~Post Any Thing~

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
අම්මේ බඩගිනි වෙනවා
දිවා රෑ කුසගින්නේ වැලපෙනවා
දුන්නොත් නම් මොකවත්
පින් සිදු වෙනවා ..........
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
සාගරය බඳු වේදනාවෝ සුන් වෙලා යනවෝ
ජීවිතය ගෙන වන්දනාවක යන්න අපි යනවෝ ...............
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
පෙරුම් පුරාගෙන ආ සංසාරේ
පැතුමද සුනු විසුනුව වැටුනේ
කාටද රිදුනේ කවුරුද හැඩුවේ
දුම් රිය මොහොතක් නතර උනේ
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
සිහිවටනයසේ කුමක් ලියන්නද
ඔබේ සුවඳ රැඳි සමරු පොතේ....
සිතිවිලි සහසින් සිතට උපන්නත්
කුමක් ලියන්නද සමරු පොතේ....