Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Wednesday at 10:50 AM
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Monday at 12:26 PM
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Sunday at 12:41 PM
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
Porn in Space
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලක් වැසියන් කෙරෙහි නැමී

අරහත් මහ මිහිඳු හිමි

පෙව්වෙ උතුම් සදහම් මී

පුත නුඹටත් මම පොවමි එමී

ජාතිය රන් විමනක් වේ

ආගම මිණි පහනක් වේ

එය රැකගන්නට මෙලොවේ

සමත් වෙතොත් පුත නුඹ වේ

මෙබඳු උතුම් ලංකාවේ

දසතින් දුසිරිත් බෝවේ

මේ ගැන වැඩ කොලොත් ලොවේ

නුඹෙත් මගෙත් නම කියැවේ

ඉටු කොට කල යුතු යුතුකම්

ලැබුණත් ලෝකෙන් ගැරහුම්

ඉවසන්නට පුළුවන්නම්

නුඹයි මගේ පුතා උතුම්

තමන් ලැබූ දිවි පෙවෙතේ

කොටසක් රට සමය වෙතේ

පුද නොකොලොත් නුඹෙන් පුතේ

මෙලොවට කිසි පලක් නැතේ

මේ ගැන වැඩ කොට ඉමහත්

ලැබෙන දුකක් හිරිහැරයක්

නිවනට සරිකොට සිතතොත්

නුඹයි මගේ පුතා සමත්

කාටත් හිමි පොදුදේ නම්

නැති බැරි හිඟ අවහිරකම්

මේ දේ මැඩගෙන දස්කම්

පෑම තමයි සුරුවිරු කම්

උස් තැන් දැක හැකිලෙන්නේ

මිටි තැන් දැක පුප්පන්නේ

නිවටුන් බව සිතමින්නේ

මගේ පුතා ලොකු වෙන්නේ

[QUOTE="crazybuddy, post: 18494000, member: 326070"] [CENTER][SIZE=3][COLOR=Blue]ලක් වැසියන් කෙරෙහි නැමී අරහත් මහ මිහිඳු හිමි පෙව්වෙ උතුම් සදහම් මී පුත නුඹටත් මම පොවමි එමී ජාතිය රන් විමනක් වේ ආගම මිණි පහනක් වේ එය රැකගන්නට මෙලොවේ සමත් වෙතොත් පුත නුඹ වේ මෙබඳු උතුම් ලංකාවේ දසතින් දුසිරිත් බෝවේ මේ ගැන වැඩ කොලොත් ලොවේ නුඹෙත් මගෙත් නම කියැවේ ඉටු කොට කල යුතු යුතුකම් ලැබුණත් ලෝකෙන් ගැරහුම් ඉවසන්නට පුළුවන්නම් නුඹයි මගේ පුතා උතුම් තමන් ලැබූ දිවි පෙවෙතේ කොටසක් රට සමය වෙතේ පුද නොකොලොත් නුඹෙන් පුතේ මෙලොවට කිසි පලක් නැතේ මේ ගැන වැඩ කොට ඉමහත් ලැබෙන දුකක් හිරිහැරයක් නිවනට සරිකොට සිතතොත් නුඹයි මගේ පුතා සමත් කාටත් හිමි පොදුදේ නම් නැති බැරි හිඟ අවහිරකම් මේ දේ මැඩගෙන දස්කම් පෑම තමයි සුරුවිරු කම් උස් තැන් දැක හැකිලෙන්නේ මිටි තැන් දැක පුප්පන්නේ නිවටුන් බව සිතමින්නේ මගේ පුතා ලොකු වෙන්නේ [/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom