Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Yesterday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Post only Officially Confirmed News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සුදු ඇඳුම් මිලදී ගත් මුස්ලිම් කාන්තාවන් සෙවීමට පොලිසිය මහජන සහය පතයි

ඉකුත් 19 වැනිදා මීරිගම ප්‍රදේශයේ රෙදිපිලි වෙළෙඳසැලකින් සිංහල කාන්තාවන් අඳින සුදු සාය සහ හැට්ට යුගල 10ක් මිලදී ගත් බුර්කා ඇඳුමින් හිස වසාගෙන පැමිණ කාන්තාවන් තිදෙනෙකු සහ ඔවුන්ගේ රියදුරු හඳුනාගැනීමට පොලිසිය මහජන සහය පතයි.

ඔවුන් මෙම ඇඳුම් මිලදීගෙන ඇත්තේ ඉදිරි වෙසක් හා පොසොන් උත්සව සමයේ ජනතාව ගැවසෙන ස්ථානවලදී කිසියම් අපරාධයක් කරන සූදානමෙන් යැයි ආරක්ෂක අංශවලට සැක පහළ වී තිබේ.

ඉකුත් 19වැනිදා වෑන් රියකින් පැමිණි පිරිසේ කාන්තාවන් තිදෙනෙකු, අත දරුවකු හා පිරිමියෙකු ඉකුත් 19 වැනිදා සවස 6.30ට පමණ පැමිණ රුපියල් 29,020ක් වටිනා රෙදි මිලදී ගෙන ඇත. සිංහල කාන්තාවන් අදින සුදු පැහැති සාය හැට්ට 10 ක් සහ තවත් ඇඳුම් ද, අත දරුවාට සෙල්ලම් බඩුද මිලදී ගෙන ඇති බව හෙළි වී ඇත.

මෙම කාන්තාවන් තම සිරුරට වඩා විශාල ප්‍රමාණයේ ඇඳුම් තෝරාගෙන ඇති බවද මූලික පරීක්ෂණවලදී හෙළිවී ඇත.

මෙම ස්ථානයෙන් මිලදී ගත් සාය හැට්ට යුගල 5ක් සායින්දමුරුදු සුනාමි ගම්මානයේ නිවසේ තිබී සොයාගෙන ඇති අතර මිලදීගත් අනෙක් ඇඳුම් කට්ටල 5 සොයා ගැනීමට පරීක්ෂණ පැවැත්වේ. එම ඇඳුම් කට්ටල කිසියම් ස්ථානයකදී වෙනත් සාමාජික පිරිසක් අතට පත් කළාදැයි සොයා ගැනීමට පරීක්ෂණ පවත්වන බවද පොලිසිය කියයි.

ත්‍රස්ත කල්ලියේ සාමාජිකාවන් ඉදිරි වෙසක් පොසොන් උත්සව සමයේදී සිංහල කාන්තාවන් ලෙස සැරසී අපරාධ හෝ පිපිරුම් සිදුකිරීමට සූදානම්ව සිටීදැයි දැඩි සැකයක් ඇතිවී ඇතැයි මේ පිළිබඳ පරීක්ෂණ පවත්වන පොලිස් කණ්ඩායමක ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සඳහන් කළේය.

කල්මුණ සායින්දමරුදු සුනාමි ගම්මානයේදී පසුගිය 26 වැනිදා බෝම්බ පුපුරුවාගෙන මියගිය ත්‍රස්ත්‍ර කල්ලියේ සාමාජික පිරිස සිටි නිවසේ තිබී හමුවූ රෙදි කවරයක තොරතුරු පිළිබඳව කළ පරීක්ෂණවලදී මෙසේ සැක සිතුණු බව පොලිසිය කියයි.

මෙම පිරිස පැමිණි වෑන් රිය එහි රියදුරා හා කාන්තාවන් තිදෙනා හඳුනා ගැනීමට සහාය දක්වන ලෙසද පොලිසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

[QUOTE="AnGeLHuNteR, post: 24433321, member: 494178"] [B]සුදු ඇඳුම් මිලදී ගත් මුස්ලිම් කාන්තාවන් සෙවීමට පොලිසිය මහජන සහය පතයි[/B] [SIZE=4] [/SIZE] [SIZE=4]ඉකුත් 19 වැනිදා මීරිගම ප්‍රදේශයේ රෙදිපිලි වෙළෙඳසැලකින් සිංහල කාන්තාවන් අඳින සුදු සාය සහ හැට්ට යුගල 10ක් මිලදී ගත් බුර්කා ඇඳුමින් හිස වසාගෙන පැමිණ කාන්තාවන් තිදෙනෙකු සහ ඔවුන්ගේ රියදුරු හඳුනාගැනීමට පොලිසිය මහජන සහය පතයි. ඔවුන් මෙම ඇඳුම් මිලදීගෙන ඇත්තේ ඉදිරි වෙසක් හා පොසොන් උත්සව සමයේ ජනතාව ගැවසෙන ස්ථානවලදී කිසියම් අපරාධයක් කරන සූදානමෙන් යැයි ආරක්ෂක අංශවලට සැක පහළ වී තිබේ. ඉකුත් 19වැනිදා වෑන් රියකින් පැමිණි පිරිසේ කාන්තාවන් තිදෙනෙකු, අත දරුවකු හා පිරිමියෙකු ඉකුත් 19 වැනිදා සවස 6.30ට පමණ පැමිණ රුපියල් 29,020ක් වටිනා රෙදි මිලදී ගෙන ඇත. සිංහල කාන්තාවන් අදින සුදු පැහැති සාය හැට්ට 10 ක් සහ තවත් ඇඳුම් ද, අත දරුවාට සෙල්ලම් බඩුද මිලදී ගෙන ඇති බව හෙළි වී ඇත. මෙම කාන්තාවන් තම සිරුරට වඩා විශාල ප්‍රමාණයේ ඇඳුම් තෝරාගෙන ඇති බවද මූලික පරීක්ෂණවලදී හෙළිවී ඇත. මෙම ස්ථානයෙන් මිලදී ගත් සාය හැට්ට යුගල 5ක් සායින්දමුරුදු සුනාමි ගම්මානයේ නිවසේ තිබී සොයාගෙන ඇති අතර මිලදීගත් අනෙක් ඇඳුම් කට්ටල 5 සොයා ගැනීමට පරීක්ෂණ පැවැත්වේ. එම ඇඳුම් කට්ටල කිසියම් ස්ථානයකදී වෙනත් සාමාජික පිරිසක් අතට පත් කළාදැයි සොයා ගැනීමට පරීක්ෂණ පවත්වන බවද පොලිසිය කියයි. ත්‍රස්ත කල්ලියේ සාමාජිකාවන් ඉදිරි වෙසක් පොසොන් උත්සව සමයේදී සිංහල කාන්තාවන් ලෙස සැරසී අපරාධ හෝ පිපිරුම් සිදුකිරීමට සූදානම්ව සිටීදැයි දැඩි සැකයක් ඇතිවී ඇතැයි මේ පිළිබඳ පරීක්ෂණ පවත්වන පොලිස් කණ්ඩායමක ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සඳහන් කළේය. කල්මුණ සායින්දමරුදු සුනාමි ගම්මානයේදී පසුගිය 26 වැනිදා බෝම්බ පුපුරුවාගෙන මියගිය ත්‍රස්ත්‍ර කල්ලියේ සාමාජික පිරිස සිටි නිවසේ තිබී හමුවූ රෙදි කවරයක තොරතුරු පිළිබඳව කළ පරීක්ෂණවලදී මෙසේ සැක සිතුණු බව පොලිසිය කියයි. මෙම පිරිස පැමිණි වෑන් රිය එහි රියදුරා හා කාන්තාවන් තිදෙනා හඳුනා ගැනීමට සහාය දක්වන ලෙසද පොලිසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_a355e0e31d.jpg[/IMG] [IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_aaeee2e2e8.jpg[/IMG] [IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_2cf558f664.jpg[/IMG] [IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_c27ce6e236.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom