Positive Thinking

Nishi Irub

Junior member
  • Jan 30, 2018
    66
    8
    8
    Positive Thinking – How to Improve Your Life With Your Thoughts

    Can you really change your life just by thinking positive thoughts?

    Is this some sort of hippie feel-good stuff that has no concept of reality?

    Unfortunately, that seems to be the attitude of a lot of people. The truth, though, is this:

    “The mind is everything. What you think, you become.”
     
    Last edited:
    • Like
    Reactions: Slim_Roethlisberger

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ධනාත්මක චින්තනය - ඔබේ සිතුවිලි සමඟ ඔබේ ජීවිතය වැඩි දියුණු කරගන්නේ කෙසේද?

    ඔබේ ජීවිතයේ සැබෑ වෙනසක් සිතට ගැනීමෙන් ඔබ සිතන්නේ කුමක්ද?

    යථාර්ථය පිළිබඳ සංකල්පයක් නොමැති කිසියම් හිපී හැඟීමක්-හොඳ දේවල් තිබේද?

    අවාසනාවකට මෙන්, එය බොහෝ මිනිසුන්ගේ ආකල්පය විය හැකිය. නමුත් සත්යය මෙයයි.

    "මනස සෑම දෙයක්මයි. ඔබ සිතන දේ, ඔබ බවට පත් වේ. "
     
    Nishi Irub

    Junior member
  • Jan 30, 2018
    66
    8
    8
    ධනාත්මක චින්තනය - ඔබේ සිතුවිලි සමඟ ඔබේ ජීවිතය වැඩි දියුණු කරගන්නේ කෙසේද?

    ඔබේ ජීවිතයේ සැබෑ වෙනසක් සිතට ගැනීමෙන් ඔබ සිතන්නේ කුමක්ද?

    යථාර්ථය පිළිබඳ සංකල්පයක් නොමැති කිසියම් හිපී හැඟීමක්-හොඳ දේවල් තිබේද?

    අවාසනාවකට මෙන්, එය බොහෝ මිනිසුන්ගේ ආකල්පය විය හැකිය. නමුත් සත්යය මෙයයි.

    "මනස සෑම දෙයක්මයි. ඔබ සිතන දේ, ඔබ බවට පත් වේ. "
    :lol::lol::lol:
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411

    :rofl:

    නිෂී, :love: අනේ මේ ඔය දාන එකක් සිංහලෙන් දාන්න ඈ... :rolleyes:
    මං අට පාස් නෑ... :no:
     
    Last edited:

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    අපි ජිවිතේ කියල මහා ලොකුවට ලොකු දර්ශනයක් විදිහට දැක්කට මේක Thought Process ekak. ශරීරය කියන්නේ ඒ සිතුවිලි සඵල කර ගන්න තියන device එකක්. ඕකයි යථාර්තය.
    Mind is Everything
     
    Nishi Irub

    Junior member
  • Jan 30, 2018
    66
    8
    8
    අපි ජිවිතේ කියල මහා ලොකුවට ලොකු දර්ශනයක් විදිහට දැක්කට මේක Thought Process ekak. ශරීරය කියන්නේ ඒ සිතුවිලි සඵල කර ගන්න තියන device එකක්. ඕකයි යථාර්තය.
    Mind is Everything
    true ;)
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    සඳ දෙවිඳු කිව්වා, ඔයා ප්‍රශ්න අහන විදියෙන් කෙල්ලෙක්ම තමයි කියලා... :rolleyes:

    මම කිව්වේ ඔයා සිංහලෙන් Positive Thinking ගැන දාන්නම් කිව්ව එකට කැමතියි කියලා... ;)
    එහෙම දානවා නේද? (Positive Thinking ගැන සිංහලෙන්) :eek:

    මාත් Positive Thinking තමා දැන්...
    :yes:
     
    Nishi Irub

    Junior member
  • Jan 30, 2018
    66
    8
    8
    සඳ දෙවිඳු කිව්වා, ඔයා ප්‍රශ්න අහන විදියෙන් කෙල්ලෙක්ම තමයි කියලා... :rolleyes:

    මම කිව්වේ ඔයා සිංහලෙන් Positive Thinking ගැන දාන්නම් කිව්ව එකට කැමතියි කියලා... ;)
    එහෙම දානවා නේද? (Positive Thinking ගැන සිංහලෙන්) :eek:

    මාත් Positive Thinking තමා දැන්...
    :yes:

    සඳ දෙවිඳු ?? ඒ කවුද ? :eek::eek:
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    සඳ දෙවිඳු ?? ඒ කවුද ? :eek::eek:

    SUNINDU.png

    http://www.elakiri.com/forum/showthread.php?p=22483068 :rofl: