Port city project

nimeshkd

Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    මම සුදියෙක්ට කරපු Port city project එකේ research එකේ සින්හල සමරියක් දාන්න හිතුනා මේ දවස්වල මුකුත් assignment ගත්තේ නැති නිසා:dull:. Summary එකේ පලවෙනි ත්රෙඩ් එක විදියට මේක දාන්නම් හොදනම් ඉතිරි ට්කත් ඉස්සරාට දාන්ම්. මේකෙන් බොලාට නොදන්න ගොඩාක් දෙවල්ඉගෙන ගන්න පුලුවන් මොකද මාත් ගොඩක් ඉගෙනගත්තා project එක ගැන. බොලාට කියන්න තාම project එකෙ agreement එකවත් කිසිම රෙපොර්ට් එකක්වත් මහාජනතාව වන අපිට release කරලා නැහැ :angry:


    ත්රඩ් එකේ පිදුම විදියට ගොඩාක් වැදග්ත් ලිපි දාන අයවෙනුවෙන් පිරිනමනවා.මෙක පිටු 35 විතර සමරියක්. කොමත් ත්රෙඩ් 3ක් විතර දාන්න්ව්යි. අඩුපාඩු තියෙනම් කිය්න්න මම් පැහදිලි කරන්නම්

    24q2yde.jpg


    පටාන් ගමු,

    මේ Project එක තමයි ලනකාවට ආපු ලොකුම විදේශ ආයෝජනය :shocked: (Foreign Direct Investment) මුලු cost එකම විතරක් ඇමරිකන් ඩොලර් බිලියන 15--20 ($15-20bn). මුහුද ගොඩකරන්න (reclamation) විතරක් $1.5බ්න් විතර වෙනවා. Project එක කොමහරි අවුරුදු 15 න් තමයි ඉවර කරන්න ඉන්නේ.මුහුද ගොඩකරන වැඩේට යන්නේ අවු. 3 වගේලු. . අපි දැන් බලමු කවුද මේකට සම්බනද අය කවුද කියලා.

    1 China Harbor Engineering Corporation

    චින කොම්පනියක් පෙරන්ට් කොමපැනිය තමයි China Communications Construction Company (CCCC) කියන්නේ. මුන් මාර වැඩකාරයො දැනටමත් ලන්කාවේ Projects කරලා තීයෙනවා. හම්බන්තොට වරාය,මත්තල airport , gaalla, katunaayaka highways, කොළඹ වරාය developments වගේ. ඒ ව්ගේම තම්යි ලොකයේ රටවල් 100 වඩා මුන් හොද Project කරලා තියෙනවා සහා කරන්වා. එකම අවුලකට තියෙන්නේ මුන්ව World Bank එකෙන් Blacklist කරලා තියෙන්නේ 2017 වෙනකම්. ඒ කියන්නේ World Bank එකෙන් fund කරන project කරනන බැහැ හේතුව තමයි World Bank එකේ Project කරන guidelines (Procurement policy) වලට මුන් Philippine project එකක් කරපු නැති නිසාලු (මටනම් තේරැනේ ඇමරිකාව මුන්ගේ growthඑක අඩු කරන්න කරපු වැඩක් කියලා. කොමහරි $15bn දෙන්නේ මුන්ම නිසා port city project එකට කිසිම අවුලක් වෙන්නැ (USD 15 bn හොයාගත්ත් විදිය ඉස්සරාට කියන්නම්)
    තව එකක් මුන් ලන්කාවෙ හදපු project ඔක්කොම වගේ සාර්තකයි, මෙකයි ඔය හම්බන්තොට වරාය, මත්තල ඒරපොර්ට් එකේ කිසිම construction අවුලක් වෙලා නැ. එකම අඩුපාඩ්ව හිටපු රජය හරියට feasibility study කරලා නැති එක නැතුව මුන්ගේ කිසිම වරඩ්දක් නැහ. Company ගැන google පාරක් දැම්මනම් හිස්ටොරිය, කරපු projects හොයාගන්න පුලුවන් type කරන එකේ තේරැමක් නැ (Port city ගැන කතා කරන්න තියෙන නිසා)කාට හරි ඔනේ නම් කියන්න කියන්න මම් sources දෙන්නම්

    2 Sri Lanka Port Authority (SLPA) - ශ්රී.ල. වරාය අඩිකාරිය

    මුන්ට කිසිම Cost එකක් නැ. මොකද 100% ඉන්වෙස්ට් කරන්නේ CCCC නිසා. මෙයාලා කරන්නේ project එක මොනිටර් කරන එක (මුන් දන්න විදියට තමයි කරන්නේ මොකොද මේක ලන්කාවට අලුත් එකක් නිසා) තව මෙයාලා තම්යි project එක coordinate කරන්නේ.

    3. Board of Investment SL (BOI) ශ්රී.ල. ආයෝජන මණ්ඩලය

    Project එක tax free ඒ කියන්නේ ලන්කාවට අපු සහා එන $15bn කිසිම tax එක්ක් නැහැ. කොටින්ම tax rules වලින් කිසිම බාදාවක් නැහැ.

    4. CCCC collaborated partners- ව්යාප්ර්ති සහාකරුවන්

    කිරියේ සිටින බුද්දිමත් බොලාලා දන්නවා ඇතිනේ මේ වගේ ලොකු project කොහොමද තනියම කරන්නේ කියලා. එක ලොකු අමාරු වැඩක් මොන ලොකු companya උනත්. එකහින්දා CCCC එක්ක තව ලොකු Companies ඒකතුවෙලා වැඩකරනවා ඔය designing, layout planing, IT වගේ එකි මෙකි නොකි consultancy වැඩවලට මෙගොල්ලන්ට ගෙවන්නේත් CCCC අර උඩ කියපු $15බ්න් ඇතුලේ මෙවට යන වියදමුත් තියෙනවා. මේවා තමයි ඒවා,
    AECOM – America’s premier fully integrated infrastructure and support services firm
    ATKINS - Globally recognized UK based design engineering and project management consultancy
    SWECO - Nordic region‟s leading consulting engineering company in sustainable engineering and design
    JLL - US and India’s professional services and investment management company specializing in real estate services
    Pinsent Masons (UK)
    PWC (US)

    මතු සම්බන්දයි.
    වැදග්ත් කියලා හිතෙනවන්ම් කියන්න අඩුපාඩුත් එක්ක දෙවෙනි එක දාන්නම් හොදට
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    චීනෙට සුද්දො නැතුව කරන්ඩ බෑ වගේ මේක...

    AECOM – America’s premier fully integrated infrastructure and support services firm
    ATKINS - Globally recognized UK based design engineering and project management consultancy
    SWECO - Nordic region‟s leading consulting engineering company in sustainable engineering and design
    JLL - US and India’s professional services and investment management company specializing in real estate services
    Pinsent Masons (UK)
    PWC (US)
     

    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    me project eke curent status eka mokakda? project eka patan genada?design karanne mona companies da?

    danata prject ekanam haltwela tiyenne. construction wada karnna habai adatath quantity surveys karanwa site eke. katwath yanna baha atulata. project eka patanganiwi aluth Enviornmental Impact report eka next court appearance ekata awama and danata tiyena agreement ekath poddk change wei kiyala tami kiyanne. komahari project ekata aniwa patangnnawa.:)
     

    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    මත්තල design එකේ ඉදන් අවුල්නේ මචං

    ඒක low cost ප්‍රොජෙක්ට් එකක් වියදම් කලේ හිටපු රජය නිසා අව්න්කවම කියන්නතරම් අඩුපාඩුවක් නැහැ out put එකේ.
     
    • Like
    Reactions: Puzhi

    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    චීනෙට සුද්දො නැතුව කරන්ඩ බෑ වගේ මේක...

    AECOM – America’s premier fully integrated infrastructure and support services firm
    ATKINS - Globally recognized UK based design engineering and project management consultancy
    SWECO - Nordic region‟s leading consulting engineering company in sustainable engineering and design
    JLL - US and India’s professional services and investment management company specializing in real estate services
    Pinsent Masons (UK)
    PWC (US)

    ow machn political issues tibbata, multinational companies godak depend wenawa ekinekata nathnm pawathmak naha (win-win theory):lol: