මම මේ කල්පනා කර කර හිටියේ මගේ 4000 වෙනි පොස්ට් මොන වගේ thread එකක්ද දාන්නේ කියල
දන්නෙම නැතුව comment එකක් වැටිලා මගේ අතින්

හැබැයී comment එක වැටිලා තියෙන්නෙ සුබ ආරංචියක් දාල තියෙන thread එකකට
අපේ ගයාන්.කුවේට් කියන සහෝදරයා තාත්ත කෙනෙක් වෙන්න යනවලු ඔන්න
අපි හමෝම එකතු වෙලා අපේ ගයාන් අය්යට උණුසුම් සුබ පැතුම් ප්‍රකාශ කරමු!

Last edited: