Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Yesterday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Possible Hutch SCAM !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හුත්තො වැල සයිට්වල යද්දි එන පකේ pop up ad ඔබන්ඩ එපා. එතකොට තමයි ඕවා activate වෙන්නෙ. අඩු ගාණෙ යනවා නම් fiber හරි, VPN දාගෙන පලයන් එතකොට mobile නම්බරේ යන් නෑනෙ. ගොඩක් වෙලාවට එතකොට නම්බර් එක අපිම ටයිප් කරල තමයි දාන්න වෙන්නෙ. හරක් හිටියට එච්චර හරක් නැති නිසා සාමාන්‍යයෙන් අවුලක් වෙන් නෑ.

හැබැයි අපි කරා හරි, වැරදිලා එබුණා හරි, උන්ම activate කරා හරි කියල නෑ අනිවාර්යයෙන්ම active වුණා කියල SMS එක එනවා. එ්කෙම තියෙනවා Deactivate කරන හැටිත්. එවෙලෙම එ්ක කරහන්.

SMS miss වුණා කියල හිතෙනවා නම් සල්ලි දාන්ඩ කලින් කෝකටත් app එකේම VAS tab එක බලල ඉඳපන්. Activate services එකේ අනවශ්‍ය රෙද්දවල් තිබ්බොත් එ්වා අයින් කරල ඉඳහන් සේරටම කලින්. එතකොට දාපු ගමන් කැපෙන් නෑනෙ.

අනික මම නම් කියන්නෙ කොහොමත් ඔය hutch, airtel වගේ සිම්වල සල්ලි තියන්නත් එපා, normal සල්ලි දාන්නත් එපා. මොකක් හරි හුත්තකට කැපෙනවානෙ. Data package එකකුයි, නිකන් කෝල් ගන්න අත්‍යවශ්‍යයි නම් විතරක් විනාඩි, sms ගාණක package එකකුයි දාගෙන balance එක 0 තියා ගනින්. එතකොට ඔය කිසිම කරදරයක් නෑ.

කෝල් එකක් ගන්ඩ කීයක් හරි balance එකේ තියා ගෙන හිටියත් වැඩක් නෑ, මොකක් හරි හුත්තකට තියෙන සේරම කැපිලා 0 වෙන එක කොහෙන් හරි වෙනවා. ඉතින් අපිම එ්ක කරලා තිබ්බම වැඩේ ලේසියි.

Data USE අතින් Hutch තමයි අාතල්ම. මම මාසෙකට කොහොමත් 200-250GB පාවිච්චි කරනවා දැනෙන්නෙවත් නෑ. 24x7 VPN on. කිසිම දෙයක් social media, YouTube, telegram අරවා මේවා කියල පිනට දෙන data නෙවෙයි. සාමාන්‍ය data. Speed එකත් 30-40Mbps තියෙනවා 4G. මාසෙටම යන්නෙ රුපියල් 1539 යි.

[QUOTE="IndrajithGamage, post: 31374310, member: 581741"] [SIZE=5] හුත්තො වැල සයිට්වල යද්දි එන පකේ pop up ad ඔබන්ඩ එපා. එතකොට තමයි ඕවා activate වෙන්නෙ. අඩු ගාණෙ යනවා නම් fiber හරි, VPN දාගෙන පලයන් එතකොට mobile නම්බරේ යන් නෑනෙ. ගොඩක් වෙලාවට එතකොට නම්බර් එක අපිම ටයිප් කරල තමයි දාන්න වෙන්නෙ. හරක් හිටියට එච්චර හරක් නැති නිසා සාමාන්‍යයෙන් අවුලක් වෙන් නෑ. හැබැයි අපි කරා හරි, වැරදිලා එබුණා හරි, උන්ම activate කරා හරි කියල නෑ අනිවාර්යයෙන්ම active වුණා කියල SMS එක එනවා. එ්කෙම තියෙනවා Deactivate කරන හැටිත්. එවෙලෙම එ්ක කරහන්. SMS miss වුණා කියල හිතෙනවා නම් සල්ලි දාන්ඩ කලින් කෝකටත් app එකේම VAS tab එක බලල ඉඳපන්. Activate services එකේ අනවශ්‍ය රෙද්දවල් තිබ්බොත් එ්වා අයින් කරල ඉඳහන් සේරටම කලින්. එතකොට දාපු ගමන් කැපෙන් නෑනෙ. අනික මම නම් කියන්නෙ කොහොමත් ඔය hutch, airtel වගේ සිම්වල සල්ලි තියන්නත් එපා, normal සල්ලි දාන්නත් එපා. මොකක් හරි හුත්තකට කැපෙනවානෙ. Data package එකකුයි, නිකන් කෝල් ගන්න අත්‍යවශ්‍යයි නම් විතරක් විනාඩි, sms ගාණක package එකකුයි දාගෙන balance එක 0 තියා ගනින්. එතකොට ඔය කිසිම කරදරයක් නෑ. කෝල් එකක් ගන්ඩ කීයක් හරි balance එකේ තියා ගෙන හිටියත් වැඩක් නෑ, මොකක් හරි හුත්තකට තියෙන සේරම කැපිලා 0 වෙන එක කොහෙන් හරි වෙනවා. ඉතින් අපිම එ්ක කරලා තිබ්බම වැඩේ ලේසියි. Data USE අතින් Hutch තමයි අාතල්ම. මම මාසෙකට කොහොමත් 200-250GB පාවිච්චි කරනවා දැනෙන්නෙවත් නෑ. 24x7 VPN on. කිසිම දෙයක් social media, YouTube, telegram අරවා මේවා කියල පිනට දෙන data නෙවෙයි. සාමාන්‍ය data. Speed එකත් 30-40Mbps තියෙනවා 4G. මාසෙටම යන්නෙ රුපියල් 1539 යි. 😍 [img]https://i.ibb.co/9m6jrR6X/Screenshot-2026-04-27-20-25-54-283-com-omobio-etisalatone.jpg[/img][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom