POS System Help - JAVA

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,862
    1
    9,630
    113
    Gampaha
    උබ හිතුවද අනිත් cashier Drawyers හයි කරන්නෙ අහවල් එකට කියලා :D

    හැම Cashier Drawyer එකක්ම හයි කරන්නෙ Printer එකට තමයි යකොව් :D

    උබ මොකක් හරි වැරදි විදියකට හිතන් ඉන්නෙ, මොකද මේ Thread එකේ කියලා තියෙන ඔක්කොම හරි,

    http://keyhut.com/popopen.htm

    මේ ලින්ක් එකේ තියෙනවා Cashier Drawyer එකට Pulse එක යවන්න Printer එකට යවන්න ඕන Codes.

    මම නම් සාමන්යෙන් යවන්නෙ 27 ම විතරයි. Print කරන්නෙ නැතුව cashier ට ඕන වෙලාවට Drawyer එක විතරක් ඇරගන්නත් මේක යවන්න පුලුවන් මොනාවත් Print වෙන්නෙ නැ,

    උබ ලයින් බයි ලයින් Print කරන්න යවන Code එක මෙතන දාපං මම හදලා දෙන්නම්.

    line by line දෙනකොට පරිස්සමෙන් යවන්න ඕන, CRLF දෙකම එකට යැව්වොත් ලයින් දෙකක් පහලට යනවා, ඒ නිසා CR ව්තරක් දෙන්න ඕනි.

    මට හිතෙන්නෙ උබ CRLF එක්ක !27 th යවනවා :D


    එහෙම නැත්නම් ලයින් එකෙන් ලයින් එකට Document එක Close කරනවා, ඔහොම සෙල්ලම් දාන්න අනිවා API එකක් Use කරන්න වෙනවා බ්‍රො,

    Thermal වල වගේ report විදියට Line එකෙන් එකට Reports print කරන්න බැ, printer එක කොහොමත් Doc.end කොමාන්ඩ් එක ආපු ගමන් Kick කරනවා ඩ්‍රොයර් එක..

    පොඩ්ඩක් ESC/POS Command set ekayi වින්ඩොව්ස් Printer API එකයි, Printer Spooler එකයි වැඩ කරන හැටි බලාගන්න එතකොට අව්ලක් වෙන එකක් නැ,.
    තුන් කාලක්ම තේරුනේ නෑ. මම යවන්නෙ ජැස්පර් රිපොර්ට් එකක්. ඒකෙ ඇති මහලොකු දෙයක් නෑ. රිපොර්ට් එක ඩිසයින් කරල තියෙනව. ඒකට ඕනෙ පැරා ටික යැව්ව ප්‍රින්ට් කලා. :sorry:

    මම කිසි දෙයක් යවන්නෙ නෑ ඩොර්වර් එක ඇරියන් කියල. රිපොර්ට් එක ඉවර වෙන සීන් එක වෙන්නෙ. ප්‍රින්ටර් සෙටින්ග් වල දැන්ම ප්‍රින්ට් වෙලා ඉවර උනාම ඇරියන් කියල. ඔය 27 දේවල් ඇහුවෙත් අදයි. එහෙම මුකුත් යවන්නෙ නෑ.
     

    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    Lesima de machan bil eka eka sare print karapan, first item tika list ekakata add karaganin, ita passe payment screen ekak venama dapan, customer pay karana vidiya dala (cash, credi or debit) , itapasse print ekata pass karapan, eken item ekata bill eka print venna Danna EPA.

    Karana vidiya one Nam pm ekak dapan puluwan help ekak dennam
     

    knight11

    Active member
  • Jun 1, 2011
    586
    108
    43
    jasper report එකද item by item යවන්නේ ?
    dot matrix line by line print කරනවා නම් text mode යවන්න. ESC commands වලින් control කරන්න ලේසියි graphic print එකට වඩා
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,157
    4,059
    113
    invoke db "Injected Memory"
    තුන් කාලක්ම තේරුනේ නෑ. මම යවන්නෙ ජැස්පර් රිපොර්ට් එකක්. ඒකෙ ඇති මහලොකු දෙයක් නෑ. රිපොර්ට් එක ඩිසයින් කරල තියෙනව. ඒකට ඕනෙ පැරා ටික යැව්ව ප්‍රින්ට් කලා. :sorry:

    මම කිසි දෙයක් යවන්නෙ නෑ ඩොර්වර් එක ඇරියන් කියල. රිපොර්ට් එක ඉවර වෙන සීන් එක වෙන්නෙ. ප්‍රින්ටර් සෙටින්ග් වල දැන්ම ප්‍රින්ට් වෙලා ඉවර උනාම ඇරියන් කියල. ඔය 27 දේවල් ඇහුවෙත් අදයි. එහෙම මුකුත් යවන්නෙ නෑ.


    ඉතින් හරිනෙ බං, :D කිසි වැරද්දක් නැනෙ ලොජික් එකේ :D:rofl:

    ප්‍රින්ටර් එකේ දුන්නා Document End එකේ Kick Pulse එක යවන්න කියලා.:)

    ඊට පස්සෙ line එක එක යවනවා වෙන වෙනම Documents විදියට. :frown:

    ඉතින් ලයින් එකෙන් එක Print වෙනවා, Drawyer එක ඇරෙනවා ඉතින් උබේ Logic එකේ විදියටම වෙනවා සරලයි නෙ බං.. :P:rofl:

    ඒක තමයි යකොව් මම මුල ඉදන් කියන්නෙ ඔය Report වලින් ඕක කරන්න බැ කියලා. :growl::growl:

    ඒකයි ලංකාවෙ කිසිම ලොකු කම්පැනියක් Java වලින් පොස් ලියලා නැත්තෙ,,,

    දැනට හරියට Java POS එකක් තියන් ඉන්නෙ Sarasa විතරයි, උන්ගෙ backoffice එක vb Classic ,

    උනුත් කරන්නෙ අමුතුම වැඩක්, Com port එකක් හදාගෙන ඒකට අර විදියටම ESC.POS Commands යවනවා,
    උබටත් කරනවා නම් කරන්න තියෙන එකම ක්‍රමය ඒක, සාර්තකම ක්‍රමය.

    RAW Printing කියන එක පාවිච්චි කරන්න,
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    දැන් මේකට උත්තරයක් දියන්කෝ එහෙනම්.. පොස් මැසිමේ MS Paint ඕපන් කරලා පින්තුරයක් දාලා ප්‍රින්ට් කලොත් එපිසෝන් එකෙන් එතකොටත් drawer එක ඇරෙනවා. ඔය ජිල්බරියම අපි හදපු පොස් සිස්ටම් එකකටත් තිබ්බා. හැබැයි අපි තර්මල් පාවිච්චි කලේ. අදටත් ගින්දර වගේ වැඩ. (අවු 3ක් වගේ පරණයි)

    සමා වෙයන් මචං මට දැන් ලොකු දැනුමක් නෑ ජැස්පයි, ජාවයි ගැන. ගොඩක් කල් පාවිච්චි කරන එක ඇත ඇරලා. :sorry: