් පින්වත් ස්වාමීන් වහන්සේට වන්දනා කළේ ය. කාමයන්ගේ ආදීනවය පසක් කරගත හැකි ජීවමාන සාක්ෂියක් දෑසින් ම දැගැනීමට ලැබීම මා ලද බලවත් වාසනාවකි.

මා දුටු ඇසූ සියල්ල පැවසීම ඇතැම් විට පාඨකයා අපහසුවට පත් වීමට හේතු විය හැකි ව තිබූ නිසා, ඉන් ස්වල්පයක් පමණක් සටහන් කළෙමි. නමුත් පේ‍්‍රතයා පැවසූ තවත් බොහෝ විස්තර රාශියක් තිබේ. එ් සියල්ලේ සංක්ෂේපය මෙසේ දැක්විය හැකි ය.

කිසිදා කිසි විටෙක, එළිපිට හෝ රහසේ පවුකම් කරන්න එපා. අනුන් සමගවත්, තමා සමගවත් පාපයේ යෙදෙන්න එපා. එ් සෑම විටක ම ඔබ උපයන්නේ සතර අපායේ ජීවත් වෙන්නට ලැබෙන ආයුෂයත්, සතර අපායේ දී විඳින්නට සිදු වන දුකත්, සතර අපායේ දී ලැබෙන ශරීරයත්, සතර අපායේ දී ලැබෙන අසරණකමත් පමණි. ආස්වාදය උපන් තැන ම නැති වී යයි. ඉතිරි වන්නේ දුක්ඛස්කන්ධය පමණි. මේ උතුම් ධර්මය ජීවිතයට ඇතුල් කරගෙන අප්රමාදී ව කල්‍යාණමිත්‍රයන් ඇසුරේ බොහෝ කුසල් දහම් වැඞීම පිණිස ම පමණක් මේ මිනිස් දිවිය ලැබුණා යැයි සිතන්න. එවිට මේ සුගති ජීවිතය තීරණාත්මක ජීවිතයක් බවට පත්වනු ඇත. එය අපේ සසර ගමනේ දිශානතිය සම්පූර්ණයෙන් ම වෙනස් කරනු ලබයි. මේ උතුම් කල්‍යාණමිත්‍ර ඇසුරෙන් මා ලද අත්දැකීම් සියල්ල නුදුරු දිනක දී ම මාගේ ජීවිතය ද උඩු යටිකුරු කරනු ඇතැයි දැන් දැන් හැඟී යයි. එය එසේ වුව හොත් ඔබත් මාත් ජීවත් වන ලොවෙන් එක්තරා ආකාරයක සමුගැනීමක් සටහන් තැබීමට සිදු වනු ඇත. නමුත් එය තවත් උතුම් ගමනක ආරම්භයක් වනු නියතයි. එනිසා පිනෙන් කුසලයෙන් සමුගැනීමක් නිවන දක්වා ම සිදු නො විය යුතු ව තිබේ.

මතු සම්බන්ධයි….

ඇඟිල්ලෙන් පෙන් වූ

සඳ දෙස බලන්න.

ඇඟිල්ල දෙස නො බලන්න.

ඇඟිල්ල ගැන නො සොයන්න.

මේ ශ්‍රී සද්ධර්මය

ජීවමාන යි…!

එ් බව පමණක් අකුරු කරන්නෙමි.

උපුටාගැනීම - මහාමේඝ පුවත් සඟරාව

[QUOTE="Avatar998, post: 26299243, member: 520457"] ‘‘එ් කියන්නෙ සහනයක් ඇත්තෙම නෑ. වහල් වෙලා වගේ ජීවත් වෙන්නෙ නේ ද?” ‘‘නෑ. අපිට මේ යන විදියට තවත් යහමින් කෑම ලැබෙයි. වැඩියක් මිසක් අඩුවක් නෑ. එ්ත් කොච්චර කෑවත් මේ බඩ පිරෙන්නෙත් නෑ. ගින්න නිවෙන්නෙත් නෑ. එ්ක තමයි ලොකු ම දුක.” ‘‘ස්වයංවින්දනයට ඇබ්බැහි වුණ ගෑනු පිරිමි මැරිල ගිහිල්ලත් ස්වයංවින්දනය නිසා ම ජීවත් වෙනවා. එ් අවයව නිසා ම දුක් විඳිනවා. තමා කළ දේ ම යි තමා පසුපසින් කරත්ත රෝදයක් වගේ එළවගෙන එන්නේ. මේක නම් මහ භයානක සසරක්…” පින්වත් ස්වාමීන් වහන්සේ අප දෙස බලා එසේ ප්‍රකාශ කළහ. අනතුරු ව උන් වහන්සේ විසින්, සංඝාවාසයෙන් රැගෙන ආ පිරිත් පැන් ස්වල්පයක් ඉස පිරිත් නූලක් ගැටගසා තරුණයාගේ හිස මතින් අත තබා ආටානාටිය ආරක්ෂක පිරිත සජ්ඣායනා කරන ලදී. බොහෝ වේලාවක් පිරිත් සජ්ඣායනා කොට ඔහුට ආශීර්වාද කොට සිහි කල්පනාව ඉපදුණු පසු පංචසීලයේ පිහිටවූහ. මුලින් පැමිණි ස්වරූපයට වඩා බොහෝ සන්සුන් ස්වරූපයකින් හිඳගෙන සිටි ඔහු දැන් මඳ අස්වැසිල්ලකින් කතා කරනු පෙනෙන්නට විය. ‘‘පුතා හැකි ඉක්මනින්, රුවන්වැලි සෑය ළඟ සතියක් අටසිල් සමාදන් වෙන්න. එ් සතිය එතන ම නැවතිලා බණ අහන්න. පොත් කියවන්න. සෑය වඳින්න. පිරිත් කියන්න. සතිය අවසන් වුණා ම සෑය ළඟ මේ පිරිත කියන්න. මේකට කියන්නේ ආටානාටිය පිරිත. මම මේ පිරිත තියෙන පිරිත් පොතක් දෙන්නම් පුතාට. ආටානාටිය කියලා බුදුරජාණන් වහන්සේට ජීවිතේ භාර කරන්න. බුදුන්ට කැප කළ ජීවිතයක් වෙන කාටවත් හොරා ගන්න බෑ. මතක තියාගන්න ඕන. රුවන්වැලි සෑයෙන් පිටට යන්න බෑ. සතියක් සෑ මළුවේ වත් පිළිවෙත් කරා ම පුතාට ගැලවෙන්න අවශ්‍ය කරන පුණ්‍ය ශක්තිය ලැබෙනවා. මේකෙන් ගැලවෙන්න බුද්ධ රත්නයට ධම්ම රත්නයට සංඝ රත්නයට ගරු සත්කාර කරල පින් රැස් කර ගන්න ඕන. එක දිගට අවම වශයෙන් සතියක්වත්. තේරුණා ද?” ‘‘එහෙමයි අපේ හාමුදුරුවනේ…” ‘‘එහෙනම්, දැන් ම යන්න හදිස්සි වෙන්න ඕන නෑ. ටිකක් ඉඳලා දවල්ටත් කාලා ධර්ම ශාලාවෙ නිදාගන්න. දැන් නින්ද යන්නෙත් නෑ කිව්වනෙ. නිදාගෙන හවස් වෙලා යන්න. එතකොට තවත් හිත සන්සුන්.” ‘‘ගොඩක් පින් මගෙ හාමුදුරුවනේ…” ස්වාමීන් වහන්සේගේ දෙපා අල්ලා වන්දනා කළ තරුණයා උන් වහන්සේගෙන් අවසර ගෙන ධාතු මන්දිරය දෙසට පියමැන්නේ ය. ‘‘පේනව නේ ද දරුවනේ සංසාරෙ හැටි. තමාගෙ ශරීරය ම තමා ව සතර අපායට ඇදල දානවා. මේ වගේ ඇත්ත කතා අහලත් වරදෙන් මිදෙන්නෙ නැති අය ඉන්නවනෙ. තරුණ ගෑනු මිනිස්සු කොයිතරම් නම් මේ යමලෝකෙ උපන් පේ‍්‍රතයන්ගේ ග්‍රහණයේ ඇත්ද! වැරදි කාම සේවනෙන් වැළකෙන්න වෙන කෙනෙක්ගෙ ශරීරවලින් ඈත් වෙලා හිටියත් තමන්ගෙ ශරීරය නිසා වුණත් පාපය සිදු වෙන්න පුළුවන්. එ්කයි සංඝයා අතරේ එ් දේවල් බරපතළ වැරදි විදියට සලකන්නේ. ස්වයංවින්දනයේ යෙදීම බුදුරජාණන් වහන්සේ හඳුන්වා දුන්නේ ‘සංඝාදිසේස ආපත්තියක්’ යන නමින්. එ්කෙන් ගැලවෙන්න නිහතමානී ගුණයත්, පොදුවේ සංඝයාට යටහත් පහත් ව ගරු කිරීමත්, වත් පිළිවෙත් කිරීමත් අනුදැන වදාළා. එ් වත පිළිවෙතින් තොර ව සීලය පවිත්‍ර වෙන්නේ නෑ. එ් මොකද එ් තුළින් රැුස් වෙන පින තුළින් තමයි තමා අතින් සිදු වූ පාපකර්මය ගෙවාගන්න ලැබෙන්නේ. පිනක් රැස් කරලා පවත් ගෙවාගෙන සීලයත් පිරිසිදු කර ගත්ත ම බොහොම සැහැල්ලූවෙන් නැවත සිල් ගුණදම් රකින්න පුළුවන්. යම් කෙනෙක් එ් වරද සඟවාගෙන ඉන්නව නම්, එයාට දිනෙන් දින පවු වැඩි වෙනවා. මොකද පාපය සඟවාගෙන දිනෙන් දින ශ්‍රද්ධාවෙන් දෙන දානය වළඳලා වැඳුම් පිදුම් ඉවසගෙන ඉන්න නිසා. එ් පවෙන් බේරෙන්න නම් සඟවාගෙන හිටි දින ගාණට සමාන ගණනක් තමන් සංඝයාට නිහතමානීව වත් පිළිවෙත් කරල උපස්ථාන කරල ගරු සරු දක්වල පින් කර ගන්න ඕන. එ් කාලෙදි එයාට ස්වාමීන් වහන්සේනමකගෙන් වැඳුමක් පිදුමක්වත් ගන්න බෑ. මොකද තාම එ් භික්ෂුව පාපය ගෙවමින් ඉන්න නිසා. අන්න එ් වගේ ගිහි අයටත් පින තුළින් ම යි මේ අකුසලයෙනුත් ගැලවෙන්න තියෙන්නේ. එ්කයි මම එ් පුතාට සතියක් ම රුවන්වැලි සෑය දාලා යන්නෙ නැති ව එතන ඉඳගෙන ම සිල් රකින්න කිව්වේ. එ්ක එ් තරම් ම බලවත් පිනක්. එ් පිනෙන් එ් දරුවා මේ අර්බුදයෙන් ගැලවේවි….” ‘‘එහෙමයි පින්වත් ස්වාමීන් වහන්ස…” අපි දෙදෙනා ම එකවිට පිළිතුරු දුන්නෙමු. ‘‘අපි හිතනවාට වඩා රාගයෙන් රත් වුණු මේ ශරීරය අපිව දුකට ඇදල දානවා නේ ද පින්වත් ස්වාමීන් වහන්ස…!” ‘‘එ්ක ඇත්ත පුතා. සමහර අයට නම් මේ කතා ජුගුප්සාජනක කතා වෙන්න පුළුවන්. නමුත් මේ දේවල් සඟවගෙන සිටීමෙන් සමාජයේ ජීවත් වෙන ගැලවෙන්න පුළුවන් කෙනාට යහපතක් වෙන්නෙ නෑ. මේ සිද්ධිය දන්න දන්න හැමෝටම කියන්න. පුළුවන් තරම් මේ ග්රහණයන්ගෙන් ගලවගන්න උත්සාහ කරන්න. විශ්වාස නො කරන අය ගැන කරන්න දෙයක් නෑ. එයාලා අමනුෂ්‍ය ග්‍රහණයේ ම ඉඳල මැරිලා ගිහින් ඒ අය අතරෙ ම උපදීවි. මෙලොව පරලොව විශ්වාස කරන කීප දෙනා ශ්‍රද්ධාව උපදවාගෙන ගැලවිලා සුගතියට යාවි. ශ්‍රද්ධාව බලවත් නම් දුගතියෙන් වගේ ම සුගතියෙනුත් නිදහස් වෙලා බුද්ධ ශාසනයේ ඉලක්කය සම්පූර්ණ කර ගන්න අදටත් බැරිකමක් නෑ. එ්ත් බොහෝ දෙනෙක්ගෙ ශ්‍රද්ධාව බලවත් නෑ නෙව. එ් නිසා සුගතියවත් රැකගන්න එකයි වටින්නේ. අද ඉන්න තරුණයන්ට කරන්න තියෙන්නෙත් එච්චරයි. මහ පොළවට, පස් ගොඩකට යුද්ධ කර ගන්නෙ නැතිව, අද බේරගන්න තියෙන්නේ සුගතිය යි. හැම උත්සාහයක් ම දරල ඇඟිලි තුඩු අතරින් ගිලිහෙමින් තියෙන සුගති උපත රැුකගන්න ඕන. සුගතිය කිව්වට මිනිස් ලෝකෙත් නෙවෙයි. දැන් මිනිස් ලෝකේ අසත්පුරුෂ ග්‍රහණයට හසු වෙලා ඉවරයි. දැන් කරන්න තියෙන්නේ බොහෝ පින් රැස් කරලා මාර්ග ඵලලාභී දෙවිවරු ජීවත් වෙන ඉහළ දිව්‍ය තලයකට පැන ගන්න එක. එහෙමත් නැත්නම් හොඳට මෛත්‍රී ධ්‍යාන වඩලා බ්‍රහ්ම ලෝකෙකට පැනගන්න එක. ආයෙත් මිනිස් ලෝකෙ ඉපදුණා කියල අපිට කිසි ම රැකවරණයක් ලැබෙන්නෙ නැති බව අපේ ගුරු දේවයන් වහන්සේ නිතර ම කියනවා. දැන් එ් කතාවේ ඇත්ත නැත්ත පුතාලා ම දැක්කනේ…! අපි මැරිල මිනිස් ලෝකෙ ආයෙ ඉපදුණොත්, මීටත් වඩා පිරිහුණු සමාජෙක තමයි ජීවත් වෙන්න වෙන්නේ. මේ සමාජ ජාලය ම අඳුරෙන් අඳුරට මිසක්, අඳුරෙන් එළියට යන බවක් පේන්න නෑ. මේ අපිට ලැබුණෙ මිනිස් ලෝකෙන් ඉහළ ලෝකෙකට පැනගන්න ලැබුණ අන්තිම අවස්ථාව. එ් වෙනුවෙන් අප්රමාදී වුණ අය සත්පුරුෂ ලෝකවල ඉපදිලා සතුටු වේවි. සසරෙනුත් මිදේවි. ප්‍රමාද වෙලා සුළු ආස්වාදයකට මුල් තැන දුන්න අය පේ‍්‍රත ලෝකවලයි, තිරිසන් ලෝකවලයි, නිරි සත්වයන් අතරයි ඉපදිලා අවුරුදු දාස් ගාණක් දුක් විඳීවි. දැන් අපි කල්පනා කරන්න ඕන සුළු සැපතයි – මහා දුකයි තෝරා ගන්නව ද, නැත්තන් සුළු සැපතේ ආදීනව දැකල මහා සැපතක් තෝර ගන්නව ද කියන බුද්ධිමත් තෝරා ගැනීම සිදු කර ගන්න එක ගැනයි. එහෙම නේ ද පුතාලා…?” ‘‘එහෙමයි පින්වත් ස්වාමීන් වහන්ස. මට අද නම්, වාසනාවෙන් ම පිරුණ දවසක්. උදේ ඉඳන් ම මගේ ජීවිතේට පිනත් කුසලයත් මෝරන කල්‍යාණමිත්‍ර වලාකුළුවලින් සද්ධර්ම වර්ෂාවක් වැටුණා වගේ. සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්ස. තව බොහෝ කාලයක් අපි වගේ අසරණ මිනිසුන් වෙනුවෙන් උපකාර කරන්න ස්වාමීන් වහන්සේට වාසනාව ලැබේවා….” සතුටු සිතින් යුතු ව මම උන් වහන්සේගේ පා කමල් වන්දනා කළෙමි. අනන්ත ද මා අනුව යමින් පින්වත් ස්වාමීන් වහන්සේට වන්දනා කළේ ය. කාමයන්ගේ ආදීනවය පසක් කරගත හැකි ජීවමාන සාක්ෂියක් දෑසින් ම දැගැනීමට ලැබීම මා ලද බලවත් වාසනාවකි. මා දුටු ඇසූ සියල්ල පැවසීම ඇතැම් විට පාඨකයා අපහසුවට පත් වීමට හේතු විය හැකි ව තිබූ නිසා, ඉන් ස්වල්පයක් පමණක් සටහන් කළෙමි. නමුත් පේ‍්‍රතයා පැවසූ තවත් බොහෝ විස්තර රාශියක් තිබේ. එ් සියල්ලේ සංක්ෂේපය මෙසේ දැක්විය හැකි ය. කිසිදා කිසි විටෙක, එළිපිට හෝ රහසේ පවුකම් කරන්න එපා. අනුන් සමගවත්, තමා සමගවත් පාපයේ යෙදෙන්න එපා. එ් සෑම විටක ම ඔබ උපයන්නේ සතර අපායේ ජීවත් වෙන්නට ලැබෙන ආයුෂයත්, සතර අපායේ දී විඳින්නට සිදු වන දුකත්, සතර අපායේ දී ලැබෙන ශරීරයත්, සතර අපායේ දී ලැබෙන අසරණකමත් පමණි. ආස්වාදය උපන් තැන ම නැති වී යයි. ඉතිරි වන්නේ දුක්ඛස්කන්ධය පමණි. මේ උතුම් ධර්මය ජීවිතයට ඇතුල් කරගෙන අප්රමාදී ව කල්‍යාණමිත්‍රයන් ඇසුරේ බොහෝ කුසල් දහම් වැඞීම පිණිස ම පමණක් මේ මිනිස් දිවිය ලැබුණා යැයි සිතන්න. එවිට මේ සුගති ජීවිතය තීරණාත්මක ජීවිතයක් බවට පත්වනු ඇත. එය අපේ සසර ගමනේ දිශානතිය සම්පූර්ණයෙන් ම වෙනස් කරනු ලබයි. මේ උතුම් කල්‍යාණමිත්‍ර ඇසුරෙන් මා ලද අත්දැකීම් සියල්ල නුදුරු දිනක දී ම මාගේ ජීවිතය ද උඩු යටිකුරු කරනු ඇතැයි දැන් දැන් හැඟී යයි. එය එසේ වුව හොත් ඔබත් මාත් ජීවත් වන ලොවෙන් එක්තරා ආකාරයක සමුගැනීමක් සටහන් තැබීමට සිදු වනු ඇත. නමුත් එය තවත් උතුම් ගමනක ආරම්භයක් වනු නියතයි. එනිසා පිනෙන් කුසලයෙන් සමුගැනීමක් නිවන දක්වා ම සිදු නො විය යුතු ව තිබේ. මතු සම්බන්ධයි…. ඇඟිල්ලෙන් පෙන් වූ සඳ දෙස බලන්න. ඇඟිල්ල දෙස නො බලන්න. ඇඟිල්ල ගැන නො සොයන්න. මේ ශ්‍රී සද්ධර්මය ජීවමාන යි…! එ් බව පමණක් අකුරු කරන්නෙමි. උපුටාගැනීම - මහාමේඝ පුවත් සඟරාව [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom