Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Today at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Yesterday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
POSH... easiest way to become POSH
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

...බාසාව සහ කථනය...

මෙතැන් සිට ඔබට කියවන්නට ලැබෙන්නේ බටහිර දැනුම අන්තර්ගත ඉංග්‍රීසි පොත, පතය..නමුත් පොඩි කොස්සක් ඇත..ඔබ උප්පත්තියෙන්ම යම්කිසි රටක චින්තන රටාවට හුරු වූවෙකු නිසාත්, මොන සෙප්පඩ විජ්ජා පෙන්වන්න හැදුවත් ඔබේ මව් බාසාව අමු "හිංගල" නිසාත්, මේ පොත් පත් වල තියෙන දේවල් "Translate" කර, අනතුරුව ඒවා නිවැරදිව තේරුම් ගැනීමට ඔබට හෙන ගේමක් දෙන්නට සිදුවනු ඇත...පොෂ් වෙන්නට "ට්‍රේනින්" අවදියේ සිටින බොහෝ දෙනෙකුට ඉංග්‍රීසියවත් මළ පොතේ අකුරක් බැරි හෙයින් ලාබෙට ගත් "ඩික්" එකක් හෝ නැත්නම් "මධුර ඔන්ලයින්" හෝ මුල් දවස් ටිකේ ලං කරගෙන, අමර කට්ටක් කා, පෙරැළී සිට, උජු කායිකව සිට, නලියා, කෙසේ හෝ වචනයෙන්, වචනය සෙට් කර ගත යුතුය..

එසේ සෙට් කරගෙන බලන විට සිංහල තේරුමට ඇවිත් ඇති වචන ටික ඔබටම නොතේරුනත්, තේරෙනවා වගේ සිටිය යුතුය...

එතැන් සිට කවුරුන් හෝ ආගම හෝ ජාතිය ගැන ඉතාම සරල කෙටි සංවාදයකට එළැඹියත්, බල්ලෙකුටවත් නොතේරෙන, එකිනෙකට කිසිදු ගැළපීමක් නැති වැල් වටාරම් රාශියකින් පිළිතුරු දීමට වගබලා ගත යුතුය...ඒ පිළිතුරට අනිවාර්යෙන්ම ඉංග්‍රීසි නම් දෙක තුනකුත් ඇඩ් කිරීම මැනවි..අදාළ වීම, නොවීම ගැන කරදර වෙන්නට එපා..."Christopher Columbus, James Cook, James Madison, Mariyn Mayson, Ferdinand Magallan, Charles Chaplin, Victor Hugo.." ඔය තියෙන්නේ නම් ඕන තරම්..ඒත් මදි නම් "සයිමන් නවගත්තේගමයන්ගේ" නවගත්තේගම කෑල්ල උපුටා දමා සයිමන් කෑල්ලත්, "මාර්ටින් වික්‍රමසිංහයන්ගේ", වික්‍රමසිංහ කෑල්ල උපුටා දමා මාර්ටින් කෑල්ලත් පරිහරණයට ගන්න...

ඒ වන විට ඔබ ඔළුවට දා ගන්නට ට්‍රයි කල "පරිවර්තන" අවකාශයේ ඔබම අතරමං වී, "ඇඩ්රස්" නැති වී සිටින නිසා, මෙසේ නොතේරෙන වැල් වටාරම් කීම එතරම් ප්‍රායෝගික ගැටළුවක් නොවනු ඇත...

ආරම්භයක් හැටියට, ඔබ කථා කරන සෑම වචන දහයකටම, ඉංග්‍රීසි වචන අටක් වගේ යොදා ගත හැකි නම් මැනවි..

ඔබ තරුණ වයසේ සිටින "වෙන්ට පොෂ්" කෙනෙකු නම්:

"යෝ, ඩූඩ්, වස්සප්, කූල්, ඕකි ඩොක්ස්, ඩහ්, අයි වොස් ලයික්, ගර්ල් වෙනුවට ගැල්, සික්, බ්‍රෝ" ආදී වචන වැළක් කොළ කෑල්ලක ලියාගෙන, එළිවෙන ජාමෙට කට පාඩම් කිරීම මැනවි..(Yo!, Dude, Wazzup, Cool, Oki Dokz, Duh, I wazlike, Gal, Sick, Bro, Sis..)..හැබැයි ඔය බාසාවෙන් දුරකථනයකින් අමතද්දී, වත්තේ හා වටාපිටාවේ කුකුළ්ලුන්ගේ කට බැඳ තබන්න..කුකුළන් හඬලන සද්දය ඇසීම, "පොෂ්" ප්‍රතිරූපයට බෙහෙවින්ම අහිතකරය...

මේ වචන ආවේ කොහෙන්ද, තේරුම් මොනවාද, සොයන්නට මහන්සි ගන්න එපා..තමන් කියන අනිත් වචන වලට, තම ඇඳුමට, පැළඳුමට මේ වචන ටික ගැළපෙනවාද සොයන්නත් එපා..එමෙන්ම, ඒ වචන ඉන්නා තැන, නොතැනට ගැළපෙනවාද බලන්නත් යන්න එපා..

ඇමරිකාවේ අයත් මේ වචන පාවිච්ච් කරන්නේ තැන, නොතැන බලා වුවද, ඔබ ඒ ගැන වෙහෙසෙන්නට එපා..මක් නිසාද එහි සිටින්නේ "පොෂ්" වුවත්, ඔබ "පොෂේ පොෂ්ය"..

ඔබ මැදි හෝ මහළු වියේ "වෙන්ට පොෂ්" කෙනෙකු නම්:

" වෙරි හොට්, සෝ හොට්, ටයරිං, බෝරිං, ඩිමොක්රසි, ෆ්‍රීඩම්, රයිට්ස්, ප්‍රෙස්, මීඩියා ෆ්‍රීඩම්, ඉකොනොමි, ෆ්ලක්චුඒෂන්ස්, ස්ටොක්ස්, ෂෙයාර්ස්, ගවර්න්මන්ට්, නෙපොටිස්ම්, වයලේෂන්ස්" වගේ වචන ටිකක් අද කාළයේ හැටියට දැන ගැනීම ප්රමාණවත්ය...

උපන්නේ බුද්ධාගමට වුවත්, නිකමට වගේ "ගෝඩ්", "ජීසස්" වැනි වචන කටට හුරු කර ගන්නවා නම් වාසිදායකය...

කියවා තේරුම් ගන්න තරම් මොළයක්, තිබුණා හෝ නැතා බටහිර ලේඛකයන් ලියූ සම්භාව්‍ය කෘති ටිකක් රෙඩි පිට ළඟ තබා ගන්න...හදිස්සියකට ඕවා හොය, හොයා ඉන්නට බැරිය..ඒ පොත් නැති කරගන්න නම් එපා..නැති කරගත්තොත්, ප්‍රශ්ණයකට උත්තර දෙන්නට, "තමන්ගේම කියා" යමක් නැති හෙයින්, ඔබ චාටර් වනු ඇත...

මේක නම් මගේ ත්රෙඅඩ් එකක් නෙවේ මේක මට අපු ඒ-මිල් එකක් ! මට හිතුන එළකිරි එකේ යටත් ශූක් wei කියල මේක  මේ පොස්ට් එක අඉතිය කනිෂ්ක sathui

[QUOTE="mawella, post: 8479710, member: 87799"] ...බාසාව සහ කථනය... මෙතැන් සිට ඔබට කියවන්නට ලැබෙන්නේ බටහිර දැනුම අන්තර්ගත ඉංග්‍රීසි පොත, පතය..නමුත් පොඩි කොස්සක් ඇත..ඔබ උප්පත්තියෙන්ම යම්කිසි රටක චින්තන රටාවට හුරු වූවෙකු නිසාත්, මොන සෙප්පඩ විජ්ජා පෙන්වන්න හැදුවත් ඔබේ මව් බාසාව අමු "හිංගල" නිසාත්, මේ පොත් පත් වල තියෙන දේවල් "Translate" කර, අනතුරුව ඒවා නිවැරදිව තේරුම් ගැනීමට ඔබට හෙන ගේමක් දෙන්නට සිදුවනු ඇත...පොෂ් වෙන්නට "ට්‍රේනින්" අවදියේ සිටින බොහෝ දෙනෙකුට ඉංග්‍රීසියවත් මළ පොතේ අකුරක් බැරි හෙයින් ලාබෙට ගත් "ඩික්" එකක් හෝ නැත්නම් "මධුර ඔන්ලයින්" හෝ මුල් දවස් ටිකේ ලං කරගෙන, අමර කට්ටක් කා, පෙරැළී සිට, උජු කායිකව සිට, නලියා, කෙසේ හෝ වචනයෙන්, වචනය සෙට් කර ගත යුතුය.. එසේ සෙට් කරගෙන බලන විට සිංහල තේරුමට ඇවිත් ඇති වචන ටික ඔබටම නොතේරුනත්, තේරෙනවා වගේ සිටිය යුතුය... එතැන් සිට කවුරුන් හෝ ආගම හෝ ජාතිය ගැන ඉතාම සරල කෙටි සංවාදයකට එළැඹියත්, බල්ලෙකුටවත් නොතේරෙන, එකිනෙකට කිසිදු ගැළපීමක් නැති වැල් වටාරම් රාශියකින් පිළිතුරු දීමට වගබලා ගත යුතුය...ඒ පිළිතුරට අනිවාර්යෙන්ම ඉංග්‍රීසි නම් දෙක තුනකුත් ඇඩ් කිරීම මැනවි..අදාළ වීම, නොවීම ගැන කරදර වෙන්නට එපා..."Christopher Columbus, James Cook, James Madison, Mariyn Mayson, Ferdinand Magallan, Charles Chaplin, Victor Hugo.." ඔය තියෙන්නේ නම් ඕන තරම්..ඒත් මදි නම් "සයිමන් නවගත්තේගමයන්ගේ" නවගත්තේගම කෑල්ල උපුටා දමා සයිමන් කෑල්ලත්, "මාර්ටින් වික්‍රමසිංහයන්ගේ", වික්‍රමසිංහ කෑල්ල උපුටා දමා මාර්ටින් කෑල්ලත් පරිහරණයට ගන්න... ඒ වන විට ඔබ ඔළුවට දා ගන්නට ට්‍රයි කල "පරිවර්තන" අවකාශයේ ඔබම අතරමං වී, "ඇඩ්රස්" නැති වී සිටින නිසා, මෙසේ නොතේරෙන වැල් වටාරම් කීම එතරම් ප්‍රායෝගික ගැටළුවක් නොවනු ඇත... ආරම්භයක් හැටියට, ඔබ කථා කරන සෑම වචන දහයකටම, ඉංග්‍රීසි වචන අටක් වගේ යොදා ගත හැකි නම් මැනවි.. ඔබ තරුණ වයසේ සිටින "වෙන්ට පොෂ්" කෙනෙකු නම්: "යෝ, ඩූඩ්, වස්සප්, කූල්, ඕකි ඩොක්ස්, ඩහ්, අයි වොස් ලයික්, ගර්ල් වෙනුවට ගැල්, සික්, බ්‍රෝ" ආදී වචන වැළක් කොළ කෑල්ලක ලියාගෙන, එළිවෙන ජාමෙට කට පාඩම් කිරීම මැනවි..(Yo!, Dude, Wazzup, Cool, Oki Dokz, Duh, I wazlike, Gal, Sick, Bro, Sis..)..හැබැයි ඔය බාසාවෙන් දුරකථනයකින් අමතද්දී, වත්තේ හා වටාපිටාවේ කුකුළ්ලුන්ගේ කට බැඳ තබන්න..කුකුළන් හඬලන සද්දය ඇසීම, "පොෂ්" ප්‍රතිරූපයට බෙහෙවින්ම අහිතකරය... මේ වචන ආවේ කොහෙන්ද, තේරුම් මොනවාද, සොයන්නට මහන්සි ගන්න එපා..තමන් කියන අනිත් වචන වලට, තම ඇඳුමට, පැළඳුමට මේ වචන ටික ගැළපෙනවාද සොයන්නත් එපා..එමෙන්ම, ඒ වචන ඉන්නා තැන, නොතැනට ගැළපෙනවාද බලන්නත් යන්න එපා.. ඇමරිකාවේ අයත් මේ වචන පාවිච්ච් කරන්නේ තැන, නොතැන බලා වුවද, ඔබ ඒ ගැන වෙහෙසෙන්නට එපා..මක් නිසාද එහි සිටින්නේ "පොෂ්" වුවත්, ඔබ "පොෂේ පොෂ්ය".. ඔබ මැදි හෝ මහළු වියේ "වෙන්ට පොෂ්" කෙනෙකු නම්: " වෙරි හොට්, සෝ හොට්, ටයරිං, බෝරිං, ඩිමොක්රසි, ෆ්‍රීඩම්, රයිට්ස්, ප්‍රෙස්, මීඩියා ෆ්‍රීඩම්, ඉකොනොමි, ෆ්ලක්චුඒෂන්ස්, ස්ටොක්ස්, ෂෙයාර්ස්, ගවර්න්මන්ට්, නෙපොටිස්ම්, වයලේෂන්ස්" වගේ වචන ටිකක් අද කාළයේ හැටියට දැන ගැනීම ප්රමාණවත්ය... උපන්නේ බුද්ධාගමට වුවත්, නිකමට වගේ "ගෝඩ්", "ජීසස්" වැනි වචන කටට හුරු කර ගන්නවා නම් වාසිදායකය... කියවා තේරුම් ගන්න තරම් මොළයක්, තිබුණා හෝ නැතා බටහිර ලේඛකයන් ලියූ සම්භාව්‍ය කෘති ටිකක් රෙඩි පිට ළඟ තබා ගන්න...හදිස්සියකට ඕවා හොය, හොයා ඉන්නට බැරිය..ඒ පොත් නැති කරගන්න නම් එපා..නැති කරගත්තොත්, ප්‍රශ්ණයකට උත්තර දෙන්නට, "තමන්ගේම කියා" යමක් නැති හෙයින්, ඔබ චාටර් වනු ඇත... ------------------------ මේක නම් මගේ ත්රෙඅඩ් එකක් නෙවේ මේක මට අපු ඒ-මිල් එකක් ! මට හිතුන එළකිරි එකේ යටත් ශූක් wei කියල මේක :) මේ පොස්ට් එක අඉතිය කනිෂ්ක sathui :) [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom