Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Post only Officially Confirmed News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආයුධ ගබඩා වටලයි 7 ක් අත්අඩංගුවට

අම්පාර සමන්තුරෙයි සහ සයින්දමර්දු ප්‍රදේශවල පිහිටි තව්හිද් ජමාත් ත්‍රස්ත සංවිධානයට අයත් ප්‍රධාන පෙළේ අවි ගබඩා දෙකක් වැටලීමට ගිය අවස්ථාවේදී පොලිස් විශේෂ කාර්ය බළකාය සහ යුද හමුදාව එම ත්‍රස්ත කල්ලියේ සාමාජිකයින් අතර ඊයේ (26 වැනිදා) රාත්‍රි දරුණු ගැටුමක් ඇතිවිය.

තව්හිද් ජමාත් ත්‍රස්ත කල්ලියේ සාමාජිකයින් තිදෙනකු බෝම්බ පුපුරුවාගෙන සියදිවි හානිකරගත් අතර තවත් ත්රස්තවාදීන් පිරිසක් ආරක්ෂක අංශ වෙත පැයකට ආසන්න කාලයක් වෙඩි ප්‍රහාර එල්ල කරමින් සටන් කළහ.

සයින්දමර්දු ප්‍රදේශය එස්.ටී.එµa. සහ යුද හමුදාව විසින් වට කරගෙන එම ත්‍රස්ත කල්ලියට ප්‍රතිප්‍රහාර එල්ල කළ අතර ඊයේ රාත්‍රි වනතුරුම එම සටන සිදුවිය.

රාජ්‍ය බුද්ධි තොරතුරු ඒකකය ලබාදුන් තොරතුරකට අනුව යුද හමුදාව සහ එස්.ටී.එµa. ඊයේ සවස අම්පාර සමන්තුරේ සෙන්දිල්ගාමම් ප්‍රදේශයේ නිවසක් වැටලූහ.

එම නිවසේ කොටසක තව්හිද් ජමාත් ත්‍රස්ත කල්ලියේ ප්‍රධාන පෙළේ අවි ගබඩාවක් පවත්වාගෙන ගොස් තිබේ. එම අවි ගබඩාවේ තිබී දැවැන්ත ප්‍රහාර ගණනාවක් සඳහා යොදා ගැනීමට සූදානම් කර තිබූ ටී.එන්.ටී. වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය, ජෙලග්නයිට්, නයිට්රජන් ගැලුම් විශාල ප්‍රමාණයක්, ලක්ෂයකට ආසන්න යකඩ බෝල තොගයක්, ෙඩ්‍රාaන කැමරා, ඩෙටනේටර්, මරාගෙන මැරෙන බෝම්බ ඇඳුම් කට්ටල ඇතුළු අවි ආයුධ විශාල ප්‍රමාණයක් සොයාගැනීමට හැකිවිය.

තව්හිද් ජමාත් කල්ලිය පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල කිරීමට පෙර සමූහ ඡායාරූපයකට පෙනී සිට ප්‍රතිඥවක් දුන් වීඩියෝ පටයක් සමාජ ජාලා වෙබ් අඩවිවල ප්‍රචාරය කෙරිණි.

ත්රස්තවාදීන් එම ප්රතිඥව දෙන අවස්ථාවේ ඇඳ සිටි ඇඳුම්, හිස්වැසුම් සහ ඔවුන් ප්රතිඥව දෙන ස්ථානයේ තිබූ බැනරයද මෙම අවි ගබඩාවේ තිබී එස්.ටී.එµa. භටයන් විසින් සොයාගන්නා ලදී.

එම අවි ගබඩාව පවත්වාගෙන ගිය ස්ථානයේ තිබී තව්හිද් ජමාත් කල්ලියට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයින් හත් දෙනකු අත්අඩංගුවට ගෙන ඇත. මෙම නිවසේ කොටසක් කුලී පදනම මත ලබාගෙන සිටි ත්‍රස්ත කල්ලියේ සාමාජික පිරිසක් අවි ගබඩාව පවත්වාගෙන ගොස් ඇති බව විමර්ශන වලින් අනාවරණය වී ඇත.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු මෙම නිවසේ කොටස කුලියට ලබාගෙන සිටි පිරිස අතුරුදන් වී ඇති බවට විමර්ශන වලින් හෙළිවිය. අවි ගබඩාව වැටලීමෙන් පසු එස්.ටී.එµa. සහ යුද හමුදාව අම්පාර, සයින්දමර්දු ප්‍රදේශය වෙත ගොස් ඇත්තේ තවත් අවි ගබඩාවක් වැටලීම සඳහාය. ආරක්ෂක අංශ වෙත තව්හිද්a ජමාත් කල්ලියේ සාමාජිකයින් ප්‍රහාර එල්ල කර ඇත්තේ ඒ අවස්ථාවේදීය.

හේමන්ත රන්දුණු-Divaina

[QUOTE="dwpsg, post: 24426447, member: 381881"] [b]ආයුධ ගබඩා වටලයි 7 ක් අත්අඩංගුවට[/b] [SIZE="4"][COLOR="DarkRed"]අම්පාර සමන්තුරෙයි සහ සයින්දමර්දු ප්‍රදේශවල පිහිටි තව්හිද් ජමාත් ත්‍රස්ත සංවිධානයට අයත් ප්‍රධාන පෙළේ අවි ගබඩා දෙකක් වැටලීමට ගිය අවස්ථාවේදී පොලිස් විශේෂ කාර්ය බළකාය සහ යුද හමුදාව එම ත්‍රස්ත කල්ලියේ සාමාජිකයින් අතර ඊයේ (26 වැනිදා) රාත්‍රි දරුණු ගැටුමක් ඇතිවිය. තව්හිද් ජමාත් ත්‍රස්ත කල්ලියේ සාමාජිකයින් තිදෙනකු බෝම්බ පුපුරුවාගෙන සියදිවි හානිකරගත් අතර තවත් ත්රස්තවාදීන් පිරිසක් ආරක්ෂක අංශ වෙත පැයකට ආසන්න කාලයක් වෙඩි ප්‍රහාර එල්ල කරමින් සටන් කළහ. සයින්දමර්දු ප්‍රදේශය එස්.ටී.එµa. සහ යුද හමුදාව විසින් වට කරගෙන එම ත්‍රස්ත කල්ලියට ප්‍රතිප්‍රහාර එල්ල කළ අතර ඊයේ රාත්‍රි වනතුරුම එම සටන සිදුවිය. රාජ්‍ය බුද්ධි තොරතුරු ඒකකය ලබාදුන් තොරතුරකට අනුව යුද හමුදාව සහ එස්.ටී.එµa. ඊයේ සවස අම්පාර සමන්තුරේ සෙන්දිල්ගාමම් ප්‍රදේශයේ නිවසක් වැටලූහ. එම නිවසේ කොටසක තව්හිද් ජමාත් ත්‍රස්ත කල්ලියේ ප්‍රධාන පෙළේ අවි ගබඩාවක් පවත්වාගෙන ගොස් තිබේ. එම අවි ගබඩාවේ තිබී දැවැන්ත ප්‍රහාර ගණනාවක් සඳහා යොදා ගැනීමට සූදානම් කර තිබූ ටී.එන්.ටී. වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය, ජෙලග්නයිට්, නයිට්රජන් ගැලුම් විශාල ප්‍රමාණයක්, ලක්ෂයකට ආසන්න යකඩ බෝල තොගයක්, ෙඩ්‍රාaන කැමරා, ඩෙටනේටර්, මරාගෙන මැරෙන බෝම්බ ඇඳුම් කට්ටල ඇතුළු අවි ආයුධ විශාල ප්‍රමාණයක් සොයාගැනීමට හැකිවිය. තව්හිද් ජමාත් කල්ලිය පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල කිරීමට පෙර සමූහ ඡායාරූපයකට පෙනී සිට ප්‍රතිඥවක් දුන් වීඩියෝ පටයක් සමාජ ජාලා වෙබ් අඩවිවල ප්‍රචාරය කෙරිණි. [COLOR="Red"] ත්රස්තවාදීන් එම ප්රතිඥව දෙන අවස්ථාවේ ඇඳ සිටි ඇඳුම්, හිස්වැසුම් සහ ඔවුන් ප්රතිඥව දෙන ස්ථානයේ තිබූ බැනරයද මෙම අවි ගබඩාවේ තිබී එස්.ටී.එµa. භටයන් විසින් සොයාගන්නා ලදී.[/COLOR] එම අවි ගබඩාව පවත්වාගෙන ගිය ස්ථානයේ තිබී තව්හිද් ජමාත් කල්ලියට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයින් හත් දෙනකු අත්අඩංගුවට ගෙන ඇත. මෙම නිවසේ කොටසක් කුලී පදනම මත ලබාගෙන සිටි ත්‍රස්ත කල්ලියේ සාමාජික පිරිසක් අවි ගබඩාව පවත්වාගෙන ගොස් ඇති බව විමර්ශන වලින් අනාවරණය වී ඇත. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු මෙම නිවසේ කොටස කුලියට ලබාගෙන සිටි පිරිස අතුරුදන් වී ඇති බවට විමර්ශන වලින් හෙළිවිය. අවි ගබඩාව වැටලීමෙන් පසු එස්.ටී.එµa. සහ යුද හමුදාව අම්පාර, සයින්දමර්දු ප්‍රදේශය වෙත ගොස් ඇත්තේ තවත් අවි ගබඩාවක් වැටලීම සඳහාය. ආරක්ෂක අංශ වෙත තව්හිද්a ජමාත් කල්ලියේ සාමාජිකයින් ප්‍රහාර එල්ල කර ඇත්තේ ඒ අවස්ථාවේදීය.[/COLOR][/SIZE] හේමන්ත රන්දුණු-Divaina [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom