Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Porn
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වෙලාවක් තිබ්බොත් මේකට අදාල ලිපියක් සිංහලෙන් දාන්නම්.. සේරම දන්න දේවල් දාලා

පුළුවන්.. සෑහෙන අමාරුයි හැබැයි .. මේක depend වෙනවා ඔයා කොච්චර ඇඩික්ට් වෙලා හිටිය ද කියන එක ගැන.

Anyone who addicted to PORN or Masturbation watch this videos.

PART 01 : FOR those who not addicted too much

[MEDIA=youtube]n0AnSd-3g-Y[/MEDIA]

PART 02: FOR thos who addicted too much

[MEDIA=youtube]D1l9hQtcjgE[/MEDIA]

මේක සෑහෙන ලොකු මාතෘකාවක් සහ මේ ගැන කෙරෙන research වැඩිය සමාජයට යන එක නවත්තන්න ගොඩක් ව්‍යාපාර (porn industry) උත්සහ කරනවා,

මේ ගැන ලියන්න කැමතියි ගොඩක් කාටත් දැන ගන්න. මේ දවස් වල මට ටිකක් වැඩ වැඩියි. මං හිතන විදියට මේ නූල පටන් ගත්ත සහෝට පුළුවන් නම් තව ටිකක් ලිව්වනම් අපේ කිරියේ අයට දැන ගන්න පුළුවන්. කඩ්ඩෙන්නම් මේ ගැන හොයා ගන්න ගොඩක් දේවල් තියනවා. ඒත් සිංහලෙන් තියෙනව ද නැත් ද කියලා මම හරියටම දන්නේ නැහැ.

අනෙක මෙතනදි PORN ගැන විතරක් නෙමෙයි Masturbation කියන එකත් ඕනවට වැඩිය ඕනේම නැහැ. කට්ටයක් කියන්න පුළුවන් Masturbation කරන එක Healthy කියලා. මමත් පිළිගන්නවා. ඒත් හිතන්න දවස ගානේ හෝ දවසට කිහිපසැරයක් කරනවනම් ඒක අවුල් කියන එක ඔයාලටම තේරෙයි.. තමන් ඒකට ඇඩික්ට්ද නැද්ද කියලා බලා ගන්න කරන්න තියෙන් හොඳම දේ 30 days self challenge එකකට යන එක.

තමන්ට දින 30 කදි PORN වත් Masturbation කියන එකවත් නොකර ඉන්න පුළුවන් නම් කිසිම අවුලක් නෑ.. මේක මේ දේට විතරක් නෙමෙයි ඕනේම ඇඩික්ෂන් එකකට අදාලයි.

Bio කරපු අය නම් දන්නව ඇති (මම Bio නෙමෙයි කලේ ) අඩික්ෂන් එකක දි මොලේ කෙමෙිකල්ස් (ඩොපමින් සෙරටොනින්) වැඩ කරන්නේ කොහොම ද කියලා.. ටිකක් මේ සබ්ජෙක්ට්ස් Psychology පැත්තට යනවා.

මම දන්න විදියට අපිට ඇඩික්ෂන් එකක් හරි හැබිට් එකක් හරි ගොඩක් වෙලාවට නැති කරන්න අමාරුයි. මේ වගේ වෙලාවට අපි කරන්නේ බෑඩ් ඇඩික්ෂන් or හැබිට් හොඳ දෙවල් වලින් රිප්ලේස් කරන එක.

(Those who are more love to learn about psychology I would like to recommend some online courses. These courses are for beginners)

https://www.coursera.org/learn/introduction-psych

https://www.coursera.org/learn/introduction-psychology

[QUOTE="lilankaravi, post: 25501283, member: 268226"] වෙලාවක් තිබ්බොත් මේකට අදාල ලිපියක් සිංහලෙන් දාන්නම්.. සේරම දන්න දේවල් දාලා පුළුවන්.. සෑහෙන අමාරුයි හැබැයි .. මේක depend වෙනවා ඔයා කොච්චර ඇඩික්ට් වෙලා හිටිය ද කියන එක ගැන. Anyone who addicted to PORN or Masturbation watch this videos. PART 01 : FOR those who not addicted too much [MEDIA=youtube]n0AnSd-3g-Y[/MEDIA] PART 02: FOR thos who addicted too much [MEDIA=youtube]D1l9hQtcjgE[/MEDIA] මේක සෑහෙන ලොකු මාතෘකාවක් සහ මේ ගැන කෙරෙන research වැඩිය සමාජයට යන එක නවත්තන්න ගොඩක් ව්‍යාපාර (porn industry) උත්සහ කරනවා, මේ ගැන ලියන්න කැමතියි ගොඩක් කාටත් දැන ගන්න. මේ දවස් වල මට ටිකක් වැඩ වැඩියි. මං හිතන විදියට මේ නූල පටන් ගත්ත සහෝට පුළුවන් නම් තව ටිකක් ලිව්වනම් අපේ කිරියේ අයට දැන ගන්න පුළුවන්. කඩ්ඩෙන්නම් මේ ගැන හොයා ගන්න ගොඩක් දේවල් තියනවා. ඒත් සිංහලෙන් තියෙනව ද නැත් ද කියලා මම හරියටම දන්නේ නැහැ. අනෙක මෙතනදි PORN ගැන විතරක් නෙමෙයි Masturbation කියන එකත් ඕනවට වැඩිය ඕනේම නැහැ. කට්ටයක් කියන්න පුළුවන් Masturbation කරන එක Healthy කියලා. මමත් පිළිගන්නවා. ඒත් හිතන්න දවස ගානේ හෝ දවසට කිහිපසැරයක් කරනවනම් ඒක අවුල් කියන එක ඔයාලටම තේරෙයි.. තමන් ඒකට ඇඩික්ට්ද නැද්ද කියලා බලා ගන්න කරන්න තියෙන් හොඳම දේ 30 days self challenge එකකට යන එක. තමන්ට දින 30 කදි PORN වත් Masturbation කියන එකවත් නොකර ඉන්න පුළුවන් නම් කිසිම අවුලක් නෑ.. මේක මේ දේට විතරක් නෙමෙයි ඕනේම ඇඩික්ෂන් එකකට අදාලයි. Bio කරපු අය නම් දන්නව ඇති (මම Bio නෙමෙයි කලේ ) අඩික්ෂන් එකක දි මොලේ කෙමෙිකල්ස් (ඩොපමින් සෙරටොනින්) වැඩ කරන්නේ කොහොම ද කියලා.. ටිකක් මේ සබ්ජෙක්ට්ස් Psychology පැත්තට යනවා. මම දන්න විදියට අපිට ඇඩික්ෂන් එකක් හරි හැබිට් එකක් හරි ගොඩක් වෙලාවට නැති කරන්න අමාරුයි. මේ වගේ වෙලාවට අපි කරන්නේ බෑඩ් ඇඩික්ෂන් or හැබිට් හොඳ දෙවල් වලින් රිප්ලේස් කරන එක. (Those who are more love to learn about psychology I would like to recommend some online courses. These courses are for beginners) [URL]https://www.coursera.org/learn/introduction-psych[/URL] [URL]https://www.coursera.org/learn/introduction-psychology[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom