Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
POS System
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපේ සිස්ටම් එක බේසික්ම එකක් නෙමෙයි, සාමන්යෙන් Multiple price levels / Batchwise stock / realtime Multiple geo locations / discount schemas / integrated barcode printing/weight scale integration / ESCPOS raw printing / ESC2 raw printing / general accounting/balance sheet/customer aging / sms and email integration වගේ තව අවශ්‍ය තරම් ෆිචර්ස් තියෙනවා, කලින් නම් බේසික් Stock and inventry with basic accounting package එඅක් දුන්නෙ 1.60 ට ඒත් දැන් සිස්ටම් එක බොහොදුරට ඩිවලොප් වෙලා ඉවර නිසා R&D වලට වගෙ ලොකු වියදමක් යන්නෙ නැති නිසා 1.20 ට විතර ගෙනවා, අවුරුදු 8 ක් විතර ඩිවලොප් කරපු සිස්ටම් එකක්,. 1.20 ඉදන් කස්ටමර් ගෙ අවශය තා විදියට 1 million විතර ප්‍රයිස් එක වෙනස් වෙනවා, සමාහර ප්‍රොජෙක්ට් තියෙනවා කොහෙන් ඉවර වෙයිද දන්නෙ නැ, ඒ නිසා ඒව ඩිවලොප් කරද්දි මුල ඇවාන්ස් එකක් ගන්නවා ලක්ශ දෙකක තුනක විතර ඉට පස්සෙ අපි සිස්ටම් එක දාලා ඒක දුවන කාලයක් වෙනකල් ඩිවලොප්මන්ට්ස් තියෙන නිසා මාසෙකට 15-25 අතරෙ ගන්නවා ක්ලයන්ට් නාන ගමනුත් කාතා කර කර අහනවා, අපි මෙහෙම හදමුද කියලා, අපිටත් අව්ලක් නැ කියන කියන එක හදලා දෙනවා, මාකට් එකේ තියෙන අනිත් ලිඩින් කම්පැනි එක්ක බලද්දි අපේ එක ගොඩක් ගනන් අඩුයි. අපෙත් ක්ලව්ඩ් එකක් තියෙනවා ඒක නම් 25,000 ටත් දෙනවා නහයෙන් අඩන ක්ලයන්ට්ස් ලට  සිස්ටම් ගැන මෙලො හසරක් දන්නෙ නැතුව තව අඩු කරලා දෙන්න බැරිද අහන අයට දෙන්නෙ ඒක, මොකද ඒ වගෙ මිනිස්සු ඔවගෙ ෆිචර්ස් ගැන දන්නෙ නැ, සිස්ටම් එකක් ඉල්ලන්නෙ පාන් ගෙඩියක් ඉල්ලනවා වගෙ,

ඒත් ඇත්තම කතාව ඔය 15,000 ට විතර දෙන සිස්ටම් ඇත්තටම ඒ ගානට වත් වටින්නෙ නැ, ෆ්‍රී ගන්න පුලුවන් ඒවා තියෙනවා ඊට වඩා වටින, ඔය 10,000, 15,000 සිස්ටම් දෙන අය මාකට් එකේ වැඩි කාලයක් ඉන්නෙ නැ, කස්ටමර් එක එක ෆිචර්ස් ඉල්ලද්දි ඒ ගානට දෙන්න බැරි උනාම ෆෝන් අන්සර් නොකර ඉන්නවා, ඊට පස්සෙ ගමත් දාලා යනවා, මම නම් හරිම කැමතියි ඒ වගෙ මිනිස්සු ඉන්නවට, මොකද සිස්ටම් එක 15,000 උනාට ක්ලයන්ට් Hardware වලට ලක්ශ ගානක් වියදම් කරලා නෙහ්, ඉතින් දැන් කස්ටමර් ට අලුතෙන් hardware ගන්න ඕන නැති නිසා අපි ගිහින් ටෝක් කරාම සිස්ටම් එකට ලොකු ගානක් දැනෙන්නෙ නැ, ඉතින් වයරින් නෙට්වර්ක් මොනාවත් කරනන් ඕන නැ, පෙන් එකෙන් සිස්ටම් එක දැම්මා, දවස් 2න් වැඩේ ඉවරයි, ෆුල් අමවුන්ට් එකත් අරගෙන පාඩුවෙ ඉන්න පුලුවන්, ඒ වෙද්දි ක්ලයන්ට් සිස්ටම් ගැන යම් දැනුමක් අරන් තියෙන නිසා ට්‍රෙනින්ග් කරද්දි බබාලට වගෙ කියලා දෙන්න ඕනත් නැ, මම නම් කැමතිම ඔය වගෙ ඩොටේ සිස්ටම් එකක් දාගෙන ඇනගෙන ඉන්න ක්ලයන්ට්ලට සිස්ටම් දාන්න

[QUOTE="K_ZONE, post: 25801852, member: 207562"] අපේ සිස්ටම් එක බේසික්ම එකක් නෙමෙයි, සාමන්යෙන් Multiple price levels / Batchwise stock / realtime Multiple geo locations / discount schemas / integrated barcode printing/weight scale integration / ESCPOS raw printing / ESC2 raw printing / general accounting/balance sheet/customer aging / sms and email integration වගේ තව අවශ්‍ය තරම් ෆිචර්ස් තියෙනවා, කලින් නම් බේසික් Stock and inventry with basic accounting package එඅක් දුන්නෙ 1.60 ට ඒත් දැන් සිස්ටම් එක බොහොදුරට ඩිවලොප් වෙලා ඉවර නිසා R&D වලට වගෙ ලොකු වියදමක් යන්නෙ නැති නිසා 1.20 ට විතර ගෙනවා, අවුරුදු 8 ක් විතර ඩිවලොප් කරපු සිස්ටම් එකක්,. 1.20 ඉදන් කස්ටමර් ගෙ අවශය තා විදියට 1 million විතර ප්‍රයිස් එක වෙනස් වෙනවා, සමාහර ප්‍රොජෙක්ට් තියෙනවා කොහෙන් ඉවර වෙයිද දන්නෙ නැ, ඒ නිසා ඒව ඩිවලොප් කරද්දි මුල ඇවාන්ස් එකක් ගන්නවා ලක්ශ දෙකක තුනක විතර ඉට පස්සෙ අපි සිස්ටම් එක දාලා ඒක දුවන කාලයක් වෙනකල් ඩිවලොප්මන්ට්ස් තියෙන නිසා මාසෙකට 15-25 අතරෙ ගන්නවා ක්ලයන්ට් නාන ගමනුත් කාතා කර කර අහනවා, අපි මෙහෙම හදමුද කියලා, අපිටත් අව්ලක් නැ කියන කියන එක හදලා දෙනවා, මාකට් එකේ තියෙන අනිත් ලිඩින් කම්පැනි එක්ක බලද්දි අපේ එක ගොඩක් ගනන් අඩුයි. අපෙත් ක්ලව්ඩ් එකක් තියෙනවා ඒක නම් 25,000 ටත් දෙනවා නහයෙන් අඩන ක්ලයන්ට්ස් ලට :D සිස්ටම් ගැන මෙලො හසරක් දන්නෙ නැතුව තව අඩු කරලා දෙන්න බැරිද අහන අයට දෙන්නෙ ඒක, මොකද ඒ වගෙ මිනිස්සු ඔවගෙ ෆිචර්ස් ගැන දන්නෙ නැ, සිස්ටම් එකක් ඉල්ලන්නෙ පාන් ගෙඩියක් ඉල්ලනවා වගෙ, ඒත් ඇත්තම කතාව ඔය 15,000 ට විතර දෙන සිස්ටම් ඇත්තටම ඒ ගානට වත් වටින්නෙ නැ, ෆ්‍රී ගන්න පුලුවන් ඒවා තියෙනවා ඊට වඩා වටින, ඔය 10,000, 15,000 සිස්ටම් දෙන අය මාකට් එකේ වැඩි කාලයක් ඉන්නෙ නැ, කස්ටමර් එක එක ෆිචර්ස් ඉල්ලද්දි ඒ ගානට දෙන්න බැරි උනාම ෆෝන් අන්සර් නොකර ඉන්නවා, ඊට පස්සෙ ගමත් දාලා යනවා, මම නම් හරිම කැමතියි ඒ වගෙ මිනිස්සු ඉන්නවට, මොකද සිස්ටම් එක 15,000 උනාට ක්ලයන්ට් Hardware වලට ලක්ශ ගානක් වියදම් කරලා නෙහ්, ඉතින් දැන් කස්ටමර් ට අලුතෙන් hardware ගන්න ඕන නැති නිසා අපි ගිහින් ටෝක් කරාම සිස්ටම් එකට ලොකු ගානක් දැනෙන්නෙ නැ, ඉතින් වයරින් නෙට්වර්ක් මොනාවත් කරනන් ඕන නැ, පෙන් එකෙන් සිස්ටම් එක දැම්මා, දවස් 2න් වැඩේ ඉවරයි, ෆුල් අමවුන්ට් එකත් අරගෙන පාඩුවෙ ඉන්න පුලුවන්, ඒ වෙද්දි ක්ලයන්ට් සිස්ටම් ගැන යම් දැනුමක් අරන් තියෙන නිසා ට්‍රෙනින්ග් කරද්දි බබාලට වගෙ කියලා දෙන්න ඕනත් නැ, මම නම් කැමතිම ඔය වගෙ ඩොටේ සිස්ටම් එකක් දාගෙන ඇනගෙන ඉන්න ක්ලයන්ට්ලට සිස්ටම් දාන්න :D [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom