~Post Any Thing~

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
148579_123176584408536_100001485849761_155885_7353524_n.jpg
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
ඔබ ඉන්නවනම් ඉන්න මා ළඟ
නෑ පලක් දුර හිඳිමෙන්
ඔබ ආදරේ නම් ඒනන් ළඟටම
නෑ දුකක් ළඟ හිදිමෙන්
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
ගහ කොළ වලට දාහක්‌ ඇස්‌ නැති හින්දා......
සුළඟට සියුම් දාහක්‌ කණ්‌ නැති හින්දා.......
කවදාවත්ම නුඹ මට නොලැබෙන හින්දා........
මුනිවත හොඳයි දෙබසින් දුක වැඩි හින්දා........
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
ලග නැති බව දනෙනවා....
එනමුත් හද අහනවා.....
ඔබ ඒවි දෝ කවදා හෝ....
ඔබ මගෙමයි හැගෙනවා....
ආදරෙ තව රැදෙනවා...
...ඔබ ඒ වි දෝ කවදා හෝ.
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
කොහේ සිට ඔබ පැමිණියේදෝ
සිහිනයේ රැදුණු ඒ අප්සරා
මගේ ඉරබටු තාරකා
ඔබට ගැයෙනා නැවුම් කුළුඳුල්
ප්‍රේම ගියයි මේ
...කොහේ සිට ඔබ පැමිණියේදෝ
 

Gouken

Member
Nov 2, 2010
3,826
399
0
37
Melbourne, VIC
ආදරයේ උණුසුම ළග දුක දැනෙන්නෙ නෑ
දුක් කරදර නැති දවසට දුර පෙනෙන්නෙ නෑ
ජීවිතයේ හැමදාමත් සැප රැදෙන්නෙ නෑ
සිනහ වෙවී සිනහ වෙවී කල් ගෙවන්න බෑ
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
සිතින් අදිනවා ආපසු යන්න නොදී
ඇස් දෙකෙන් අදිනවා වාගෙයි අහිංසකී
යන්නම ඕනෑ වී නම් මගෙන් මිදී
කෙටි ඔඅණිවිඩ අයි එව්වේ අළුත් වෙවි......//