Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
News & Discussion
POS System එකක් මාසිකව රු.500 කට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔව් ලංකාවේ ඉන්න උන් ගැන කතා කරලා වැඩක් නැහැ බන්...හැම එකම කනවා..මම POS කරන්නේ නැහැ...එත් මන් දන්නවා ඕව හරියට කරන උන්ට තියෙන අමාරුව ඕවා කරන්න...වෙබ්සයිට්ස් කෑවා තියාගෙන...දැන් ඒ මදිවට මේ වගේ සොෆ්ට්වෙයා වලටත් කෙලින්න හදන්නේ...

මේවා කරන එක මට කිසි අවුලක් නැහැ...කරන එක හොදයි...

එත් අවුල මේකයි...වෙබ්සයිට්ස් වලට වෙච්ච දේ බලපන්...ඉස්සර වෙබ්සයිට් එකක් ගහනකොට සාමානයෙන් 5-6 දෙනෙක්වත් වැඩ කරා...එකෙක් UI වලට, තව එකෙක් ඒ PSD කන්වර්ට් කරන්න, තව ටෙස්ට් කරන්න අරවට මේවාට කියල...ඒ නිසා ඒවා හෙන කොලිටි සහ ලස්සනයි මොකද ඒ ඒ දේවල් කරන්නේ ඒවාට specialize වෙච්ච උන් නිසා..

දැන් මොකක්ද වෙන්නේ බලපන්..දැන් මොන ඩිසයින් එකක්වත් නැහැ..ටෙම්ප්ලේට් එකක් කොහෙන් හරි උස්සනවා..එහෙම නැත්තම් නල් කරපු වර්ඩ්ප්‍රෙස් තීම් එකක් ඔය ෆයිල් ෂෙයාරින් සයිට් වලින් අරන් අරන් වර්ඩ්ප්‍රෙස් දාල බාගෙට කන්ටෙන්ට් දාල, කස්ටමර් එක්කත් ඇරගෙන තමයි දෙන්නේ..තනියෙන් කරන නිසා කොලිටි එකකුත් නෑ..නල්ඩ් තීම්ස් නිසා හැක් වෙනවා..කොලිටි එකකුත් නැහැ...මූ ඉතින් ගන්නෙත් රු. 5000ක් වගේනේ..ඊට පස්සේ කස්ටමර්ට වෙබ්සයිට් එපා වෙනවා...අපෝ මහා ජරාවලනේ ඕව කියල හැම එකටම බනිනවා..5000ට දීල දැන් අර වගේ කොලිටි එකට කරන එකෙක්ට තිස් හතලිස් දාහක් වත් ඉල්ලන්නත් බැහැ මහන්සියට හරියන්න..අන්තිමේ මූටත් නැහැ, කරන එකාටත් නැහැ...

දැන් මේවටත් කරන්නේ ඕකමයි මුන්...

මෙහෙම නිකන් ආවට ගියාට සිස්ටම් කියල ගහල මාසෙට තුට්ටු දෙකට පාවිච්චි කරන්න කියල දීල අන්තිමේ කස්ටමර් අරන් පාවිච්චි කරලා බලනකොට බග්ස්, security ප්‍රශ්න...ඌගේ ඩේටා ලීක් වෙලා, පාස්වර්ඩ් ලීක් වෙලා...බිස්නස් හිකවිලා..අන්තිමේ ඌ ඔය වගේ කිසිම ප්‍රඩක්ට් එකක් සල්ලි දීල ගන්න කැමති වෙන්නේ නැහැ...අඩුවට අරන් පුරුදු වෙලා අන්තිමේ ගානක් ගෙවල ගන්න එකත් නැති වෙනවා...ඔය වගේ එකක් කරන්න කොච්චර දේවල් කරන්න ඕනෙද...ටෙස්ට් කරලා, documentation කරල, සපෝර්ට් ස්ටාෆ් එකක් දාල, එහෙම නේ කරන්නේ...අන්තිමේ මේවා අරන් කස්ටමර කතා කරනකොට මුන් සයිටුත් ගලවන් ගිහාම උන් ආයේ මලාට ඔය වගේ ක්ලවුඩ් එකක් පාවිච්චි කරන්නේ නැහැ..මේක දැක්කම ඒ මදිවට තව ටික දවසකින් පොඩි සයිට් කටුවක් අටවාගෙන රු. 50ට දෙන උනුත් කරන්න ගනී...සොරි තමයි...ලොල්

පොල් රොටියි ඌරු මසුයි වගේ තමයි...හැමෝම කරාට එකම කොලිටිය නැහැ...අන්තිමේ කාල බඩේ අමාරුවක් හැදුනොත් ආයේ ටාජ් සමුද්‍ර එකේ හදල ගෙනල්ල පාරේ වාහනේක තියන් විකුණුවත් ගන්නේ නැහැ...දෙකම එක වගේනේ පෙනුමට..

[QUOTE="kolavari, post: 25654917, member: 412792"] ඔව් ලංකාවේ ඉන්න උන් ගැන කතා කරලා වැඩක් නැහැ බන්...හැම එකම කනවා..මම POS කරන්නේ නැහැ...එත් මන් දන්නවා ඕව හරියට කරන උන්ට තියෙන අමාරුව ඕවා කරන්න...වෙබ්සයිට්ස් කෑවා තියාගෙන...දැන් ඒ මදිවට මේ වගේ සොෆ්ට්වෙයා වලටත් කෙලින්න හදන්නේ... මේවා කරන එක මට කිසි අවුලක් නැහැ...කරන එක හොදයි... එත් අවුල මේකයි...වෙබ්සයිට්ස් වලට වෙච්ච දේ බලපන්...ඉස්සර වෙබ්සයිට් එකක් ගහනකොට සාමානයෙන් 5-6 දෙනෙක්වත් වැඩ කරා...එකෙක් UI වලට, තව එකෙක් ඒ PSD කන්වර්ට් කරන්න, තව ටෙස්ට් කරන්න අරවට මේවාට කියල...ඒ නිසා ඒවා හෙන කොලිටි සහ ලස්සනයි මොකද ඒ ඒ දේවල් කරන්නේ ඒවාට specialize වෙච්ච උන් නිසා.. දැන් මොකක්ද වෙන්නේ බලපන්..දැන් මොන ඩිසයින් එකක්වත් නැහැ..ටෙම්ප්ලේට් එකක් කොහෙන් හරි උස්සනවා..එහෙම නැත්තම් නල් කරපු වර්ඩ්ප්‍රෙස් තීම් එකක් ඔය ෆයිල් ෂෙයාරින් සයිට් වලින් අරන් අරන් වර්ඩ්ප්‍රෙස් දාල බාගෙට කන්ටෙන්ට් දාල, කස්ටමර් එක්කත් ඇරගෙන තමයි දෙන්නේ..තනියෙන් කරන නිසා කොලිටි එකකුත් නෑ..නල්ඩ් තීම්ස් නිසා හැක් වෙනවා..කොලිටි එකකුත් නැහැ...මූ ඉතින් ගන්නෙත් රු. 5000ක් වගේනේ..ඊට පස්සේ කස්ටමර්ට වෙබ්සයිට් එපා වෙනවා...අපෝ මහා ජරාවලනේ ඕව කියල හැම එකටම බනිනවා..5000ට දීල දැන් අර වගේ කොලිටි එකට කරන එකෙක්ට තිස් හතලිස් දාහක් වත් ඉල්ලන්නත් බැහැ මහන්සියට හරියන්න..අන්තිමේ මූටත් නැහැ, කරන එකාටත් නැහැ... දැන් මේවටත් කරන්නේ ඕකමයි මුන්... මෙහෙම නිකන් ආවට ගියාට සිස්ටම් කියල ගහල මාසෙට තුට්ටු දෙකට පාවිච්චි කරන්න කියල දීල අන්තිමේ කස්ටමර් අරන් පාවිච්චි කරලා බලනකොට බග්ස්, security ප්‍රශ්න...ඌගේ ඩේටා ලීක් වෙලා, පාස්වර්ඩ් ලීක් වෙලා...බිස්නස් හිකවිලා..අන්තිමේ ඌ ඔය වගේ කිසිම ප්‍රඩක්ට් එකක් සල්ලි දීල ගන්න කැමති වෙන්නේ නැහැ...අඩුවට අරන් පුරුදු වෙලා අන්තිමේ ගානක් ගෙවල ගන්න එකත් නැති වෙනවා...ඔය වගේ එකක් කරන්න කොච්චර දේවල් කරන්න ඕනෙද...ටෙස්ට් කරලා, documentation කරල, සපෝර්ට් ස්ටාෆ් එකක් දාල, එහෙම නේ කරන්නේ...අන්තිමේ මේවා අරන් කස්ටමර කතා කරනකොට මුන් සයිටුත් ගලවන් ගිහාම උන් ආයේ මලාට ඔය වගේ ක්ලවුඩ් එකක් පාවිච්චි කරන්නේ නැහැ..මේක දැක්කම ඒ මදිවට තව ටික දවසකින් පොඩි සයිට් කටුවක් අටවාගෙන රු. 50ට දෙන උනුත් කරන්න ගනී...සොරි තමයි...ලොල් පොල් රොටියි ඌරු මසුයි වගේ තමයි...හැමෝම කරාට එකම කොලිටිය නැහැ...අන්තිමේ කාල බඩේ අමාරුවක් හැදුනොත් ආයේ ටාජ් සමුද්‍ර එකේ හදල ගෙනල්ල පාරේ වාහනේක තියන් විකුණුවත් ගන්නේ නැහැ...දෙකම එක වගේනේ පෙනුමට.. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom