Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Port Access Eleveated Highway ලබන වසරේ ජනතා අයිතියට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකා රජයෙන් උපරීම සහයෝගයක් ලැබුණා

- චීන සිවිල් ඉංජිනේරු ඉදිකිරීම් ආයතනයේ උප සභාපති ඉංජිනේරු වොන්ග් ෂැන්ඩොන්ග්

“ මේ ව්‍යාපෘතිය චීනයයි ශ්‍රී ලංකාවයි අතර දිගුකලක් තිස්සේ පවතින මිත්‍රත්වය, සහයෝගිතාවය වඩ වඩාත් තහවුරු කරන්නක්. මේ ව්‍යාපෘතිය කොවිඩ් කියා හෝ ආර්ථික අර්බුදය කියා හෝ නතර කළේ නැහැ. අප අපේ කාර්යභාරය කරගෙන ආවා. බාධා, ගැටලු මතු වුණා. ඒවාගේම වියදම් ඇස්තමේන්තු වෙනස් වෙන්න වුණා. අතිරේක මුදල් අවශ්‍යතා මතු වී තිබෙනවා. ඒත් ඉදිකිරීම සඳහා ගෝලීය වශයෙන් භාවිතා කරන නව තාක්ෂණික ක්‍රම භාවිතා කළා. ආණ්ඩු කිහිපයක් වෙනස් වී මාර්ග සංවර්ධනය සඳහා නව අමාත්‍යවරුන් පත් කළත්, ඔවුන් සියලු දෙනා සමඟ ඉතා සුහද සබඳතාවක් ගොඩ නඟා ගත්තා. මෙම සම්බන්ධීකරණය අපගේ ව්‍යාපෘතියේ විශාල වෙනසක් ඇති වූ අතර නිසා පසුගිය මාස කිහිපය තුළ අපගේ ව්‍යාපෘතියෙන් 70% ක් පමණ සම්පූර්ණ කිරීමට හැකි වුණා. මේ ව්‍යාපෘතියට සමගාමීව කොළඹ වරාය භූමියේ නව පහසුකම් සහිත කාර්යාල ගොඩනැගිලි සංකීර්ණයක් ඉදිකර දෙනවා. ඒ සමඟ ඔවුන්ට එකම වහලක් යට තම සේවා ලබාදීමට හැකිවෙනවා. මේ හරහා සංවර්ධිත රටක ගුවන්තොටුපළ වරාය හා ආයෝජන කලාප හා සමාන ලෙස එකිනෙකට සම්බන්ධ වූ යටිතල පහසුකම් ජාලයක් ඇතිවෙනවා. මෙය ශ්‍රී ලංකාවේ අනාගත දියුණුවේ ගමන වේගවත් කිරීමට මඟපාදන ව්‍යාපෘතියක්.

බාධා මැඬගෙන ඉදිරියට ආ ගමනක්

- ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන

“ කුලුනු මතින් ඉදිවෙන වරාය පිවිසුම් අධිවේගී මාර්ගයේ වටිනාකම මිල කළ නොහැකියි. කොළඹ නගරයේ අගය ඉතා විශාල ලෙස ඉහළට ඔසවා තැබීම මේ අධිවේගී පිවිසුම් මාර්ගය ඉදි කළායින් පසුව සිදුවෙනවා. මේ අධිවේගී ප්‍රවේශ මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සිදුකළ යුතුව තිබෙනුයේ අසීරු, අභියෝග රාශියක් මැදයි. මේ මාර්ගය ගමන් කරන්නේ කොළඹ වරාය භූමිය හරහායි. මේ අභියෝගය කොන්ත්‍රාත් සමාගම භාරගෙන තිබෙන්නේ වරායේ කිසිදු කටයුත්තකට කිසි ලෙසකින්වත් බාධාවක් ඇති නොවන ලෙසට, නව තාක්ෂණය යොදා ගනිමින් මේ මාර්ගයේ ඉදිකිරීම් සිදු කිරීමටයි.

මේ ව්‍යාපෘතිය ආරම්භ වෙන්නේ 2019 සැප්තැම්බර් 27 දා. ඒ තුන් අවුරුද්දකින් වැඩ නිම කිරීමටයි. ලෝකයම වෙළාගත් කොවිඩ් වසංගතය තිබුණා යැයි කියා ව්‍යාපෘතිය නතර කළේ නැහැ. බොහෝ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදවලට අනුගතව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළා. වියදම ඉහළ යෑමට එය එක් හේතුවක් වුණා. ඊට පසුව අපේ රට මුහුණ දුන් ආර්ථික අර්බුදය ව්‍යාපෘතියට මරු පහරක් වුණා. උද්ධමනය ඉහළ ගියා. මේ නිසා ඉදිකිරීම්වලට අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙන්වා ගැනීම ප්‍රශ්නයක් වුණා. ඒවායේ මිල ගණන් ඉහළ ගියා. ඒ බාධා සියල්ල මනාව කළමනාකරණය කර ගනිමින් ව්‍යාපෘතිය ඉදිරියට ආවා.

මේ වනවිට ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත වියදම වැඩි වී තිබෙනවා. ඒක සාධාරණ කරුණු මත සිදු වූවාක්. අපට දැන් මේ ව්‍යාපෘතිය ඇස්තමේන්තු කළ මිල ගණන්වලට අතිරේක මුදලක් වැය කර ක්‍රියාත්මක කිරීමට සිදු වී තිබෙනවා. එයට අවශ්‍ය මුදල් කිසිම රටකින්, මූල්‍ය ආයතනයකින් ණයක් ලෙස ලබා ගැනීමට හැකියාවක් මීට වසරකට පෙර තිබුණේ නැහැ. මේ වන විට අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනේ, පළමු වාරිකය ලබා ගෙන ඉන්නේ. අද මේ ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යෑමට අවශ්‍ය අතිරේක අරමුදල් සපයා ගැනීමේ දැවැන්ත අභියෝගය හමුවෙයි අප ඉන්නේ. මේ සඳහා වැයවන අතිරේක අරමුදල් සපයා ගැනීමට ඇමැති මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා. අපි මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කැබිනට් මණ්ඩලය විසින් කමිටුවක් පත් කරන්න කටයුතු කරනවා. “

ජයසිරි මුණසිංහ

විශේෂාංග

ඡායාරූප - සුලෝචන ගමගේ

- https://www.silumina.lk/2023/07/15/විශේෂාංග/අධිවේගී-මාර්ග-ජාලයම-එක්කරන-කුලුනු-මත-ඉදිවෙන-වරාය-පිවිසුම්-මඟ/43767

[QUOTE="monson, post: 29028232, member: 30005"] [HEADING=3]ලංකා රජයෙන් උපරීම සහයෝගයක් ලැබුණා[/HEADING] [HEADING=3][I]- චීන සිවිල් ඉංජිනේරු ඉදිකිරීම් ආයතනයේ උප සභාපති ඉංජිනේරු වොන්ග් ෂැන්ඩොන්ග්[/I][/HEADING] [I][IMG]https://www.silumina.lk/sites/default/files/u90/7-1_10.jpg[/IMG][/I] “ මේ ව්‍යාපෘතිය චීනයයි ශ්‍රී ලංකාවයි අතර දිගුකලක් තිස්සේ පවතින මිත්‍රත්වය, සහයෝගිතාවය වඩ වඩාත් තහවුරු කරන්නක්. මේ ව්‍යාපෘතිය කොවිඩ් කියා හෝ ආර්ථික අර්බුදය කියා හෝ නතර කළේ නැහැ. අප අපේ කාර්යභාරය කරගෙන ආවා. බාධා, ගැටලු මතු වුණා. ඒවාගේම වියදම් ඇස්තමේන්තු වෙනස් වෙන්න වුණා. අතිරේක මුදල් අවශ්‍යතා මතු වී තිබෙනවා. ඒත් ඉදිකිරීම සඳහා ගෝලීය වශයෙන් භාවිතා කරන නව තාක්ෂණික ක්‍රම භාවිතා කළා. ආණ්ඩු කිහිපයක් වෙනස් වී මාර්ග සංවර්ධනය සඳහා නව අමාත්‍යවරුන් පත් කළත්, ඔවුන් සියලු දෙනා සමඟ ඉතා සුහද සබඳතාවක් ගොඩ නඟා ගත්තා. මෙම සම්බන්ධීකරණය අපගේ ව්‍යාපෘතියේ විශාල වෙනසක් ඇති වූ අතර නිසා පසුගිය මාස කිහිපය තුළ අපගේ ව්‍යාපෘතියෙන් 70% ක් පමණ සම්පූර්ණ කිරීමට හැකි වුණා. මේ ව්‍යාපෘතියට සමගාමීව කොළඹ වරාය භූමියේ නව පහසුකම් සහිත කාර්යාල ගොඩනැගිලි සංකීර්ණයක් ඉදිකර දෙනවා. ඒ සමඟ ඔවුන්ට එකම වහලක් යට තම සේවා ලබාදීමට හැකිවෙනවා. මේ හරහා සංවර්ධිත රටක ගුවන්තොටුපළ වරාය හා ආයෝජන කලාප හා සමාන ලෙස එකිනෙකට සම්බන්ධ වූ යටිතල පහසුකම් ජාලයක් ඇතිවෙනවා. මෙය ශ්‍රී ලංකාවේ අනාගත දියුණුවේ ගමන වේගවත් කිරීමට මඟපාදන ව්‍යාපෘතියක්. [HR][/HR] [HEADING=3]බාධා මැඬගෙන ඉදිරියට ආ ගමනක්[/HEADING] [HEADING=3][I]- ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන[/I][/HEADING] [I][IMG]https://www.silumina.lk/sites/default/files/u90/7_13.jpg[/IMG][/I] “ කුලුනු මතින් ඉදිවෙන වරාය පිවිසුම් අධිවේගී මාර්ගයේ වටිනාකම මිල කළ නොහැකියි. කොළඹ නගරයේ අගය ඉතා විශාල ලෙස ඉහළට ඔසවා තැබීම මේ අධිවේගී පිවිසුම් මාර්ගය ඉදි කළායින් පසුව සිදුවෙනවා. මේ අධිවේගී ප්‍රවේශ මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සිදුකළ යුතුව තිබෙනුයේ අසීරු, අභියෝග රාශියක් මැදයි. මේ මාර්ගය ගමන් කරන්නේ කොළඹ වරාය භූමිය හරහායි. මේ අභියෝගය කොන්ත්‍රාත් සමාගම භාරගෙන තිබෙන්නේ වරායේ කිසිදු කටයුත්තකට කිසි ලෙසකින්වත් බාධාවක් ඇති නොවන ලෙසට, නව තාක්ෂණය යොදා ගනිමින් මේ මාර්ගයේ ඉදිකිරීම් සිදු කිරීමටයි. මේ ව්‍යාපෘතිය ආරම්භ වෙන්නේ 2019 සැප්තැම්බර් 27 දා. ඒ තුන් අවුරුද්දකින් වැඩ නිම කිරීමටයි. ලෝකයම වෙළාගත් කොවිඩ් වසංගතය තිබුණා යැයි කියා ව්‍යාපෘතිය නතර කළේ නැහැ. බොහෝ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදවලට අනුගතව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළා. වියදම ඉහළ යෑමට එය එක් හේතුවක් වුණා. ඊට පසුව අපේ රට මුහුණ දුන් ආර්ථික අර්බුදය ව්‍යාපෘතියට මරු පහරක් වුණා. උද්ධමනය ඉහළ ගියා. මේ නිසා ඉදිකිරීම්වලට අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙන්වා ගැනීම ප්‍රශ්නයක් වුණා. ඒවායේ මිල ගණන් ඉහළ ගියා. ඒ බාධා සියල්ල මනාව කළමනාකරණය කර ගනිමින් ව්‍යාපෘතිය ඉදිරියට ආවා. මේ වනවිට ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත වියදම වැඩි වී තිබෙනවා. ඒක සාධාරණ කරුණු මත සිදු වූවාක්. අපට දැන් මේ ව්‍යාපෘතිය ඇස්තමේන්තු කළ මිල ගණන්වලට අතිරේක මුදලක් වැය කර ක්‍රියාත්මක කිරීමට සිදු වී තිබෙනවා. එයට අවශ්‍ය මුදල් කිසිම රටකින්, මූල්‍ය ආයතනයකින් ණයක් ලෙස ලබා ගැනීමට හැකියාවක් මීට වසරකට පෙර තිබුණේ නැහැ. මේ වන විට අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනේ, පළමු වාරිකය ලබා ගෙන ඉන්නේ. අද මේ ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යෑමට අවශ්‍ය අතිරේක අරමුදල් සපයා ගැනීමේ දැවැන්ත අභියෝගය හමුවෙයි අප ඉන්නේ. මේ සඳහා වැයවන අතිරේක අරමුදල් සපයා ගැනීමට ඇමැති මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා. අපි මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කැබිනට් මණ්ඩලය විසින් කමිටුවක් පත් කරන්න කටයුතු කරනවා. “ [IMG]https://www.silumina.lk/sites/default/files/u90/6-8_42.jpg[/IMG] ජයසිරි මුණසිංහ විශේෂාංග [I]ඡායාරූප - සුලෝචන ගමගේ[/I] - [URL='https://www.silumina.lk/2023/07/15/%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82%E0%B7%8F%E0%B6%82%E0%B6%9C/%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B7%93-%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C-%E0%B6%A2%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B6%B8-%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1-%E0%B6%9A%E0%B7%94%E0%B6%BD%E0%B7%94%E0%B6%B1%E0%B7%94-%E0%B6%B8%E0%B6%AD-%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%B1-%E0%B7%80%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA-%E0%B6%B4%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A-%E0%B6%B8%E0%B6%9F/43767']https://www.silumina.lk/2023/07/15/විශේෂාංග/අධිවේගී-මාර්ග-ජාලයම-එක්කරන-කුලුනු-මත-ඉදිවෙන-වරාය-පිවිසුම්-මඟ/43767[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom