Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Portable Hdd ecac ganna calli na
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹ නිතරම රයිට් රීඩ් කරනවා නම් ලොකුවට ෆයිල් ට්රාන්ස්ෆර් කරනවා නම් මම නම් කියන්නේ SSD එකකට යන්න කියලා,ෆයිල් හුගක් කල් පාචිච්චි නොකර තියාගන්නවා නම් පෙන් ඩ්රයිව් එකකට පලයන්.

පෙන් ඩ්රයිව් වල ස්ටෝරේජ් ටයිප් එක heavy usage එකකට සෙට් නෑ.SSD තමයි ගැලපෙන්නේ.

Ultra portable drive එකක් නම් ඕනේ SATA පෙන් ඩ්රයිව් තියෙනවා.සාමාන්ය 2.5 SATA SSD එකක ස්පීඩ් එක තමයි තියෙන්නේ ඉතින්. හැබැයි USB 3.0 පෙන් ඩ්රයිව් වලට වඩා ස්පීඩ් .තඩි ෆයිල් ට්රාන්ස්ෆර් කරද්දි නම් ස්පීඩ් එක අඩු වෙනවා.ඒක තමයි ලොකුම අවාසිය.

මේකේ USB A/C ports දෙකම තියෙනවා

KingSpec USB External SSD Hard Drive 256GB 512G USB3.2 Pen Drive Hdd Type C Portable Flash Disk hd for Laptop PC Phone PS4

https://a.aliexpress.com/_c3kJw9cf

ඉස්සර මේක 128GB එක වැඩිම වුනොත් ෂිපින් වලටත් ගෙවලා 7000කට වගේ ගන්න පුලුවන්කම තිබ්බා .ලපයාගේ 50% ටැක්ස් එකට පින් සිද්ධ වෙන්න මුන් ෂිපින් වලට 20,000+ ඇඩ් කලා.දැන් ලොවෙත් ගන්න බෑ. ඒ කාලේ අරන් තියාගත්තා නම් කියලා හිතෙනවා දැන්.

Pro level Video edit වගේ කරනවා නම් NVMe ssd එකකට යන එක හොදයි බජට් එක ප්රශ්නයක් නැත්නම්.

උඹට සාමාන්යය පෙන් ඩ්රයිව් එකක් ඕනේ නම් ගෙවන ගානට හොද ස්පිඩ් එකක් දෙනවද කියලා බලපන්.

Pen drive speed benchmark වගේ සර්ච් කලාම පෙන් ඩ්රයිව් ලිස්ට් එකක් බලාගන්න පුලුවන්

Ex:https://ssd-tester.com/usb_flash_drive_test.php

නැත්නම් මොඩල් එක ගහලා youtube review එකක් බලපන්.

ඒක නම් ඇත්ත. උන්ගේ usb 3.0 වුනත් ස්පීඩ් චොර.ඊට වඩා හොදයි අර sand disk එකේ බඩු.

[QUOTE="Dr.Amdan, post: 31010435, member: 549909"] උඹ නිතරම රයිට් රීඩ් කරනවා නම් ලොකුවට ෆයිල් ට්රාන්ස්ෆර් කරනවා නම් මම නම් කියන්නේ SSD එකකට යන්න කියලා,ෆයිල් හුගක් කල් පාචිච්චි නොකර තියාගන්නවා නම් පෙන් ඩ්රයිව් එකකට පලයන්. පෙන් ඩ්රයිව් වල ස්ටෝරේජ් ටයිප් එක heavy usage එකකට සෙට් නෑ.SSD තමයි ගැලපෙන්නේ. Ultra portable drive එකක් නම් ඕනේ SATA පෙන් ඩ්රයිව් තියෙනවා.සාමාන්ය 2.5 SATA SSD එකක ස්පීඩ් එක තමයි තියෙන්නේ ඉතින්. හැබැයි USB 3.0 පෙන් ඩ්රයිව් වලට වඩා ස්පීඩ් .තඩි ෆයිල් ට්රාන්ස්ෆර් කරද්දි නම් ස්පීඩ් එක අඩු වෙනවා.ඒක තමයි ලොකුම අවාසිය. මේකේ USB A/C ports දෙකම තියෙනවා KingSpec USB External SSD Hard Drive 256GB 512G USB3.2 Pen Drive Hdd Type C Portable Flash Disk hd for Laptop PC Phone PS4 [URL]https://a.aliexpress.com/_c3kJw9cf[/URL] ඉස්සර මේක 128GB එක වැඩිම වුනොත් ෂිපින් වලටත් ගෙවලා 7000කට වගේ ගන්න පුලුවන්කම තිබ්බා .ලපයාගේ 50% ටැක්ස් එකට පින් සිද්ධ වෙන්න මුන් ෂිපින් වලට 20,000+ ඇඩ් කලා.දැන් ලොවෙත් ගන්න බෑ. ඒ කාලේ අරන් තියාගත්තා නම් කියලා හිතෙනවා දැන්. [IMG]https://i.imgur.com/d2VTTIv.jpeg[/IMG] Pro level Video edit වගේ කරනවා නම් NVMe ssd එකකට යන එක හොදයි බජට් එක ප්රශ්නයක් නැත්නම්. උඹට සාමාන්යය පෙන් ඩ්රයිව් එකක් ඕනේ නම් ගෙවන ගානට හොද ස්පිඩ් එකක් දෙනවද කියලා බලපන්. Pen drive speed benchmark වගේ සර්ච් කලාම පෙන් ඩ්රයිව් ලිස්ට් එකක් බලාගන්න පුලුවන් Ex:[URL]https://ssd-tester.com/usb_flash_drive_test.php[/URL] නැත්නම් මොඩල් එක ගහලා youtube review එකක් බලපන්. ඒක නම් ඇත්ත. උන්ගේ usb 3.0 වුනත් ස්පීඩ් චොර.ඊට වඩා හොදයි අර sand disk එකේ බඩු. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom