Tesla walata wada Porsche kochchara hodada bn.what's wrong with Tesla




Tesla walata wada Porsche kochchara hodada bn.
Tesla wala build quality gana godak aya hari naa kiyanawa


සේෆ්ටි, ඩ්‍රයිව් සිස්ටම් එහෙම ගොද උනාට ගොඩක් පොඩි පොඩි දේවල් වල බිල්ඩ් කොලිටිය අවුල් කියලා ගොඩක් එවුන් කියනවා දැකලා තියනවා
ඩෝ ලොක්
වයිපර් වගේ ඒව ගැන තමයි ගොඩක් එවුන් අවුල් තියනවා කියලා තියෙන්නෙ


