Portable hard

eguysudith

Member
Jun 1, 2009
116
3
0
ane machanla mage portable hard eka wada karanne na..
eke read karanawa, light ekath wada karanawa, but wada na......
menna mehema error ekak enawa........


Uploaded with ImageShack.us

danna kekek help ekak denna..........
 

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    කලින් ඔය විදියට msg එකක් නොඑන්නත්
    දැන් ඔය විදියෙ msg එකක් එන්නත්
    ඔය කාලය අතර තුර කරපු වෙනස්කම මොකද්ද
    :eek::eek:
     

    Po Di-Al

    Well-known member
  • Jun 19, 2009
    19,278
    1,203
    113
    TheWetDreamZ.Blogspot.Com
    xQc1k.png
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මචන් බිම එහෙම වැටුනද
    අපේ එකෙක් PHDD එකක් බිම දාගෙන ඕක ආව
    හෙන ගේමක් දෙන්න ඕනේ එක වැඩ කරන්න
     

    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    mokuthma karanna beri nam freezer ekaka daala thiyala balapan. nethnam iron eken hondata rath karala balapan. nethnam bima thiyala tikak welaa spin karala(hayiyen karakavala) balapan.data tikawath ganna puluwan weyi. nethnam ithin repair karanavata wediya hondayi aluthen ganna eka.
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    වොරන්ටි ඉවර නම් පොඩි වැඩක් කියන්නම් කරපං.
    හාඩ් ඩිස්ක් එක කේස් එකෙන් ගලවලා ඩිරෙක්ට් සාටා ගහලා පවර් දීලා ඔන් කරලා බලපන්.
    මම හිතන්නෙ ඕක ගොඩක් වෙලාවට ඇතුලෙ සර්කිට් එකේ පවර් සයිඩ් එකේ අවුලක්.