Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Post only Officially Confirmed News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇමැතිවරයකුගේ බලපෑමෙන් හිස් පතුරම් බෝම්බකරුට

(බිඟුන් මේනක ගමගේ)

කොළඹ ෂැංග්‍රිිලා හෝටලයේදී මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කළ ඉන්සාෆ් අහමඩ් නමැති බෝම්බකරු යුද හමුදාවෙන් ඉවතලන හිස් පතුරම් කොපු කාර්මික සංවර්ධන මණ්ඩලය හරහා ලබාගෙන ඇති බව ලංකාදීප පුවත්පත තොරතුරු දැනගැනීමේ පනත යටතේ ලබාගත් තොරතුරුවලින් හෙළිවී ඇත.

මෙම බෝම්බකරු කාර්මික සංවර්ධන මණ්ඩලයෙන් හිස් පතුරම් කොපු ලබාගෙන ඇත්තේ කුඩා ව්‍යවසායකයන්ට අබලි ද්‍රව්‍ය ලබාගැනීමට ඇති පහසුකම යටතේ බවද හෙළිවී ඇත.

මේ සඳහා ව්‍යවසායකයකු හැටියට කාර්මික සංවර්ධන මණ්ඩලයේ ලියාපදිංචි විය යුතු අතර කොලෝසස් ප්‍රයිවට් ලිමිටඩ්, අංක 111/6, අවිස්සාවේල්ල පාර, වැල්ලම්පිටිය යන ලිපිනයෙන් 1611216 ලියාපදිංචි අංකය යටතේ එම්.අයි. ඉන්සාෆ් අහමඩ් නමින් ඔහු මෙම මිලදී ගැනීම් කර ඇත.

වසර ගණනක් තිස්සේ රුපියල් කෝටි ගණනක් වටිනා හිස් පතුරම් ඔහු මෙසේ මිලදීගෙන ඇත්තේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පිහිටි තමාට අයත් තඹ කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කටයුතු සඳහා බව කියමිනි.

පාස්කු ඉරිදා ප්‍රහාරයට යොදාගත් බෝම්බ මෙම තඹ කම්හලේදී නිෂ්පාදනය කළ බවට ආරක්ෂක අංශ සැකකරයි.

ඉම්ෆාස් අහමඩ්ලේ පවුලේ සොයුරු සොයුරියන් නවදෙනෙකු සිටින අතර පාස්කු ඉරිදා ප්‍රහාරයේදී කොළඹ සිනමන් ග්රෑන්ඞ් හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කරනු ලැබු ඉල්හාම් අහමඞ් ඉන්සාෆ් එක් සහෝදරයෙකි.

දෙමටගොඩ, මහවිල උද්‍යානයේ නිවෙසක් පරීක්ෂා කිරීමේදී පුපුරාගිය බෝම්බයෙන් ඉම්ෆාස් අහමඩ්ගේ බිරිඳ හා දරුවන් දෙදෙනා මියගියහ.

මෙම සිද්ධියෙන් පසුව පොලිසිය සිදුකළ පරීක්ෂණයෙන් අනතුරුව මෙම තඹ කර්මාන්ත ශාලාව පරීක්ෂාවට ලක්කර එහි කළමනාකරු ඇතුළු පුද්ගලයෝ නව දෙනෙක් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබූහ.

ඉන්සාෆ් අහමඞ් මෙසේ දිගු කලක් කාර්මික සංවර්ධන මණ්ඩලයෙන් හිස් පතුරම් කොපු තොග ගණනින් ලබාගෙන ඇති අතර එම ප්‍රදානයන් සිදුව ඇත්තේ කුඩා ව්‍යාවසායකයන්ට අබලි ද්‍රව්‍ය ලබාදීමට නියමිත ක්‍රමවේදයෙන් බැහැරව බවට විශ්වාසී ආරංචි මාර්ග සඳහන් කරයි.

කුඩා ව්‍යවසායකයන් නගාසිටුවීම සඳහා මෙම පහසුකම කාර්මික සංවර්ධන මණ්ඩලය මගින් ලබාදී ඇති නමුත් සීමාව ඉක්මවා මිලදීගැනීමට කර්මාන්තකරුවන් කීපදෙනකුට අවස්ථාව සැලැසී ඇතැයි එහි ප්‍රකාශකයෙක් කීය.

ඉන්සාෆ් අහමඩ් නමැත්තා අවස්ථා ගණනාවකදී කාර්මික සංවර්ධන මණ්ඩලයට පැමිණ මිලදී ගැනීම් ක්‍රියාවලියට සම්බන්ධවී ඇති බව ඔහු කීය.

ඉන්සාෆ් අහමඞ්ට කාර්මික සංවර්ධන මණ්ඩලයෙන් මෙම පතුරම් මිලදීගැනීමට ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරයකුගේ අනුග්‍රහය ද ලැබී ඇති බවද පැවසේ.

කාර්මික සංවර්ධන මණ්ඩලය, වාණිජ හා කර්මාන්ත කටයුතු අමාත්‍යාංශය යටතේ පවතින රාජ්‍ය ආයතනයකි.

http://www.lankadeepa.lk

[QUOTE="Los pollos hermanos, post: 24423842, member: 566577"] [SIZE=3][SIZE=4][B]ඇමැතිවරයකුගේ බලපෑමෙන් හිස් පතුරම් බෝම්බකරුට[/B][/SIZE] [/SIZE] [SIZE=2][B][COLOR=#FF0000](බිඟුන් මේනක ගමගේ)[/COLOR][/B][/SIZE] [SIZE=3][B][COLOR=#FF0000] [/COLOR][/B][/SIZE] [SIZE=3] කොළඹ ෂැංග්‍රිිලා හෝටලයේදී මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කළ ඉන්සාෆ් අහමඩ් නමැති බෝම්බකරු යුද හමුදාවෙන් ඉවතලන හිස් පතුරම් කොපු කාර්මික සංවර්ධන මණ්ඩලය හරහා ලබාගෙන ඇති බව ලංකාදීප පුවත්පත තොරතුරු දැනගැනීමේ පනත යටතේ ලබාගත් තොරතුරුවලින් හෙළිවී ඇත. [/SIZE][SIZE=3] මෙම බෝම්බකරු කාර්මික සංවර්ධන මණ්ඩලයෙන් හිස් පතුරම් කොපු ලබාගෙන ඇත්තේ කුඩා ව්‍යවසායකයන්ට අබලි ද්‍රව්‍ය ලබාගැනීමට ඇති පහසුකම යටතේ බවද හෙළිවී ඇත.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] මේ සඳහා ව්‍යවසායකයකු හැටියට කාර්මික සංවර්ධන මණ්ඩලයේ ලියාපදිංචි විය යුතු අතර කොලෝසස් ප්‍රයිවට් ලිමිටඩ්, අංක 111/6, අවිස්සාවේල්ල පාර, වැල්ලම්පිටිය යන ලිපිනයෙන් 1611216 ලියාපදිංචි අංකය යටතේ එම්.අයි. ඉන්සාෆ් අහමඩ් නමින් ඔහු මෙම මිලදී ගැනීම් කර ඇත.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] වසර ගණනක් තිස්සේ රුපියල් කෝටි ගණනක් වටිනා හිස් පතුරම් ඔහු මෙසේ මිලදීගෙන ඇත්තේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පිහිටි තමාට අයත් තඹ කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කටයුතු සඳහා බව කියමිනි.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] පාස්කු ඉරිදා ප්‍රහාරයට යොදාගත් බෝම්බ මෙම තඹ කම්හලේදී නිෂ්පාදනය කළ බවට ආරක්ෂක අංශ සැකකරයි.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] ඉම්ෆාස් අහමඩ්ලේ පවුලේ සොයුරු සොයුරියන් නවදෙනෙකු සිටින අතර පාස්කු ඉරිදා ප්‍රහාරයේදී කොළඹ සිනමන් ග්රෑන්ඞ් හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කරනු ලැබු ඉල්හාම් අහමඞ් ඉන්සාෆ් එක් සහෝදරයෙකි.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] දෙමටගොඩ, මහවිල උද්‍යානයේ නිවෙසක් පරීක්ෂා කිරීමේදී පුපුරාගිය බෝම්බයෙන් ඉම්ෆාස් අහමඩ්ගේ බිරිඳ හා දරුවන් දෙදෙනා මියගියහ. [/SIZE][SIZE=3] මෙම සිද්ධියෙන් පසුව පොලිසිය සිදුකළ පරීක්ෂණයෙන් අනතුරුව මෙම තඹ කර්මාන්ත ශාලාව පරීක්ෂාවට ලක්කර එහි කළමනාකරු ඇතුළු පුද්ගලයෝ නව දෙනෙක් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබූහ.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] ඉන්සාෆ් අහමඞ් මෙසේ දිගු කලක් කාර්මික සංවර්ධන මණ්ඩලයෙන් හිස් පතුරම් කොපු තොග ගණනින් ලබාගෙන ඇති අතර එම ප්‍රදානයන් සිදුව ඇත්තේ කුඩා ව්‍යාවසායකයන්ට අබලි ද්‍රව්‍ය ලබාදීමට නියමිත ක්‍රමවේදයෙන් බැහැරව බවට විශ්වාසී ආරංචි මාර්ග සඳහන් කරයි.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] කුඩා ව්‍යවසායකයන් නගාසිටුවීම සඳහා මෙම පහසුකම කාර්මික සංවර්ධන මණ්ඩලය මගින් ලබාදී ඇති නමුත් සීමාව ඉක්මවා මිලදීගැනීමට කර්මාන්තකරුවන් කීපදෙනකුට අවස්ථාව සැලැසී ඇතැයි එහි ප්‍රකාශකයෙක් කීය.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] ඉන්සාෆ් අහමඩ් නමැත්තා අවස්ථා ගණනාවකදී කාර්මික සංවර්ධන මණ්ඩලයට පැමිණ මිලදී ගැනීම් ක්‍රියාවලියට සම්බන්ධවී ඇති බව ඔහු කීය.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] ඉන්සාෆ් අහමඞ්ට කාර්මික සංවර්ධන මණ්ඩලයෙන් මෙම පතුරම් මිලදීගැනීමට ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරයකුගේ අනුග්‍රහය ද ලැබී ඇති බවද පැවසේ. [/SIZE][SIZE=3] කාර්මික සංවර්ධන මණ්ඩලය, වාණිජ හා කර්මාන්ත කටයුතු අමාත්‍යාංශය යටතේ පවතින රාජ්‍ය ආයතනයකි.[/SIZE] [SIZE=3]http://www.lankadeepa.lk [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom