PORN_බලපු_ශ්‍රීලංකාව

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    PORN_බලපු_ශ්‍රීලංකාව

    ලොව අංක එකේ නිල් වෙබ් අඩවියට පිවිසුණු රටවල් අතර ලංකාවට ඉහළම තැනක්

    ckClIcN.png


    නිල් චිත්‍රපට නැරඹිය හැකි වෙබ් අඩවියකට ගිය වසරේදී පිවිසුණු පිරිස සම්බන්ධයෙන් සංඛ්‍යා ලේඛන වාර්තාවක් නිකුත්වී තිබෙනවා.

    එම වාර්තාවට අනුව 2016 වසරට සාපේක්ෂව 2017 වසරේදී වැඩිහිටියන්ට පමණක් සීමා වූ මෙම වෙබ් අඩවියට පිවිසීමේ ඉහළ වර්ධනයක් පෙන්වන රටවල් අතරට ශ්‍රී ලංකාවත් එක්වී තිබෙනවා.ශ්‍රී ලංකාව එම වැඩිහිටියන්ට පමණක් සීමාවූ වෙබ් අඩවියට පිවසීම ඉහළ අගයකින් වැඩිවී ඇති බවයි එම වාර්තා පෙන්නුම් කරන්නේ.

    මෙම වෙබ් අඩවියට පිවිසිම ඉහළ අගයකට ගිය අනෙක් රටවල් වන්නේ තායිවානය, දකුණු කොරියාව, තායිලන්තය සහ පේරු ඇතුළු රටවල් 10 ක්.මෙම වාර්ගාව අනුව ශ්‍රී ලංකාව ස්ථාන 96 ක් ඉදිරියට පැමිණ තිබෙනවා.

    i8qqUTz.png


    ---------------

    Source

     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    මොකක්ක්ද බන් ඔය ලොව අංක එකේ නිල් වෙබ් අඩවිය:rolleyes:
    දන්නේ නැති නිසා අහන්නේ

    :lol::lol::lol:
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,922
    16,905
    113
    Colombo
    ලංකාව මේ තැනට ගෙන්න මගෙනුත් ඉතා විශාල කැපකිරීමක් සිදු උනා කිව්වොත් නිවැරදි. :yes::(
     

    Chira1

    Well-known member
  • May 30, 2017
    1,106
    379
    83
    රටක් වශයෙන් අපි ආඩම්බර විය යුතුයි.:P