Huawei E5573s-853 and Huawei E5573s-852
මාගෙ ගාව 853 තියනවා.
තව Huawei E5573s-609 support Dialog and Bell 4G. මේ MiFi එක ගනන් අඩුයි
Check MiFi router support TDD LTE Band 38/39/40/41.
thanks machan help ekata 853 keeyak wage wenawada lankawe?
ලංකාවේ නම් 10 ක් 11 ක් වෙයි. මම ගත්තෙ eBay එකෙන් Rs.6,000 කට වගේ. අවුරුද්දක කාලීන. ඕකට වඩා හොඳයි 609 එක ගන්න එක. ඒක 5,000 ක් 5,600 වගේ වෙන්නේ.
meka hodada ban ?
Code:http://dongle.lk/product/huawei-e5573cs-609-4g-3g-150mbps-wifi-router/

