Post Election Deep Analysis: Election ekakadi Wedima balayak tiyena party eken Polpittak illuwat godayanna puluwan

Voldemort Bro

Well-known member
  • Jan 1, 2020
    9,961
    13,873
    113
    126
    Hogwarts
    Finding:
    dekka godak podi un parliament select wela tiyenawa.. mahindage kalet okama una.. minissu vote karaddi pakshe dinawanna ona nisa onama ekekta chande denawa e pakshe.

    Conclusion:
    issarahata election ekaka compete karanna inna ekekta dinanna hoda strategy ekak meka.
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,241
    113
    77 පස්සේ ලංකා ඉතිහාසයේ ලොකුම පොල් ලෙලි result එක මේක

    හේතුව NPP එකට ජාතික නායකයෝ කියන්න පුළුවන් අය බොහොම ටික දෙනෙක් හිටපු එක
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,961
    13,873
    113
    126
    Hogwarts
    Deep analysis from someone who cant type in Sinhala (or English). SMH
    me singlish
    77 පස්සේ ලංකා ඉතිහාසයේ ලොකුම පොල් ලෙලි result එක මේක

    හේතුව NPP එකට ජාතික නායකයෝ කියන්න පුළුවන් අය බොහොම ටික දෙනෙක් හිටපු එක
    kaluwanta denna ekek nati nisa NPP ekata dunna kiyalada kiyanne
     
    Last edited:

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    මේකෙන් වෙච්චි ලොකුම සීන් එක තමයි රටේ කැපුවත් කොළ, නිල් නැතිවෙලා පාවෙන ඡන්ද වැඩිවීම.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,428
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    මේ පාර ව්‍යවස්ථාවෙත් කරන වෙනස්කම් කරන්න ඕන. ආයෙ මේ වගේ බලයක් ගන්න වෙන එකක් නෑ අවුරුදු ගානකට. පරදින නිසා විශ්‍රාම ගියා කියල උන්ගෙ බයියන්ට බොරු කියලා ගෙදර හිටපු/පැරදිච්ච හොරුන්ගෙන් බහුතරය ඊළඟ චන්දෙ ඉල්ලන්න එනවා. එතකොට දැනට වඩා උන්ට චන්ද එයි. එතකොට රටට ඕන යහපත් වෙනස්කම් කරන්න හම්බවෙන්නෙ නෑ. වේස බල්ලො ඔක්කොටම විරුද්ධ වෙලා තැරි බයියන්ව උසි ගන්නලා ආපහු රට කාලා දාන පාරට ගේනවා.

    ඊළඟ අවුරුදු පහත් අනිවා NPP එක කරන්නම ඕන. නැත්තං රට ඉවරයි.