Porn Addicts

fake2019

Member
Apr 3, 2019
3
3
0

මන් මේකේ 2008 වගේ ඉඳන් ඉන්න කෙනෙක්. මේකෙන් ආවේ ප්‍රසිද්ධියේ ඉල්ලන්න බැරි උපදෙසක් බලාගෙන උඹලගෙන්.

දැන් මට 30 කට ගොඩක් කිට්ටුයි. තාම කෙල්ලෙක් වත් නැහැ.
කම්පැනි එකකට ෆ්රීලන්ස් සර්විස් එකක් දෙනවා ගෙදර ඉඳන්. මාසෙට 80 ක් වගේ සෙට් වෙනවා ඒකෙන්.

එත් මචන් බැංකු පොතේ සත 5ක් නැහැ. මොනවට වියදම් වෙනවද කියල හිතා ගන්න බැහැ.

සරලව මන් මහා පොන්න චරිතයක් මේ වෙද්දී. අවුරුදු 7 කට වඩා සොෆ්ටෙයා ෆීල්ඩ් එකේ ජොබ් කරා. ඉස්සර ජොබ් කරන කාලේ කොල්ලෝ එක්ක පබ් එහෙම බහිනවා. ලොකුවට නැතත් ලාවට අඩියක් එහෙම ගැහුවා.

ඉස්සර ටෝක් කරලා ඔෆිස් කෙල්ලෝ 4 ක් වගේ ඇදල තියෙනවා. ලව් පොරොන්දු දීල අනාත කරලා නෙවෙයි. කෙලින්ම වැඩේට ඒ වෙද්දී තිබුන සමාජ තත්වේ එක්ක.

එත් මචන් දැන් අවුරුදු 3 ක විතර ඉඳන් හැමදේම කණපිට ගැහිලා. කොල්ලෝ එක්ක සෙට් වෙන්න හිතෙන්නේ නැහැ. බොන්න බැහැ පොඩ්ඩක් ගත්තත් මිග්‍රෙන් වගේ එනවා හිකෙන්න.

කොටින්ම සමාජ ආශ්‍රය සම්පුර්ණයෙන්ම නැවතිලා. ගෙදරටම වෙලා ඉන්නවා.
පෝර්න් සහ මස්ටබේෂන් වලට අඩික්ට් වෙලා දැන්. දවස ගානේ ඕන. සොෆ්ට්කොර් වගේ ඒවා දැන් මදි. gay පෝර්න් නම් බලන්නේ නැහැ. shemale බලනවා.

කොටින්ම දැන් කෙල්ලෙක් දැක්කත් ලව් හැඟීමක් එන්නේ නැහැ. :(

වෙඩිමකට පාර්ටි එකකට ගියත් කොනකට වෙලා එනම් මනං හිත හිතා ඉන්නවා. මාව දැක්ක කෙනෙක්ට මූ මෙහෙම පොන්න ඩයල් එකක් කියල හිතෙන්නේ නැහැ. සර් කියල කතා කරන මචුවර්ඩ් ඩිසැන්ට් ලුක් එකක් පිටින් තියෙනවා. එත් ටිකක් ආශ්‍රය කරද්දී තමා මූ මෙලෝ රහක් නැති ඩයල් එකක් කියල තේරෙන්නේ.

මන් ඉස්සර ජිම් ගියා. ඇඟත් ගාණට මේන්ටේන් කරා. දැන් ඒ හැමදේම නැවතිලා. හේතුව මටවත් හොයා ගන්න බැහැ.
මන් කටින් කතා කරන්න කැමති නැහැ. හිතින් නියම තමයි හැමදේම හිතන්නේ. එකම තැන ඉන්න නිසා දැන් ඇඟත් මාර වීක්.

මට තේරෙන විදියට මේ ඔක්කොටම හේතුව ගෙදර වැඩ කරන්න ගනිපු එකෙන් පෝර්න් වලට අඩික්ට් උන එක. හරියටම කියන්න බැහැ. එත් උදේ පාන්දර වැල බලල අතේ ගැහුවා කියන්නේ දවසම මුසලයි.

උඹල කවුරු හරි මේ තත්වෙට විසඳුමක් තියේ නම් මට උදව් කරපන්. පින් සිද්ද වෙයි. මෙහෙම ගිහින් අවසානය කොහොම වෙයිද හිතා ගන්නවත් බැහැ. :sorry:

මට ඕන සෝෂල් වෙන්න. ඇවිදින්න යන්න අනිත් උන් වගේ. කන්සල්ටන්ට් කෙනෙක් හම්බ වෙන්නේ තනියම යන්න බැහ. කියන්න ලඟම යාලුවෙක් වත් නැහැ අඩු තරමින්.

ELShock

Well-known member
  • Jan 30, 2017
    682
    367
    83
    Company eka wadata plyn oya gedra inna handa thamay prashne
    Social wenne nathi hnda
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,453
    1,024
    113
    KANDY
    Hawasata wage walk ekak danda puluwannam oya walking path ekka wage. gym yand aissara giya kiyanne ikmanta aye huru wnda lesi.
    Hodama de puluwannam apply karala job ekkata yana eka.
    Porn balanda hithenawakota wena deyak karnad abalanda. okata oka tharam solutions thiyanwa poddak search karannam hari
     
    rayrox

    Well-known member
  • Dec 20, 2010
    845
    307
    63
    ගෙදරට වෙලා ඉන්න එකයි බන් ඔය අවුල. උබ කොහෙද ඉන්නේ?
     
    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    උඹ සෝශල් වෙන්න ඕන ඔයිට වැඩිය, ඒක කරන්න ගෙදරට වෙලා හරියන් නෑ හිටන්. පොඩ්ඩක් එලියට පහලියට බැහැල අහල පහල ගෙවල්වල උන් එක්ක ටිකක් කතා කරපන් ඉස්සෙල්ල.. එතනින් පටන් ගනින්, බස් වල පලයන්, ජැක ගහන්න නෙමේ.. කතාකරපන් යන කොල්ලො,කෙල්ලො එක්ක.. පට්ට රස්නෙයි නේද වගේ කතාවට එන්ටර් වෙයන්.. මිනිස්සු එක්ක කතා කරපන්.
    නෝ ෆැප් චැලේන්ජ් එක පුලුවන් නම් කරපන්.. පී.සී එකේ,ෆෝන් එකේ පෝන් ඔක්කොම මකල දාල, පෝන් සයිට් ටික එක්ස්ටෙන්ශන් එකකින් බ්ලොක් කරල පටන් අරන් බලහන්. උඹේ උවමනාව තමා ඉතින්
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    මන් මේකේ 2008 වගේ ඉඳන් ඉන්න කෙනෙක්. මේකෙන් ආවේ ප්‍රසිද්ධියේ ඉල්ලන්න බැරි උපදෙසක් බලාගෙන උඹලගෙන්.

    දැන් මට 30 කට ගොඩක් කිට්ටුයි. තාම කෙල්ලෙක් වත් නැහැ.
    කම්පැනි එකකට ෆ්රීලන්ස් සර්විස් එකක් දෙනවා ගෙදර ඉඳන්. මාසෙට 80 ක් වගේ සෙට් වෙනවා ඒකෙන්.

    එත් මචන් බැංකු පොතේ සත 5ක් නැහැ. මොනවට වියදම් වෙනවද කියල හිතා ගන්න බැහැ.

    සරලව මන් මහා පොන්න චරිතයක් මේ වෙද්දී. අවුරුදු 7 කට වඩා සොෆ්ටෙයා ෆීල්ඩ් එකේ ජොබ් කරා. ඉස්සර ජොබ් කරන කාලේ කොල්ලෝ එක්ක පබ් එහෙම බහිනවා. ලොකුවට නැතත් ලාවට අඩියක් එහෙම ගැහුවා.

    ඉස්සර ටෝක් කරලා ඔෆිස් කෙල්ලෝ 4 ක් වගේ ඇදල තියෙනවා. ලව් පොරොන්දු දීල අනාත කරලා නෙවෙයි. කෙලින්ම වැඩේට ඒ වෙද්දී තිබුන සමාජ තත්වේ එක්ක.

    එත් මචන් දැන් අවුරුදු 3 ක විතර ඉඳන් හැමදේම කණපිට ගැහිලා. කොල්ලෝ එක්ක සෙට් වෙන්න හිතෙන්නේ නැහැ. බොන්න බැහැ පොඩ්ඩක් ගත්තත් මිග්‍රෙන් වගේ එනවා හිකෙන්න.

    කොටින්ම සමාජ ආශ්‍රය සම්පුර්ණයෙන්ම නැවතිලා. ගෙදරටම වෙලා ඉන්නවා.
    පෝර්න් සහ මස්ටබේෂන් වලට අඩික්ට් වෙලා දැන්. දවස ගානේ ඕන. සොෆ්ට්කොර් වගේ ඒවා දැන් මදි. gay පෝර්න් නම් බලන්නේ නැහැ. shemale බලනවා.

    කොටින්ම දැන් කෙල්ලෙක් දැක්කත් ලව් හැඟීමක් එන්නේ නැහැ. :(

    වෙඩිමකට පාර්ටි එකකට ගියත් කොනකට වෙලා එනම් මනං හිත හිතා ඉන්නවා. මාව දැක්ක කෙනෙක්ට මූ මෙහෙම පොන්න ඩයල් එකක් කියල හිතෙන්නේ නැහැ. සර් කියල කතා කරන මචුවර්ඩ් ඩිසැන්ට් ලුක් එකක් පිටින් තියෙනවා. එත් ටිකක් ආශ්‍රය කරද්දී තමා මූ මෙලෝ රහක් නැති ඩයල් එකක් කියල තේරෙන්නේ.

    මන් ඉස්සර ජිම් ගියා. ඇඟත් ගාණට මේන්ටේන් කරා. දැන් ඒ හැමදේම නැවතිලා. හේතුව මටවත් හොයා ගන්න බැහැ.
    මන් කටින් කතා කරන්න කැමති නැහැ. හිතින් නියම තමයි හැමදේම හිතන්නේ. එකම තැන ඉන්න නිසා දැන් ඇඟත් මාර වීක්.

    මට තේරෙන විදියට මේ ඔක්කොටම හේතුව ගෙදර වැඩ කරන්න ගනිපු එකෙන් පෝර්න් වලට අඩික්ට් උන එක. හරියටම කියන්න බැහැ. එත් උදේ පාන්දර වැල බලල අතේ ගැහුවා කියන්නේ දවසම මුසලයි.

    උඹල කවුරු හරි මේ තත්වෙට විසඳුමක් තියේ නම් මට උදව් කරපන්. පින් සිද්ද වෙයි. මෙහෙම ගිහින් අවසානය කොහොම වෙයිද හිතා ගන්නවත් බැහැ. :sorry:

    මට ඕන සෝෂල් වෙන්න. ඇවිදින්න යන්න අනිත් උන් වගේ. කන්සල්ටන්ට් කෙනෙක් හම්බ වෙන්නේ තනියම යන්න බැහ. කියන්න ලඟම යාලුවෙක් වත් නැහැ අඩු තරමින්.

    porn addiction එකට මේකෙන් උපදෙස් ගන්න ආව කියන්නෙ අබ සරණයි :lol:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    මම ජොබ් එකටත් ගිහින්,සතියකට බියර් 1/2 බිලා
    මේ පෝර්න් එහෙම බලලා ආතල් එකේ ඉන්නේ :)
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,470
    113
    මේ වගේ දේකට මූලිකම හේතුව Porn බැලිම කියන්න පුළුවන්. මොකද මාත් මීට සමාන සිද්ධියකට මුහුණ දුන්නා. ඔයාට මේකට කරන්න පුළුවන් එක දෙයක් තමා Porn බලන්න සහ අතේ ගහන්න හිතෙන වෙලාවට වෙන වැඩකට හිත යොමු කරන එක. උදා: පොත් කියවන එක , භාවනා කරන එක.

    ඒ වගේමයි ඔයා කාමරේ ඇතුළෙම වැඩ කරන කෙනෙක් නම් කාමරෙන් එළියට ඇවිත් වැඩ කරන්න. කවුරුහරි ඉන්න තැනක වැඩ කරන්න පුළුවන් නම් වඩා හොදයි. එතකොට Porn බලන්න තියෙන ඉඩ Limit වෙනවා. හැමතිස්සෙම කාමාරෙන් එළියට ඇවිල්ලා වැඩ කරන්න අමාරු නම් ඔයාට Porn බලන්න හිතෙන වෙලාව අල්ලලා එළියට ඇවිල්ලා ඉන්න ඒ urge එක යනකම්.
     
    • Like
    Reactions: Capital_M