Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Porn
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="mr90486" data-source="post: 25501219" data-attributes="member: 123289"><p><span style="font-size: 18px">එහෙම හරි නවත්තගෙන ඉන්න උත්සහ කරන එක හොදයි. නමුත් ඔය වැඩේ හරියට රබර් බෝලයක් වතුර යට තියාගෙන ඉන්නාව වගේ. control එක අයින් කරපු ගමන් උඩට එනවා. හොදම දේ අවබෝදය. ඒ සිතුවිලි එනකොටම ඒවගේ ගන්න දෙයක් නෑ හරයක් නෑ අසාරයි කියල මෙනෙහි කරපන්. හිතෙන් රූපය කෑලි වලට ගලෝල එක එක කෑල්ල දිහා බලල කල්පනා කරපන් ඔය කෑලි වලින් අර මුළු රූපයෙන් දැනුන ආශ්වාදය දැනෙනවද කියල. තව හිතපන් මේ රූපයෙන් මට දැනෙන සුවය තව කෙනෙකුට ඒ වගේම දනෙයිද කියල? ඇයි මම එක ජාතියකට කැමති අනික් ජාතියට අකමැති කියල හිතෙන් ප්රශ්න කරපන්. එතකොට තේරෙයි මේ ආශ්වාදය මම හිතෙන් හදාගත්ත දෙයක් ඇරෙන්න වෙන රූපයක තිබිල ආව දෙයක් නෙමෙයි කියල. ලෝඩ් එක තියාගෙන ඉන්නේ නැතුව කලින් බලපු මොකක් හරි මතක් කරගෙන Ejaculate කරලා දාපන්. තියාගෙන ඉන්නකොට අයෙත් පරණ පුරුද්දට වැටෙන්න තියෙන ඉඩකඩ වැඩියි. ඉවර උනාට පස්සේ තමන්ට කියපන් මම මේකෙන් ආශ්වාද විඳින්න මෙනෙයි මේ දේ කලේ මේක තියාගෙන ඉන්නකොට දැනෙන අපහසුවෙන් නිදහස් වෙන්න කියල. කලින් බලපු දෙයක් මතක් නොකරගෙන යවන්න පුලුවන්ද කියල ට්රයි කරලා බලපන්. ගොඩක් දුරට බැරිවෙයි. ඇයි එහෙම උනේ? අකමැති රූපයක් ගැන හිතාගෙන කරන්න බලපන්. ගොඩක් දුරට බැරිවෙයි. ඇයි එහෙම වෙන්නෙ කියල හිතපන්. එතකොට තේරෙයි වටිනාකමක් දුන්න රූප වලින් විතරයි ආශ්වාදය එන්නේ කියල. දැන් ඒ ආශ්වාදය එනකොට ඒ අදාල රූපය අහල පහලකවත් තිබුනද? නැනේ? එහෙනං අතින් කාල හරක් බලාගන්න වැඩක් නේද මේ වෙන්නෙ කියන එක දැකපන්. Ejaculate කරාට පස්සෙ කල්පනා කරපන් ඊට කලින් තිබුන දැවීම පිච්චිල්ල අතෘප්තිකර ගතිය දැන් තියෙනවද. එහෙම නැතිව ඉන්න තියෙනවනන් කොච්චර සැපක්ද? porn බල බල කොච්චර පිච්චිල්ලකද හිටියෙ දැන් එහෙම නෑනේ. මෙහෙමයි මට ඉන්න ඕනේ කියල. තව හිතපන් Ejaculate කරනකොට දැනෙන සුවය ලැබුනේ මතක් කරගත්ත රූපයෙන් නෙමෙයි. මගේ ශරීරයේ ක්රියාකාරිත්වයක් නිසා දැනුනු සුවයක් විතරනෙ කියල. ඒක හරියට මල මුත්ර කරන්න උවමනාවකින් ඉඳල ඒක කරගත්තට පස්සේ දැනෙන සුවය වගේම දෙයක් නේද කියල. ඔය විදිහට එක දිගට කරගෙන පලයන්. </span></p></blockquote><p></p>
[QUOTE="mr90486, post: 25501219, member: 123289"] [SIZE=5]එහෙම හරි නවත්තගෙන ඉන්න උත්සහ කරන එක හොදයි. නමුත් ඔය වැඩේ හරියට රබර් බෝලයක් වතුර යට තියාගෙන ඉන්නාව වගේ. control එක අයින් කරපු ගමන් උඩට එනවා. හොදම දේ අවබෝදය. ඒ සිතුවිලි එනකොටම ඒවගේ ගන්න දෙයක් නෑ හරයක් නෑ අසාරයි කියල මෙනෙහි කරපන්. හිතෙන් රූපය කෑලි වලට ගලෝල එක එක කෑල්ල දිහා බලල කල්පනා කරපන් ඔය කෑලි වලින් අර මුළු රූපයෙන් දැනුන ආශ්වාදය දැනෙනවද කියල. තව හිතපන් මේ රූපයෙන් මට දැනෙන සුවය තව කෙනෙකුට ඒ වගේම දනෙයිද කියල? ඇයි මම එක ජාතියකට කැමති අනික් ජාතියට අකමැති කියල හිතෙන් ප්රශ්න කරපන්. එතකොට තේරෙයි මේ ආශ්වාදය මම හිතෙන් හදාගත්ත දෙයක් ඇරෙන්න වෙන රූපයක තිබිල ආව දෙයක් නෙමෙයි කියල. ලෝඩ් එක තියාගෙන ඉන්නේ නැතුව කලින් බලපු මොකක් හරි මතක් කරගෙන Ejaculate කරලා දාපන්. තියාගෙන ඉන්නකොට අයෙත් පරණ පුරුද්දට වැටෙන්න තියෙන ඉඩකඩ වැඩියි. ඉවර උනාට පස්සේ තමන්ට කියපන් මම මේකෙන් ආශ්වාද විඳින්න මෙනෙයි මේ දේ කලේ මේක තියාගෙන ඉන්නකොට දැනෙන අපහසුවෙන් නිදහස් වෙන්න කියල. කලින් බලපු දෙයක් මතක් නොකරගෙන යවන්න පුලුවන්ද කියල ට්රයි කරලා බලපන්. ගොඩක් දුරට බැරිවෙයි. ඇයි එහෙම උනේ? අකමැති රූපයක් ගැන හිතාගෙන කරන්න බලපන්. ගොඩක් දුරට බැරිවෙයි. ඇයි එහෙම වෙන්නෙ කියල හිතපන්. එතකොට තේරෙයි වටිනාකමක් දුන්න රූප වලින් විතරයි ආශ්වාදය එන්නේ කියල. දැන් ඒ ආශ්වාදය එනකොට ඒ අදාල රූපය අහල පහලකවත් තිබුනද? නැනේ? එහෙනං අතින් කාල හරක් බලාගන්න වැඩක් නේද මේ වෙන්නෙ කියන එක දැකපන්. Ejaculate කරාට පස්සෙ කල්පනා කරපන් ඊට කලින් තිබුන දැවීම පිච්චිල්ල අතෘප්තිකර ගතිය දැන් තියෙනවද. එහෙම නැතිව ඉන්න තියෙනවනන් කොච්චර සැපක්ද? porn බල බල කොච්චර පිච්චිල්ලකද හිටියෙ දැන් එහෙම නෑනේ. මෙහෙමයි මට ඉන්න ඕනේ කියල. තව හිතපන් Ejaculate කරනකොට දැනෙන සුවය ලැබුනේ මතක් කරගත්ත රූපයෙන් නෙමෙයි. මගේ ශරීරයේ ක්රියාකාරිත්වයක් නිසා දැනුනු සුවයක් විතරනෙ කියල. ඒක හරියට මල මුත්ර කරන්න උවමනාවකින් ඉඳල ඒක කරගත්තට පස්සේ දැනෙන සුවය වගේම දෙයක් නේද කියල. ඔය විදිහට එක දිගට කරගෙන පලයන්. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom