Porn in Space

ijay

Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    අභ්‍යවකාශයේදි ආහාර පිසීම ගැන කිව්වා විතරයි මෙන්න තව එකක් පටන් අරන්...හැමොම දන්න කියන එකක් ඒකත් දැන් අභ්‍යවකාශයට ගිහින් කරන්න පටන් ගන්නලු හදන්නේ:P:P:P

    පොළොව මට්ටමෙන් සැතපුම් 68ක් පමණ ඉහල අභ්‍යවකාශයේදී පටිගත කිරීමට නියමිත මෙම කාමොත්පාදන දර්ශන පෙළ සදහා ප්‍රසිද්ද කාමොත්පාදන චිත්‍රපට වෙබ් අඩවියක් මගින් මහජන මුදල් එකතු කිරීමක් ආරම්භ කර ඇත කියලා තමයි ආරන්චිය:rolleyes::rolleyes::rolleyes:

    දවස් තිහක් ඇතුලත ඩොලර් මිලියන 3.4ක් හම්බුනොත් වැඩේ පටන් ගන්න කට්ටියත් හොයාගෙනලු ඉන්නේ දැන්..:P:P:P

    කට්ටිය කවුද ඉතින් අපි දන්න කියන අයම තමයි...:rolleyes::rolleyes:
    o-ASTRONAUGHTS-570.jpg

    ඔන්න ඉතින් මේක බලන්න ඕන කට්ටිය ඉක්මන්ට ගිහින් කීය කීය හරි සම්මාදම් වෙන එකයි ඇත්තේ...:lol::lol:

    Last edited:

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,268
    1
    4,510
    113
    Unknown
    ජොනි අයියියා මාර විදිහට පින් කරලා තියෙනවා බන් මොනා නැතත් :baffled:
    මු යකෝ හැම US porn start කෙනෙක්ටම කොඩිය දාලා තියනවා :rolleyes:
    දැන් මු හදේ ගිහිනුත් කොඩි ගහන්න යනවා :dull:
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    පිස්සුනේ බං..

    :rolleyes::rolleyes:කලාවේ වෙනසක් ඉල්ලන්න ඇති ඒකයි...නැත්නම් හැමදාම එකම වගේ තැන් ටිකක්නේ ගන්නේ සූටින් වලට:baffled:

    Ehenam salli denne na :no::dull:

    Mama niamata kiwwe ban, gravity aduine sahenna amaru karanawa ithin wade koranna.slow motion wei:sorry:

    ah :oo::oo:
    j.sins ayyagen thamai ahanna ona:P:P
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    ජොනි අයියියා මාර විදිහට පින් කරලා තියෙනවා බන් මොනා නැතත් :baffled:
    මු යකෝ හැම US porn start කෙනෙක්ටම කොඩිය දාලා තියනවා :rolleyes:
    දැන් මු හදේ ගිහිනුත් කොඩි ගහන්න යනවා :dull:

    කලින් පින් කරලා ඇති දැන් පව් කරගන්නවා ඉතින්...:dull:
    හි හි කෙල්ලටත් චාන්ස් එක :P:P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :rolleyes::rolleyes:කලාවේ වෙනසක් ඉල්ලන්න ඇති ඒකයි...නැත්නම් හැමදාම එකම වගේ තැන් ටිකක්නේ ගන්නේ සූටින් වලට:baffled:
    තැන වෙනස් කලාට වැඩේ එකමනේ බං..:(

    ජෙකු වුනත් ගිලන් වෙලා //
    එක්තැන් වුණ දා
    කියනවාට සැකයක් නෑ (සැකයක් නෑ)
    නිරෝගි සැප හැර සැපයක් ලොවේ කොයින්දා //

    ඉසුරු සමඟ හාද වෙලා //
    නොසතුට ආදා
    දැනෙනවාට සැකයක් නෑ (සැකයක් නෑ)
    සතුට තරම් වෙන ධනයක් ලොවේ කොයින්දා //

    බැරිවුණදා නෑදෑයන් //
    අතහැර ගියදා
    හිතෙනවාට සැකයක් නෑ (සැකයක් නෑ)
    විශ්වාසය හැර නෑයෙක් ලොවේ කොයින්දා //

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    රෑ වැඩ මුරය අවසන් වන කණිසමට
    නුඹෙ මුව පෙනෙයි පරවුණු කුසුමක් ලෙසට
    අරුණළු කැරලි වැටෙනා සඳ අළුයමට
    නුඹේ ලොවට රෑ වෙයි පෙර කල පවට

    තුන් තිස් පැයේ දෑඟිලි නිදි වරන්නේ
    නිල් එළියටයි පෙති ගෝමර දැවෙන්නේ
    මල් විය නොවෙද මේ දියකර හරින්නේ
    මැසිමද හිතද මහ හයියෙන් හඬන්නේ

    රෑ වැඩ මුරය ...

    නුඹෙ කඳුලැලිද සයුරේ රළ නඟන්නේ
    හද සුසුමන්ද පවනක් වී හමන්නේ
    තනි නොතනියට හෙවනැල්ලද සිටින්නේ
    ඇඳුමද නුඹේ ජීවිතයද මහන්නේ
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    බත කා ඉවරයි බලමින් උන්නොත් ටික කලෙකින් සිංහල හාලේ
    ඉංග්‍රිසි හරකා උඩරට ඉඩමෙන් පන්නන්නට සැරසෙව් රාළේ
    ගමේ ගෙදරකට සෙනෙහෙ පපා සිටි බලු කුක්කට මොන බදුද අනේ
    තනේ තිබෙන කිරි ටිකටත් බද්දක් ගෙවන්ඩ වේවිද නුදුරු දිනේ

    අනේ මගේ ළමයිනේ අඬන විට මොනවද නුඹලට මම දෙන්නේ
    බණේ සිටින දෙවියෝ අද ඇත්නම් සුද්දව හතරට පලනවනේ
    ඇහැල මහේ සිට නිදහස ඉල්ලන පිපී වැනී ගිය මල් පිපුණා
    කඩුවක කොපුවක ඉන්නට කල් නැත, කන්දේ යුද ගිනි දැල් නැගුණා

    සප්පායන් වී ජාතික ආලෙන් කොස් කොටනා කඩු මුව තියලා
    හප්පන්නේ කවදද පර සුද්දන් සිංහල පොළොවේ කැති ගහලා
    කන්දෙ ගෙදර දුප්පත් නෑදෑයින් පෙරමුණකට රැස්වන සද්දේ
    කකුළු ලෙසට සුද්දන් කෙලියාවේ ටිකකට උතුරන තුරු හොද්දේ

    සිංහල දරුවන් උඩ විසි කරලා අමුණයි බයිනෙත්තුවෙ ඉබ්බේ
    පුරන් අප්පු කන්දට වැඩි දෙවියෙක් මාර සෙනඟ මැද යම යුද්දේ
    කෙහෙල් කුරුල්ලන් වාගේ රුපු හිස් අට ඉස් බෙක් විසිවී වැටුණා
    රණබිම මරණය මියුරුය කියලා පුරන් අප්පු සටනට වැදුණා
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ලක් වැසියන් කෙරෙහි නැමී
    අරහත් මහ මිහිඳු හිමි
    පෙව්වෙ උතුම් සදහම් මී
    පුත නුඹටත් මම පොවමි එමී

    ජාතිය රන් විමනක් වේ
    ආගම මිණි පහනක් වේ
    එය ‍රැකගන්නට මෙලොවේ
    සමත් වෙතොත් පුත නුඹ වේ

    මෙබඳු උතුම් ලංකාවේ
    දසතින් දුසිරිත් බෝවේ
    මේ ගැන වැඩ කොලොත් ලොවේ
    නුඹෙත් මගෙත් නම කියැවේ

    ඉටු කොට කල යුතු යුතුකම්
    ලැබුණත් ලෝකෙන් ගැරහුම්
    ඉවසන්නට පුළුවන්නම්
    නුඹයි මගේ පුතා උතුම්

    තමන් ලැබූ දිවි පෙවෙතේ
    කොටසක් රට සමය වෙතේ
    පුද නොකොලොත් නුඹෙන් පුතේ
    මෙලොවට කිසි පලක් නැතේ

    මේ ගැන වැඩ කොට ඉමහත්
    ලැබෙන දුකක් හිරිහැරයක්
    නිවනට සරිකොට සිතතොත්
    නුඹයි මගේ පුතා සමත්

    කාටත් හිමි පොදුදේ නම්
    නැති බැරි හිඟ අවහිරකම්
    මේ දේ මැඩගෙන දස්කම්
    පෑම තමයි සුරුවිරු කම්

    උස් තැන් දැක හැකිලෙන්නේ
    මිටි තැන් දැක පුප්පන්නේ
    නිවටුන් බව සිතමින්නේ
    මගේ පුතා ලොකු වෙන්නේ
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    බත කා ඉවරයි බලමින් උන්නොත් ටික කලෙකින් සිංහල හාලේ
    ඉංග්‍රිසි හරකා උඩරට ඉඩමෙන් පන්නන්නට සැරසෙව් රාළේ
    ගමේ ගෙදරකට සෙනෙහෙ පපා සිටි බලු කුක්කට මොන බදුද අනේ
    තනේ තිබෙන කිරි ටිකටත් බද්දක් ගෙවන්ඩ වේවිද නුදුරු දිනේ

    අනේ මගේ ළමයිනේ අඬන විට මොනවද නුඹලට මම දෙන්නේ
    බණේ සිටින දෙවියෝ අද ඇත්නම් සුද්දව හතරට පලනවනේ
    ඇහැල මහේ සිට නිදහස ඉල්ලන පිපී වැනී ගිය මල් පිපුණා
    කඩුවක කොපුවක ඉන්නට කල් නැත, කන්දේ යුද ගිනි දැල් නැගුණා

    සප්පායන් වී ජාතික ආලෙන් කොස් කොටනා කඩු මුව තියලා
    හප්පන්නේ කවදද පර සුද්දන් සිංහල පොළොවේ කැති ගහලා
    කන්දෙ ගෙදර දුප්පත් නෑදෑයින් පෙරමුණකට රැස්වන සද්දේ
    කකුළු ලෙසට සුද්දන් කෙලියාවේ ටිකකට උතුරන තුරු හොද්දේ

    සිංහල දරුවන් උඩ විසි කරලා අමුණයි බයිනෙත්තුවෙ ඉබ්බේ
    පුරන් අප්පු කන්දට වැඩි දෙවියෙක් මාර සෙනඟ මැද යම යුද්දේ
    කෙහෙල් කුරුල්ලන් වාගේ රුපු හිස් අට ඉස් බෙක් විසිවී වැටුණා
    රණබිම මරණය මියුරුය කියලා පුරන් අප්පු සටනට වැදුණා

    ado uba sahenna kalekin needa ban raata biuwe? :(
     
    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,789
    113
    රෑ වැඩ මුරය අවසන් වන කණිසමට
    නුඹෙ මුව පෙනෙයි පරවුණු කුසුමක් ලෙසට
    අරුණළු කැරලි වැටෙනා සඳ අළුයමට
    නුඹේ ලොවට රෑ වෙයි පෙර කල පවට

    තුන් තිස් පැයේ දෑඟිලි නිදි වරන්නේ
    නිල් එළියටයි පෙති ගෝමර දැවෙන්නේ
    මල් විය නොවෙද මේ දියකර හරින්නේ
    මැසිමද හිතද මහ හයියෙන් හඬන්නේ

    රෑ වැඩ මුරය ...

    නුඹෙ කඳුලැලිද සයුරේ රළ නඟන්නේ
    හද සුසුමන්ද පවනක් වී හමන්නේ
    තනි නොතනියට හෙවනැල්ලද සිටින්නේ
    ඇඳුමද නුඹේ ජීවිතයද මහන්නේ
    You are a talented fellow , why don't you write songs and send it to singers ?:yes::yes::yes:
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    තැන වෙනස් කලාට වැඩේ එකමනේ බං..:(

    ජෙකු වුනත් ගිලන් වෙලා //
    එක්තැන් වුණ දා
    කියනවාට සැකයක් නෑ (සැකයක් නෑ)
    නිරෝගි සැප හැර සැපයක් ලොවේ කොයින්දා //

    ඉසුරු සමඟ හාද වෙලා //
    නොසතුට ආදා
    දැනෙනවාට සැකයක් නෑ (සැකයක් නෑ)
    සතුට තරම් වෙන ධනයක් ලොවේ කොයින්දා //

    බැරිවුණදා නෑදෑයන් //
    අතහැර ගියදා
    හිතෙනවාට සැකයක් නෑ (සැකයක් නෑ)
    විශ්වාසය හැර නෑයෙක් ලොවේ කොයින්දා //

    රෑ වැඩ මුරය අවසන් වන කණිසමට
    නුඹෙ මුව පෙනෙයි පරවුණු කුසුමක් ලෙසට
    අරුණළු කැරලි වැටෙනා සඳ අළුයමට
    නුඹේ ලොවට රෑ වෙයි පෙර කල පවට

    තුන් තිස් පැයේ දෑඟිලි නිදි වරන්නේ
    නිල් එළියටයි පෙති ගෝමර දැවෙන්නේ
    මල් විය නොවෙද මේ දියකර හරින්නේ
    මැසිමද හිතද මහ හයියෙන් හඬන්නේ

    රෑ වැඩ මුරය ...

    නුඹෙ කඳුලැලිද සයුරේ රළ නඟන්නේ
    හද සුසුමන්ද පවනක් වී හමන්නේ
    තනි නොතනියට හෙවනැල්ලද සිටින්නේ
    ඇඳුමද නුඹේ ජීවිතයද මහන්නේ

    බත කා ඉවරයි බලමින් උන්නොත් ටික කලෙකින් සිංහල හාලේ
    ඉංග්‍රිසි හරකා උඩරට ඉඩමෙන් පන්නන්නට සැරසෙව් රාළේ
    ගමේ ගෙදරකට සෙනෙහෙ පපා සිටි බලු කුක්කට මොන බදුද අනේ
    තනේ තිබෙන කිරි ටිකටත් බද්දක් ගෙවන්ඩ වේවිද නුදුරු දිනේ

    අනේ මගේ ළමයිනේ අඬන විට මොනවද නුඹලට මම දෙන්නේ
    බණේ සිටින දෙවියෝ අද ඇත්නම් සුද්දව හතරට පලනවනේ
    ඇහැල මහේ සිට නිදහස ඉල්ලන පිපී වැනී ගිය මල් පිපුණා
    කඩුවක කොපුවක ඉන්නට කල් නැත, කන්දේ යුද ගිනි දැල් නැගුණා

    සප්පායන් වී ජාතික ආලෙන් කොස් කොටනා කඩු මුව තියලා
    හප්පන්නේ කවදද පර සුද්දන් සිංහල පොළොවේ කැති ගහලා
    කන්දෙ ගෙදර දුප්පත් නෑදෑයින් පෙරමුණකට රැස්වන සද්දේ
    කකුළු ලෙසට සුද්දන් කෙලියාවේ ටිකකට උතුරන තුරු හොද්දේ

    සිංහල දරුවන් උඩ විසි කරලා අමුණයි බයිනෙත්තුවෙ ඉබ්බේ
    පුරන් අප්පු කන්දට වැඩි දෙවියෙක් මාර සෙනඟ මැද යම යුද්දේ
    කෙහෙල් කුරුල්ලන් වාගේ රුපු හිස් අට ඉස් බෙක් විසිවී වැටුණා
    රණබිම මරණය මියුරුය කියලා පුරන් අප්පු සටනට වැදුණා

    ලක් වැසියන් කෙරෙහි නැමී
    අරහත් මහ මිහිඳු හිමි
    පෙව්වෙ උතුම් සදහම් මී
    පුත නුඹටත් මම පොවමි එමී

    ජාතිය රන් විමනක් වේ
    ආගම මිණි පහනක් වේ
    එය ‍රැකගන්නට මෙලොවේ
    සමත් වෙතොත් පුත නුඹ වේ

    මෙබඳු උතුම් ලංකාවේ
    දසතින් දුසිරිත් බෝවේ
    මේ ගැන වැඩ කොලොත් ලොවේ
    නුඹෙත් මගෙත් නම කියැවේ

    ඉටු කොට කල යුතු යුතුකම්
    ලැබුණත් ලෝකෙන් ගැරහුම්
    ඉවසන්නට පුළුවන්නම්
    නුඹයි මගේ පුතා උතුම්

    තමන් ලැබූ දිවි පෙවෙතේ
    කොටසක් රට සමය වෙතේ
    පුද නොකොලොත් නුඹෙන් පුතේ
    මෙලොවට කිසි පලක් නැතේ

    මේ ගැන වැඩ කොට ඉමහත්
    ලැබෙන දුකක් හිරිහැරයක්
    නිවනට සරිකොට සිතතොත්
    නුඹයි මගේ පුතා සමත්

    කාටත් හිමි පොදුදේ නම්
    නැති බැරි හිඟ අවහිරකම්
    මේ දේ මැඩගෙන දස්කම්
    පෑම තමයි සුරුවිරු කම්

    උස් තැන් දැක හැකිලෙන්නේ
    මිටි තැන් දැක පුප්පන්නේ
    නිවටුන් බව සිතමින්නේ
    මගේ පුතා ලොකු වෙන්නේ

    ado uba sahenna kalekin needa ban raata biuwe? :(

    අහ් crazybuddy මේ බීලද...:P:P:P:baffled::baffled::baffled:
    crazybuddyට කතා කරන්නේ නැතුව ජොනි අයියව ගත්තු එකට වෙන්නැති:rolleyes::rolleyes: