Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Today at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Porn Addicts
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මන් මේකේ 2008 වගේ ඉඳන් ඉන්න කෙනෙක්. මේකෙන් ආවේ ප්රසිද්ධියේ ඉල්ලන්න බැරි උපදෙසක් බලාගෙන උඹලගෙන්.

දැන් මට 30 කට ගොඩක් කිට්ටුයි. තාම කෙල්ලෙක් වත් නැහැ.

කම්පැනි එකකට ෆ්රීලන්ස් සර්විස් එකක් දෙනවා ගෙදර ඉඳන්. මාසෙට 80 ක් වගේ සෙට් වෙනවා ඒකෙන්.

එත් මචන් බැංකු පොතේ සත 5ක් නැහැ. මොනවට වියදම් වෙනවද කියල හිතා ගන්න බැහැ.

සරලව මන් මහා පොන්න චරිතයක් මේ වෙද්දී. අවුරුදු 7 කට වඩා සොෆ්ටෙයා ෆීල්ඩ් එකේ ජොබ් කරා. ඉස්සර ජොබ් කරන කාලේ කොල්ලෝ එක්ක පබ් එහෙම බහිනවා. ලොකුවට නැතත් ලාවට අඩියක් එහෙම ගැහුවා.

ඉස්සර ටෝක් කරලා ඔෆිස් කෙල්ලෝ 4 ක් වගේ ඇදල තියෙනවා. ලව් පොරොන්දු දීල අනාත කරලා නෙවෙයි. කෙලින්ම වැඩේට ඒ වෙද්දී තිබුන සමාජ තත්වේ එක්ක.

එත් මචන් දැන් අවුරුදු 3 ක විතර ඉඳන් හැමදේම කණපිට ගැහිලා. කොල්ලෝ එක්ක සෙට් වෙන්න හිතෙන්නේ නැහැ. බොන්න බැහැ පොඩ්ඩක් ගත්තත් මිග්රෙන් වගේ එනවා හිකෙන්න.

කොටින්ම සමාජ ආශ්රය සම්පුර්ණයෙන්ම නැවතිලා. ගෙදරටම වෙලා ඉන්නවා.

පෝර්න් සහ මස්ටබේෂන් වලට අඩික්ට් වෙලා දැන්. දවස ගානේ ඕන. සොෆ්ට්කොර් වගේ ඒවා දැන් මදි. gay පෝර්න් නම් බලන්නේ නැහැ. shemale බලනවා.

කොටින්ම දැන් කෙල්ලෙක් දැක්කත් ලව් හැඟීමක් එන්නේ නැහැ.

වෙඩිමකට පාර්ටි එකකට ගියත් කොනකට වෙලා එනම් මනං හිත හිතා ඉන්නවා. මාව දැක්ක කෙනෙක්ට මූ මෙහෙම පොන්න ඩයල් එකක් කියල හිතෙන්නේ නැහැ. සර් කියල කතා කරන මචුවර්ඩ් ඩිසැන්ට් ලුක් එකක් පිටින් තියෙනවා. එත් ටිකක් ආශ්රය කරද්දී තමා මූ මෙලෝ රහක් නැති ඩයල් එකක් කියල තේරෙන්නේ.

මන් ඉස්සර ජිම් ගියා. ඇඟත් ගාණට මේන්ටේන් කරා. දැන් ඒ හැමදේම නැවතිලා. හේතුව මටවත් හොයා ගන්න බැහැ.

මන් කටින් කතා කරන්න කැමති නැහැ. හිතින් නියම තමයි හැමදේම හිතන්නේ. එකම තැන ඉන්න නිසා දැන් ඇඟත් මාර වීක්.

මට තේරෙන විදියට මේ ඔක්කොටම හේතුව ගෙදර වැඩ කරන්න ගනිපු එකෙන් පෝර්න් වලට අඩික්ට් උන එක. හරියටම කියන්න බැහැ. එත් උදේ පාන්දර වැල බලල අතේ ගැහුවා කියන්නේ දවසම මුසලයි.

උඹල කවුරු හරි මේ තත්වෙට විසඳුමක් තියේ නම් මට උදව් කරපන්. පින් සිද්ද වෙයි. මෙහෙම ගිහින් අවසානය කොහොම වෙයිද හිතා ගන්නවත් බැහැ.

මට ඕන සෝෂල් වෙන්න. ඇවිදින්න යන්න අනිත් උන් වගේ. කන්සල්ටන්ට් කෙනෙක් හම්බ වෙන්නේ තනියම යන්න බැහ. කියන්න ලඟම යාලුවෙක් වත් නැහැ අඩු තරමින්.

[QUOTE="fake2019, post: 24343659, member: 570741"] [SIZE="3"] මන් මේකේ 2008 වගේ ඉඳන් ඉන්න කෙනෙක්. මේකෙන් ආවේ ප්රසිද්ධියේ ඉල්ලන්න බැරි උපදෙසක් බලාගෙන උඹලගෙන්. දැන් මට 30 කට ගොඩක් කිට්ටුයි. තාම කෙල්ලෙක් වත් නැහැ. කම්පැනි එකකට ෆ්රීලන්ස් සර්විස් එකක් දෙනවා ගෙදර ඉඳන්. මාසෙට 80 ක් වගේ සෙට් වෙනවා ඒකෙන්. එත් මචන් බැංකු පොතේ සත 5ක් නැහැ. මොනවට වියදම් වෙනවද කියල හිතා ගන්න බැහැ. සරලව මන් මහා පොන්න චරිතයක් මේ වෙද්දී. අවුරුදු 7 කට වඩා සොෆ්ටෙයා ෆීල්ඩ් එකේ ජොබ් කරා. ඉස්සර ජොබ් කරන කාලේ කොල්ලෝ එක්ක පබ් එහෙම බහිනවා. ලොකුවට නැතත් ලාවට අඩියක් එහෙම ගැහුවා. ඉස්සර ටෝක් කරලා ඔෆිස් කෙල්ලෝ 4 ක් වගේ ඇදල තියෙනවා. ලව් පොරොන්දු දීල අනාත කරලා නෙවෙයි. කෙලින්ම වැඩේට ඒ වෙද්දී තිබුන සමාජ තත්වේ එක්ක. එත් මචන් දැන් අවුරුදු 3 ක විතර ඉඳන් හැමදේම කණපිට ගැහිලා. කොල්ලෝ එක්ක සෙට් වෙන්න හිතෙන්නේ නැහැ. බොන්න බැහැ පොඩ්ඩක් ගත්තත් මිග්රෙන් වගේ එනවා හිකෙන්න. කොටින්ම සමාජ ආශ්රය සම්පුර්ණයෙන්ම නැවතිලා. ගෙදරටම වෙලා ඉන්නවා. පෝර්න් සහ මස්ටබේෂන් වලට අඩික්ට් වෙලා දැන්. දවස ගානේ ඕන. සොෆ්ට්කොර් වගේ ඒවා දැන් මදි. gay පෝර්න් නම් බලන්නේ නැහැ. shemale බලනවා. කොටින්ම දැන් කෙල්ලෙක් දැක්කත් ලව් හැඟීමක් එන්නේ නැහැ. :( වෙඩිමකට පාර්ටි එකකට ගියත් කොනකට වෙලා එනම් මනං හිත හිතා ඉන්නවා. මාව දැක්ක කෙනෙක්ට මූ මෙහෙම පොන්න ඩයල් එකක් කියල හිතෙන්නේ නැහැ. සර් කියල කතා කරන මචුවර්ඩ් ඩිසැන්ට් ලුක් එකක් පිටින් තියෙනවා. එත් ටිකක් ආශ්රය කරද්දී තමා මූ මෙලෝ රහක් නැති ඩයල් එකක් කියල තේරෙන්නේ. මන් ඉස්සර ජිම් ගියා. ඇඟත් ගාණට මේන්ටේන් කරා. දැන් ඒ හැමදේම නැවතිලා. හේතුව මටවත් හොයා ගන්න බැහැ. [B]මන් කටින් කතා කරන්න කැමති නැහැ. හිතින් නියම තමයි හැමදේම හිතන්නේ.[/B] එකම තැන ඉන්න නිසා දැන් ඇඟත් මාර වීක්. මට තේරෙන විදියට මේ ඔක්කොටම හේතුව ගෙදර වැඩ කරන්න ගනිපු එකෙන් පෝර්න් වලට අඩික්ට් උන එක. හරියටම කියන්න බැහැ. එත් උදේ පාන්දර වැල බලල අතේ ගැහුවා කියන්නේ දවසම මුසලයි. උඹල කවුරු හරි මේ තත්වෙට විසඳුමක් තියේ නම් මට උදව් කරපන්. පින් සිද්ද වෙයි. මෙහෙම ගිහින් අවසානය කොහොම වෙයිද හිතා ගන්නවත් බැහැ. :sorry: මට ඕන සෝෂල් වෙන්න. ඇවිදින්න යන්න අනිත් උන් වගේ. කන්සල්ටන්ට් කෙනෙක් හම්බ වෙන්නේ තනියම යන්න බැහ. කියන්න ලඟම යාලුවෙක් වත් නැහැ අඩු තරමින්. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom