POST OF Software Engineer - Java

priyanka_hdp

Well-known member
  • Sep 9, 2006
    2,636
    1,672
    113
    Stockholm
    මචන්ස්ලා..
    මට ජාවා පැත්තේ ඩයල්ස් ඉන්නවානම් ඔයාලගේ CV එවනවද.?

    IT related Degree එකක් තියෙන්න ඕනේ..
    J2SE, J2EE frameworks, Web Service, ORACLE ගැන දැනුමක් තියෙන්න ඕනේ..
    Experience අවුරුද්දකට එහා වගේ තියෙන්න ඕනේ..

    Attractive Salary.. ;) ;)
    Dialog Related IT Company.. :cool: :cool: