Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Post only Officially Confirmed News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජාත්‍යන්තරය මැදිහත්වීමේ අවදානම

පසුගිය ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු රටම නතරවී තිබේ. කුමන මොහොතක හෝ පිපිරීමක් සිදුවෙතැයි රටේ ජනතාව පසුවන්නේ දැඩි බියකිනි. එහෙත් තවමත් ප්‍රහාරයට වග කිවයුතු තවුහිද් ජමාත් ත්‍රස්ත සංවිධානය තහනම් කරන්නට අපේ රටේ ආණ්ඩුවට නොහැකිවී තිබේ.

එසේම ජනතාවගේ බිය නැති කරන්නටත්, ත්රස්තවාදීන් සියල්ල අත්අඩංගුවට ගන්නටත් රජය මේ වන තෙක් අපොහොසත් වී තිබේ. මේ මොහොතේ කවර හෝ ක්‍රියාමාර්ගයක් ගෙන මේ ත්රස්තවාදීන් මර්දනය කළයුතු බව අපගේ අදහසයි.

ඒ සඳහා දින තුන හතරක් එක දිගට ඇඳිරි නීතිය පනවා හෝ රටපුරා පූර්ණ පරීක්ෂාවක් ලක්කර සමස්ත ත්‍රස්ත කණ්ඩායමම අත්අඩංගුවට ගැනීම හෝ විනාශ කිරීම හැර වෙනත් විකල්පයක් නොමැත. මරාගෙන මැරෙන ම්ලේච්ඡ ත්රස්තවාදීන් සමග අපට සාමයක් හෝ සාමය පිළිබඳ සාකච්ඡාවක් නොමැත. ඔවුන් සාමයට හෝ සාකච්ඡාවට පැමිණියද එසේ පැමිණෙන්නේ කල් ගැනීමට හෝ මීළඟ අවස්ථාව එන තුරු පමණක් බව අපගේ විශ්වාසයයි.

එම නිසා රටේ ජනතාවගේ ආරක්ෂාව සහතික කරමින් වහාම රට යථා තත්ත්වයට ගැනීම අත්‍යවශ්‍ය කාරණයකි. දිනෙන් දින මේ ප්රශ්නය දිග්ගැසීම යනු තවත් කාලයක් රට ආපස්සට ගමන් කිරීමය.

මේ ප්රශ්නය නිසා රටේ ආර්ථිකයට සිදුවූ හානිය මෙන්ම මේ ප්රශ්නය මෙසේ දිග්ගැසීමෙන් සිදුවන හානිය සුළුපටු නැත. විශේෂයෙන්ම සංචාරක ව්‍යාපාරය තවත් වසර ගණනක් යන තුරු සාමාන්‍ය තත්ත්වයට පත්වේ යෑයි සිතිය නොහැක. පසුගිය කාලයේ අප අත්විඳි එල්.ටී.ටී.ඊ ත්රස්තවාදයට වඩා මෙම මුස්ලිම් අන්තවාදයේ භයානක බව රටේ පාලකයන් මෙන්ම ජනතාවද ඉක්මනින් තේරුම් ගත යුතුය. එසේ තේරුම්ගෙන ඒ සඳහා ඉක්මන් විසඳුම් සෙවිය යුතුය.

මේ මොහොත වන විට කොළඹ කොම්පඤ්ඤවීදිය පල්ලියවීදීය ප්‍රදේශයේ මුස්ලිම් දේවස්ථානයක තිබී කඩු 47 ක් සහ යුද හමුදා සොල්දාදුවන් භාවිත කරන වෙස්වලා ගැනීමට උපයෝගී කරගන්නා ඇඳුම් කිහිපයක් පොලිසිය විසින් සොයාගෙන තිබේ.

පල්ලියේ ප්‍රධාන පූජකවරයාගේ ඇඳ යට තිබී තියුණු ලෙස මුවහත් කළ කඩු තොගයක් සොයාගෙන ඇතැයි ද පල්ලිය තුළ තිබී පුපුරණ ද්‍රව්‍ය නොමැති මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලයක් සොයා ගත් බවද පොලිසිය පවසයි. මෙය අතිශය භයානක තත්ත්වයකි. එම නිසා මෙවන් තත්ත්වයන් පාලනය කිරීම සඳහා රටේ ප්‍රධාන මුස්ලිම් නායකයන් වහාම කටයුතු කළ යුතුව තිබේ.

මේ ප්රශ්නයේදී කිතුනු ජනතාව සාමකාමී කර ගැටුම් වළක්වන්නට මැදිහත් වූයේ කාදිනල්වරයා ඇතුළු කතෝලික පියතුමන්ලාය. එම නිසා මුස්ලිම් ආගමික නායකයන්ගෙන්ද එවැනි හැසිරීමක් අපි බලාපොරොත්තු වන්නෙමු. මේ පරීක්ෂණවලට කිසි ලෙසකින් බාධා නොකරන්නට දේශපාලනඥයන් වගබලාගත යුතුය. අනෙක් අතට මේ පරීක්ෂණවලදී තරාතිරම නොබලා වගකිවයුත්තන් අත්අඩංගුවට ගන්නට ආරක්ෂක අංශවලට ඉඩදිය යුතුව තිබේ. මුස්ලිම් ඡන්දවලට ඇති කෑදරකමෙන් පරීක්ෂණවලට බාධා නොකළ යුතුය.

එසේම මේ ප්රශ්නය මුල් කරගෙන අපේ රටේ තම හමුදා ස්ථාපිත කර ගන්නට ඇතැම් රටවල් උත්සහ ගන්නා බවට මේ වන විට බොහෝ අංශවල කතා බහට ලක්ව තිබේ. අපේ මාතෘ භුමිය ලොව බලවත් රටවල යුද භූමියක් බවට පත් නොකරන්නට රජය වගබලාගත යුතුය. නිසි බලතල ලබාදෙන්නේ නම් අපගේ ආරක්ෂක අංශවලට මේ පරීක්ෂණ සිදුකර මේ ත්රස්තවාදීන් විනාශ කිරීමට අපහසු නැත. ලොව මුස්ලිම් ත්රස්තවාදයට ගොදුරුවූ බොහෝ රටවල අවසානයේ වෙනත් බලවත් රටවල ග්‍රහණයට පත්වූ ආකාරය දෙස බලා හෝ ඒ සම්බන්ධයෙන් පාලකයන් පාඩම් ඉගෙන ගත යුතුව තිබේ. එම නිසා අපට සහය දෙන මුවාවෙන් අපේ රටට පැමිණීමට ඉඩ ඇති විදේශ ආරක්ෂක අංශවලට කිසිසේත් ඉඩ ලබා නොදිය යුත්තේ සමහර විට එම හමුදා මේ බෝම්බ පුපුරුවා ගත් ත්‍රස්ත කණ්ඩායමටත් වඩා භයානක වීමට ඉඩ ඇති බැවිනි.

මේ නිසා මේ ප්රශ්නය රටේ සියලු දේශපාලන පක්ෂ සහ සියලු ජාතීන් එක්ව වහාම විසඳා ගන්නා ලෙස ජනාධිපතිවරයාටත්, රජයටත්, විපක්ෂයටත්, රටේ සියලුම වගකිවයුතු අංශවලටත් අපි අවධාරණය කරන්නෙමු.

[QUOTE="dwpsg, post: 24426860, member: 381881"] [b]ජාත්‍යන්තරය මැදිහත්වීමේ අවදානම[/b] [COLOR="DarkRed"][SIZE="4"]පසුගිය ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු රටම නතරවී තිබේ. කුමන මොහොතක හෝ පිපිරීමක් සිදුවෙතැයි රටේ ජනතාව පසුවන්නේ දැඩි බියකිනි. එහෙත් තවමත් ප්‍රහාරයට වග කිවයුතු තවුහිද් ජමාත් ත්‍රස්ත සංවිධානය තහනම් කරන්නට අපේ රටේ ආණ්ඩුවට නොහැකිවී තිබේ. එසේම ජනතාවගේ බිය නැති කරන්නටත්, ත්රස්තවාදීන් සියල්ල අත්අඩංගුවට ගන්නටත් රජය මේ වන තෙක් අපොහොසත් වී තිබේ. මේ මොහොතේ කවර හෝ ක්‍රියාමාර්ගයක් ගෙන මේ ත්රස්තවාදීන් මර්දනය කළයුතු බව අපගේ අදහසයි. ඒ සඳහා දින තුන හතරක් එක දිගට ඇඳිරි නීතිය පනවා හෝ රටපුරා පූර්ණ පරීක්ෂාවක් ලක්කර සමස්ත ත්‍රස්ත කණ්ඩායමම අත්අඩංගුවට ගැනීම හෝ විනාශ කිරීම හැර වෙනත් විකල්පයක් නොමැත. මරාගෙන මැරෙන ම්ලේච්ඡ ත්රස්තවාදීන් සමග අපට සාමයක් හෝ සාමය පිළිබඳ සාකච්ඡාවක් නොමැත. ඔවුන් සාමයට හෝ සාකච්ඡාවට පැමිණියද එසේ පැමිණෙන්නේ කල් ගැනීමට හෝ මීළඟ අවස්ථාව එන තුරු පමණක් බව අපගේ විශ්වාසයයි. එම නිසා රටේ ජනතාවගේ ආරක්ෂාව සහතික කරමින් වහාම රට යථා තත්ත්වයට ගැනීම අත්‍යවශ්‍ය කාරණයකි. දිනෙන් දින මේ ප්රශ්නය දිග්ගැසීම යනු තවත් කාලයක් රට ආපස්සට ගමන් කිරීමය. මේ ප්රශ්නය නිසා රටේ ආර්ථිකයට සිදුවූ හානිය මෙන්ම මේ ප්රශ්නය මෙසේ දිග්ගැසීමෙන් සිදුවන හානිය සුළුපටු නැත. විශේෂයෙන්ම සංචාරක ව්‍යාපාරය තවත් වසර ගණනක් යන තුරු සාමාන්‍ය තත්ත්වයට පත්වේ යෑයි සිතිය නොහැක. පසුගිය කාලයේ අප අත්විඳි එල්.ටී.ටී.ඊ ත්රස්තවාදයට වඩා මෙම මුස්ලිම් අන්තවාදයේ භයානක බව රටේ පාලකයන් මෙන්ම ජනතාවද ඉක්මනින් තේරුම් ගත යුතුය. එසේ තේරුම්ගෙන ඒ සඳහා ඉක්මන් විසඳුම් සෙවිය යුතුය. මේ මොහොත වන විට කොළඹ කොම්පඤ්ඤවීදිය පල්ලියවීදීය ප්‍රදේශයේ මුස්ලිම් දේවස්ථානයක තිබී කඩු 47 ක් සහ යුද හමුදා සොල්දාදුවන් භාවිත කරන වෙස්වලා ගැනීමට උපයෝගී කරගන්නා ඇඳුම් කිහිපයක් පොලිසිය විසින් සොයාගෙන තිබේ. පල්ලියේ ප්‍රධාන පූජකවරයාගේ ඇඳ යට තිබී තියුණු ලෙස මුවහත් කළ කඩු තොගයක් සොයාගෙන ඇතැයි ද පල්ලිය තුළ තිබී පුපුරණ ද්‍රව්‍ය නොමැති මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලයක් සොයා ගත් බවද පොලිසිය පවසයි. මෙය අතිශය භයානක තත්ත්වයකි. එම නිසා මෙවන් තත්ත්වයන් පාලනය කිරීම සඳහා රටේ ප්‍රධාන මුස්ලිම් නායකයන් වහාම කටයුතු කළ යුතුව තිබේ. මේ ප්රශ්නයේදී කිතුනු ජනතාව සාමකාමී කර ගැටුම් වළක්වන්නට මැදිහත් වූයේ කාදිනල්වරයා ඇතුළු කතෝලික පියතුමන්ලාය. එම නිසා මුස්ලිම් ආගමික නායකයන්ගෙන්ද එවැනි හැසිරීමක් අපි බලාපොරොත්තු වන්නෙමු. මේ පරීක්ෂණවලට කිසි ලෙසකින් බාධා නොකරන්නට දේශපාලනඥයන් වගබලාගත යුතුය. අනෙක් අතට මේ පරීක්ෂණවලදී තරාතිරම නොබලා වගකිවයුත්තන් අත්අඩංගුවට ගන්නට ආරක්ෂක අංශවලට ඉඩදිය යුතුව තිබේ. මුස්ලිම් ඡන්දවලට ඇති කෑදරකමෙන් පරීක්ෂණවලට බාධා නොකළ යුතුය. එසේම මේ ප්රශ්නය මුල් කරගෙන අපේ රටේ තම හමුදා ස්ථාපිත කර ගන්නට ඇතැම් රටවල් උත්සහ ගන්නා බවට මේ වන විට බොහෝ අංශවල කතා බහට ලක්ව තිබේ. අපේ මාතෘ භුමිය ලොව බලවත් රටවල යුද භූමියක් බවට පත් නොකරන්නට රජය වගබලාගත යුතුය. නිසි බලතල ලබාදෙන්නේ නම් අපගේ ආරක්ෂක අංශවලට මේ පරීක්ෂණ සිදුකර මේ ත්රස්තවාදීන් විනාශ කිරීමට අපහසු නැත. ලොව මුස්ලිම් ත්රස්තවාදයට ගොදුරුවූ බොහෝ රටවල අවසානයේ වෙනත් බලවත් රටවල ග්‍රහණයට පත්වූ ආකාරය දෙස බලා හෝ ඒ සම්බන්ධයෙන් පාලකයන් පාඩම් ඉගෙන ගත යුතුව තිබේ. එම නිසා අපට සහය දෙන මුවාවෙන් අපේ රටට පැමිණීමට ඉඩ ඇති විදේශ ආරක්ෂක අංශවලට කිසිසේත් ඉඩ ලබා නොදිය යුත්තේ සමහර විට එම හමුදා මේ බෝම්බ පුපුරුවා ගත් ත්‍රස්ත කණ්ඩායමටත් වඩා භයානක වීමට ඉඩ ඇති බැවිනි. මේ නිසා මේ ප්රශ්නය රටේ සියලු දේශපාලන පක්ෂ සහ සියලු ජාතීන් එක්ව වහාම විසඳා ගන්නා ලෙස ජනාධිපතිවරයාටත්, රජයටත්, විපක්ෂයටත්, රටේ සියලුම වගකිවයුතු අංශවලටත් අපි අවධාරණය කරන්නෙමු.[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom