Voldemort Bro

Well-known member
  • Jan 1, 2020
    9,820
    13,767
    113
    126
    Hogwarts
    මේක කොල්ලන්ටමයි.. පොඩ්ඩක් නැවතිලා හිතපල්ලා..

    හරියට affair එකක් වත් නැති කොල්ලො කොච්චර ඉන්නවද.. ඒ සම්භාවිතාව එන්න එන්න වැඩි වෙනව කියල උඹලට හිතෙන්නෙ නැද්ද..? අතීතයට වඩා

    එහෙම අය මේ ටික ගැන එකින් එක හිතල බලන්න..

    පොඩි කාලෙ ඉගෙන ගැනීමට වගේම වෙනත් අංශ වලින් දක්ෂතා තිබ්බ උඹලගෙ හැකියාවල් ටික ටික අඩු වෙලා.. එන්න එන්න අලස උනා කියල උඹලට හිතෙන්නෙ නැද්ද.

    අසාවෙන් කරපු දේවල්, විනෝදාංශ වගේ දේවල් වලින් ඈත් වෙලා.. දැන් ඒවගෙන් ලැබෙන ආශ්වාදය අඩු වෙලා කියල හිතෙන්නෙ නැද්ද..?

    කාටවත්ම නොකිව්වට උඹලට හිතෙනවා තමන්ගෙ ලිංගික ශක්තිය අඩුයි කියල..
    ඔව් ඒක ඇත්ත.. උඹලගෙ තාත්තලට සීයලට තිබ්බ ලිංගික ශක්තියෙන් 1/4 ක් වත් උඹලට නෑ..

    ඒ වගේමයි උඹලට තියෙනවා de-personalization and depression..

    තව උඹලගෙ සමාජ සම්බන්ධතා කියන දේත් ගොඩක් දුර්වලයි..

    මම මේ කියන දේ ගැන උඹල විශ්වාස කරන එකක් නෑ.. ඒත් ටිකක් හොයල බලන්න මේ ගැන.. සමහර රටවල් වල මේ ගැන දැන් අදුනගෙන නොයෙක් ආකාරයේ පියවර ගනිමින් ඉන්නවා තරුණ ප්‍රජාව මේකෙන් බේර ගන්න.. (දකින්න ඇති new zealand ad එකක් එහෙම)

    හරි දැන් මේ මම කියපු ලක්ෂණ තියෙන උඹල වැල බලන්න ඇබ්බැහි වෙලා ඉන්නෙ අනිවාර්‍යෙන්ම..
    විශේෂයෙන්ම අවුරුදු 15 - 16 කාලෙ ඉදන් මේකට ඇබ්බැහි උණ උඹල..
    ජීවිතයට ලොකුම වැරැද්දක් කරගෙන ඉවරයි.. හෝර්මෝන වෙනස්කම් එක්ක මොලය වර්ධනය වෙන කාලෙම 😥

    මීට දශක ගාණකට කලින් ඉදන්ම.. මිනිස්සු වැල බැලුවා.. ඒත් මේක ලොකු effect එකක් වෙන්න අරගෙන තාම අවුරුද 7, 8.

    ඒකට හේතුව.. fast internet, smart devices මේවා තමයි..

    මම කියන්නම් මේක බල පාන්නෙ කොහොමද කියල..

    හෙරොයින් කුඩු ගංජා වගේම porn වලිනුත් උත්තේජනය වෙන්නෙ මොලයේ එකම කොටස..
    එහෙම නැත්තම් මේ එන ආතල් එක අපිට දෙන්නෙ මොලයේ තියෙන dopamine receptors කියන සියුම් ස්නායු කොටස්.. එයින් නිකුත් කරන රසායනිකය dopamine නැත්තම් happy hormone කියලත් කියනවා.

    මේ ඩොපමයින් තමා ජීවිතයේ සතුට වෙනුවෙන් අපිව උනන්දු කරවන්නෙ.. අපේ ඉල්ක්ක අරමුණු දක්ෂතා මේ හැමදෙයක් වෙනුවෙන්ම.. අපිව motivate කරන්නෙ..

    ආදරය දැනෙන්න ආදරය කරන්න.. ආදරය කරන කෙනා වෙනුවෙන් කැපවෙන්ම.. ලබාගන්න.. මේ හැමදේටම අපිට මේක අත්‍යවශයි..

    Porn video එකක් බලපු පමණින් මේ dopamine receptors විනාශ වෙනවා කියල මම කියන්නෙ නෑ.

    මේක වෙන විදිය මම කියන්නම්..
    උඹල මුලින්ම පොර්න් වීඩියෝ බලපු විදියයි.. පහු වෙනකොට බලන විදියයි.. ටිකක් compare කරල බලන්න..

    දැන් උඹල pornsite වලට ගිහින් කරන්නෙ.. පැය ගනන් video හොය හොය යන එක.. එන්න එන්න උඹලට ඉස්සර වගේ නෙමෙයි දැන් page 100 200 තේරුමක් නැතිව browse කරලත් සමහර වෙලාවට video එකක් හම්බවෙන්නෙ නෑ.. මම හරි නේද..

    උඹල දන්නෙ නෑ උඹලගෙ brain එක විනාශවෙලා..

    Porn video එකකින් ආතල් එකක් එනවා කියන්නෙ.. ලොකු ඩොපමයින් spike එකක් වෙනවා කියන එක..

    එක දිගට videos බල බල යනවා කියන්නෙ.. කියන්නෙ brain එකට දිගට ඩොපමයින් විශාල ප්‍රමාණයෙන් release කරන්න වෙනවා කියන එක..

    උඹල දන්නව පිරිමියෙක්ට සෙක්ස් කරද්දි උනත් එක දිගට පැය ගනන් මේක කරන්න බෑ.. ආයෙ recover වෙන්න ටයිම් එකක් ඕන.

    සමහර වෙලාවට videos සිය ගණනක් එකවර බලනවා කියන්නෙ.. ඒ රසායනික නිකුත් වීම දරා ගන්න බෑ.. මෙතනිදි මොලයෙ receptors මැරෙන්න ගන්නවා..

    අනිත් එක ඇබ්බැහි වීම වැඩි උනාම උඹලට video 100 බලන්න විනාඩි 5 යන්නෙත් නෑ.. මොකද ආතල් එක තියෙන පොඩි කෑල්ල හොයනවා උඹලගෙ වචනෙන් කියනවා නම්..

    හෙරොයොන් එක පාරක් ගහල විනාශ වෙනවට වඩා එක විනාඩි 30 වැල බලල.. මිනිහෙක්ගෙ ජීවිතයට අත්‍යවශ්‍ය ම රාසායනියකය විනාශ කරගන්නවා..

    දැන් මේකෙ බලපෑම වැඩිම වෙන්නෙ.. ගොඩක් දුරට real life relationships නොපවත්වන.. ක්‍රියාශීලි අඩු අයට.. මොකද ඒ දේවල් වලින්.. තමා මේවා regenerate වෙන්නෙ..

    Porn වීඩියෝස් වල බලපෑමෙන් සිය දිවි හානි කර ගන්න අය අද මරණයට හේතුවක් වත් ඉතිරි නොකර යනවා.. කවුරුත්ම දන්නෙ නෑ..

    මේක අන්තය..
    මේ dopamine receptors සම්පූර්ණයෙන්ම විනාශ වුනාට පස්සෙ උඹලට දවසක් වැල හොය හොය ගියත් ආතල් එකක් එන්නෙ නෑ.. ලිංගික ආශාව නැතිවම යනවා.. ලිංගික ආශාව විතරක් නෙමෙයි.. අනෙකුත් අශාවල් පවා නැති කරල දානව..
    විවිධ මානසික රෝග ඇති වෙනවා..

    කුඩු වලයි මේකෙයි අන්තිමට වෙනසක් නැති තරම්..

    මම මේ කියන දේ ගැන ටිකක් නැවතිල හිතල බලන්න. උඹල තාම පරක්කු නෑ.. Google search කරල බල්න්න.. #porn_addiction #dopamine #anhedonia #unlimited_novelty

    මමත් මේ දේ නිසා ජීවිතේම විනාස කර ගත්ත එකෙක්.. ඇත්ත එකෙන් දාන්න බැරි නිසයි ෆේක් එකකින් දාන්නෙ..
    එකෙක් හරි ජීවිතේ හදා ගත්තොත් මට ඒක සැනසීමක්..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,437
    1
    42,510
    113
    පෝන් බලන එක ඔය කියන තරං ආතල් නෑ මටනං
    ඩොපමයින් එන්ඩම වැඩේ :ROFLMAO:
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,981
    18,647
    113
    34
    Hell
    මගේ මනස බොළඳ වෙලා තියෙන්නේ මෙච්චර Porn බලලා. කිසිම ප්‍රීතියක් නෑ දැන්.

    dopamine ghapn පෙති කඩේ තියෙනවා 😏
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,874
    1
    58,809
    113
    Mother Earth
    dan mokada mekata karanna ooni?
    වෙන මොකුත් නෙමෙයි. ඌ උබේ මූණ ඉස්සරහින් කණ්නාඩියක් තිබ්බෙ. උබටම උබ ගැන පේන්න, හිතල තීරණ ගන්න. 😚

    තෑන්ක්ස් මචන්. මාත් මාර විදිහට පෝර්න් වලට ඇබ්බැහි වෙලා ඉන්නෙ. අද නවත්තනවා කියල ඉන්නවා. ඒත් ආයෙ ඒකම කරනවා. "මම අද ඉඳලා බලන්නෙ නෑ." - මේක ටයිප් කරන්න මගේ හිතත් එක්ක සටනක් දුන්නා අතත් හිරි වැටිලා ගියා වගේ දැණුනා. මොකද ඒ තරම්ම මම ඇබ්බැහි වෙලා. සත්තයි මම අද ඉඳන් පෝර්න් බලන්නෙ නෑ.
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,503
    1
    99,650
    113
    33
    Kalutara
    පොඩි කාලෙ ඉගෙන ගැනීමට වගේම වෙනත් අංශ වලින් දක්ෂතා තිබ්බ උඹලගෙ හැකියාවල් ටික ටික අඩු වෙලා.. එන්න එන්න අලස උනා කියල උඹලට හිතෙන්නෙ නැද්ද.

    අනික්වා කෙසේ වෙතත් මේක නම් 100% true shit. 2015 දී මම කරපු වැඩ කොටසයි දැන් කරන වැඩ කොටසයි අහසට පොලොව වගේ. දැන් වැඩක් කරන්න ගත්තම මදී නවත්තලා වැලක් බලන්න ගන්නවා. වැල සයිට් වලට DNS restrict එකක් පවා දැම්ම. ඒත් මම මටම බොරු කරගෙන ඒකත් අයින් කරගෙන ආයේ වැල බලනවා. දැන් දවසට තුන් පාරක් අතේ ගසන්න ඇබ්බැහි වෙලා.අනික ගෙදර ඉන්නේ තනියම.

    And of course, I don't have a fucking real-world relationship. :(
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    අනික්වා කෙසේ වෙතත් මේක නම් 100% true shit. 2015 දී මම කරපු වැඩ කොටසයි දැන් කරන වැඩ කොටසයි අහසට පොලොව වගේ. දැන් වැඩක් කරන්න ගත්තම මදී නවත්තලා වැලක් බලන්න ගන්නවා. වැල සයිට් වලට DNS restrict එකක් පවා දැම්ම. ඒත් මම මටම බොරු කරගෙන ඒකත් අයින් කරගෙන ආයේ වැල බලනවා. දැන් දවසට තුන් පාරක් අතේ ගසන්න ඇබ්බැහි වෙලා.අනික ගෙදර ඉන්නේ තනියම.

    And of course, I don't have a fucking real-world relationship. :(

    Machan ikmanata badapan. badala sathutin jiwath weyan.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,525
    24,508
    113
    Fantasy
    අපිටත් කෙල්ලෝ හිටියනම් වැල බල බල ඉන්නේ නෑනේ
    මේක තනිකරම කෙල්ලන්ගේ වැරැද්ද