Post NL and eBay?

kitisit

Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    Machanla ubala eBay walin order karapu monwa hari Post NL walin awith thiyenwada? Tracking kohomada Post NL wala? mama order karapu ekak July 13 idan awaiting shippment :baffled:
     

    Mozilla

    Well-known member
  • ගොඩක් sellers බැටරි එහෙම ඒ වගේ දේවල් එවන්නේ NL පොස්ට් එකෙන්.ටිකක් පරක්කු වෙනවා බය නැතුව හිටහන් එයි පරක්කු වෙලා..මොකද්ද ගත්තේ?
     

    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    ගොඩක් sellers බැටරි එහෙම ඒ වගේ දේවල් එවන්නේ NL පොස්ට් එකෙන්.ටිකක් පරක්කු වෙනවා බය නැතුව හිටහන් එයි පරක්කු වෙලා..මොකද්ද ගත්තේ?

    laptop battery ekak ban. meke tracking number ehema dunata monwath wada naha :P
     

    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    Machanla meka tracking wala nam penane lankawata awith dan delivery office eke kiyala. mea harida?
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    සමහරඑ ඒවා එන්න මාසයක් දෙකක් යනවා පොඩ්ඩක් ඉවසන් ඉදපන්..
     

    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    සමහරඑ ඒවා එන්න මාසයක් දෙකක් යනවා පොඩ්ඩක් ඉවසන් ඉදපන්..

    masayak dekak? :oo: ada awa ban :p July 12a ship kare ada gedarata awa.