Posh accent girl

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,731
    13,532
    113
    මේ කෙල්ල නම් ඇත්තටම ලස්සනයි
    කොන්දොස්තරට හොද ටෙස්ට් එකක් තියනවා

    එත් මේ වගේ කෙල්ලෝ බදින්න එපා .
    මොකද ලස්සන කෙල්ලෝ බැන්දම කැත වෙනවලු (එලකිරියේම වෙන ත්‍රෙඩ් එකක තිබ්බේ )

    එක නිසා කැත කෙල්ලෙක්ම බදින්න
     
    • Haha
    Reactions: KrishanL89

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,345
    4,790
    113
    Mind Palace
    අද කුරුණෑගල ගියා පොඩි වැඩ වගේකට ගිහින් එද්දි හොස්පිටල් එක ගාව පේමන්ට් එකේ මනුස්සයෙක් ලෙන්සු ගංජි යටසායවල් අරවා මෙව්වා පේමන්ට් එකේ තියාගෙන විකුන විකුන හිටියා,එතන අම්මටසිරි පොශ් කෙල්ලෙක් හිටියා එතන අර රෙදි විකුන විකුන හිටපු මනුස්සයා අර ඉස්සර සීයට තුනායි ගාල විකුනන ජංගි තුනක් සිලිකවරෙකට දාලා දුන්න අර කෙල්ලට,මට ඒක දැකලා හිනාගියා,බලං ගියාම බහුතරයක් උන්ගෙ පොශ්කම පිටට විතරයි
     
    • Like
    Reactions: HKavinda