Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Post only Officially Confirmed News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ත්රස්ත මෙහෙයුම් තවත් පෙරට… විල්පත්තුව හමුදා අණසකට යටත් වේ..

අන්තවාදී ඉස්ලාම් සංවිධානවල ක්රියාකාරකම් නිසා අනතුරුදායක තත්ත්වයට පත්ව ඇති විල්පත්තුව අභයභූමිය ආශ්රිත වනාන්තර කලාපය ආරක්ෂක හමුදා අණසකට යටත් කිරීමට රජය තීරණය කර තිබේ.

අලුතින් පනවන ලද හදිසි නීති රෙගුලාසි යටතේ මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව විල්පත්තු වනාන්තර කලාපයේ විශාල ප්රමාණයේ යුද හමුදා කඳවුරු දෙකක් මුලින්ම ස්ථාපනය කෙරේ.

මෙම කඳවුරුවලින් හමුදා බුද්ධි අංශ ක්රියාන්විතය ද සංවිධානය කෙරේ.

නීති විරෝධී ජනාවාසකරණය, වනාන්තර අත්පත් කර ගැනීම්, වීසා රහිත විදේශිකයන් රැඳී සිටීම පාලනය ද මෙම කඳවුරු වෙත පැවරෙනු ඇතැයි කියැවේ.

විල්පත්තුව ආශ්රිතව සිදුවෙතැයි සැක කෙරෙන අන්තවාදීන්ගේ ත්රස්ත මෙහෙයුම් පාලනය මෙහි මූලික අරමුණයි.

ප්රධාන හමුදා කඳවුරැ දෙක ස්ථාපිත කළ පසුව තවත් උප කඳවුරැ ගණනාවක් ස්ථාපිත කෙරෙනු ඇත.

[QUOTE="thinking_guy, post: 24428603, member: 351690"] [SIZE="3"]ත්රස්ත මෙහෙයුම් තවත් පෙරට… විල්පත්තුව හමුදා අණසකට යටත් වේ.. අන්තවාදී ඉස්ලාම් සංවිධානවල ක්රියාකාරකම් නිසා අනතුරුදායක තත්ත්වයට පත්ව ඇති විල්පත්තුව අභයභූමිය ආශ්රිත වනාන්තර කලාපය ආරක්ෂක හමුදා අණසකට යටත් කිරීමට රජය තීරණය කර තිබේ. අලුතින් පනවන ලද හදිසි නීති රෙගුලාසි යටතේ මෙම තීරණය ගෙන ඇත. ඒ අනුව විල්පත්තු වනාන්තර කලාපයේ විශාල ප්රමාණයේ යුද හමුදා කඳවුරු දෙකක් මුලින්ම ස්ථාපනය කෙරේ. මෙම කඳවුරුවලින් හමුදා බුද්ධි අංශ ක්රියාන්විතය ද සංවිධානය කෙරේ. නීති විරෝධී ජනාවාසකරණය, වනාන්තර අත්පත් කර ගැනීම්, වීසා රහිත විදේශිකයන් රැඳී සිටීම පාලනය ද මෙම කඳවුරු වෙත පැවරෙනු ඇතැයි කියැවේ. විල්පත්තුව ආශ්රිතව සිදුවෙතැයි සැක කෙරෙන අන්තවාදීන්ගේ ත්රස්ත මෙහෙයුම් පාලනය මෙහි මූලික අරමුණයි. ප්රධාන හමුදා කඳවුරැ දෙක ස්ථාපිත කළ පසුව තවත් උප කඳවුරැ ගණනාවක් ස්ථාපිත කෙරෙනු ඇත.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom