Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Post Black Friday - Wooden Radio ( DIY)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට නිකන් ඉන්නකොට සිංදු අහන්න , bluetooth connect කරන්න පුලුවන් radio එකක් ගන්න උවමනාවක් තිබුනා. මම online එහෙ මෙහෙ හොයල බැලුවා, මට එහෙම හොයනකොට DIY Circuit කෑලි ටිකක් සෙට් උනා aliexpress එකෙන්. ඉතින් ඒ ටික order කරලා මම ම හදන්න හිතුවා. normal එකක් හදාගන්න කියලා තමා පටන් ගත්තේ.

මෙන්න මේ ටික තමා ගෙන්නුවේ .

https://a.aliexpress.com/_mLrRJg4

https://a.aliexpress.com/_mOMVBQo

https://a.aliexpress.com/_mtMm9u4

මේ සති අන්තේ වෙනකොට බඩු ටික ආවා. ටික මුට්ටු කරලා එකක් test කරලා බැලුවා , බඩු වැඩ. කලින් කාර් එකේ ගලොපු speaker දෙකක් තිබ්බා , එකත් අරගෙන පරන ලැප් බැටරි එකක් තිබ්බා ඒකත් අරගෙන වැඩේට බැස්සා. ගේ වටේ රවුමක් ගිහින් ලී ටිකකුත් හොයාගෙන පොඩියට පෙට්ටියක් ගහල හයි කරන්න ප්ලෑන් කරේ. කොහොම හරි වැඩේ හොදට ගියා . බඩු ටික හරියට match උනා.

Technical Specs;

මේකේ මම හිතුවේ FM module එකට 5V UPS Circuit එකෙන් power එක දෙන්න .ඒ Circuit එකට 18650 ලිතියම් බැටරි 2ක් දාන්න ඕන. Battery Protection , Charing ඔක්කොම ඒකෙන් regulate කරනවා. Type C එකෙන් තමයි charge කරන්නෙ තියෙන්නේ. ඒත් ඒක මට හරියන්නෙ නෑ. ගෙදර 12v solar එකට සෙට් කරන්න මම Step Down එකකුත් සෙට් කරා. FM Module එකේ inbuit amp එකක් තියන එකක්ම මම ගෙන්නුවේ. ඒ නිසා amp ඕන නෑ.

Final Product

[ATTACH=full]219826[/ATTACH]

හිතුවට වඩා හොදට Sound එක තියනවා . Clarity එකත් හොදයි . bass එකත් ගානට තියනවා , අඩුත් නෑ වැඩිත් නෑ. එක චාජ් එකකින් පැය 10 ක් වගේ අහන්න පුලුවන්. finish එකත් හොදට ආවා.

Conclusion

කොහොම හරි මම හදපු box එකේ diamensions (හිතලා නෙවෙයි හැඩුවේ) වලට මාරම sound quality එකක් මෙකේ තියනවා. JBL තරන් සුපිරි නෑ එත් එකෙන් සින්දුවක් අහනකොට මාරම satisfaction එකක් තියනවා.

DIY කරන අය try එකක් දෙන්න .හොද project එකක්

ජයවේවා!

[QUOTE="saw1993, post: 29395562, member: 544323"] මට නිකන් ඉන්නකොට සිංදු අහන්න , bluetooth connect කරන්න පුලුවන් radio එකක් ගන්න උවමනාවක් තිබුනා. මම online එහෙ මෙහෙ හොයල බැලුවා, මට එහෙම හොයනකොට DIY Circuit කෑලි ටිකක් සෙට් උනා aliexpress එකෙන්. ඉතින් ඒ ටික order කරලා මම ම හදන්න හිතුවා. normal එකක් හදාගන්න කියලා තමා පටන් ගත්තේ. මෙන්න මේ ටික තමා ගෙන්නුවේ . [LIST=1] [*][URL]https://a.aliexpress.com/_mLrRJg4[/URL] [*][URL]https://a.aliexpress.com/_mOMVBQo[/URL] [*][URL]https://a.aliexpress.com/_mtMm9u4[/URL] [/LIST] මේ සති අන්තේ වෙනකොට බඩු ටික ආවා. ටික මුට්ටු කරලා එකක් test කරලා බැලුවා , බඩු වැඩ. කලින් කාර් එකේ ගලොපු speaker දෙකක් තිබ්බා , එකත් අරගෙන පරන ලැප් බැටරි එකක් තිබ්බා ඒකත් අරගෙන වැඩේට බැස්සා. ගේ වටේ රවුමක් ගිහින් ලී ටිකකුත් හොයාගෙන පොඩියට පෙට්ටියක් ගහල හයි කරන්න ප්ලෑන් කරේ. කොහොම හරි වැඩේ හොදට ගියා . බඩු ටික හරියට match උනා. [B]Technical Specs;[/B] මේකේ මම හිතුවේ FM module එකට 5V UPS Circuit එකෙන් power එක දෙන්න .ඒ Circuit එකට 18650 ලිතියම් බැටරි 2ක් දාන්න ඕන. Battery Protection , Charing ඔක්කොම ඒකෙන් regulate කරනවා. Type C එකෙන් තමයි charge කරන්නෙ තියෙන්නේ. ඒත් ඒක මට හරියන්නෙ නෑ. ගෙදර 12v solar එකට සෙට් කරන්න මම Step Down එකකුත් සෙට් කරා. FM Module එකේ inbuit amp එකක් තියන එකක්ම මම ගෙන්නුවේ. ඒ නිසා amp ඕන නෑ. [B] Final Product[/B] [ATTACH type="full" width="221px"]219826[/ATTACH] හිතුවට වඩා හොදට Sound එක තියනවා . Clarity එකත් හොදයි . bass එකත් ගානට තියනවා , අඩුත් නෑ වැඩිත් නෑ. එක චාජ් එකකින් පැය 10 ක් වගේ අහන්න පුලුවන්. finish එකත් හොදට ආවා. [B]Conclusion[/B] කොහොම හරි මම හදපු box එකේ diamensions (හිතලා නෙවෙයි හැඩුවේ) වලට මාරම sound quality එකක් මෙකේ තියනවා. JBL තරන් සුපිරි නෑ එත් එකෙන් සින්දුවක් අහනකොට මාරම satisfaction එකක් තියනවා. [B]DIY කරන අය try එකක් දෙන්න .හොද project එකක් ජයවේවා![/B] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom