Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Post only Officially Confirmed News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හැදුනුම්පත් 23ක් සමග පුද්ගලයෙක් කොටු

දිවයින පුරා තවදුරටත් විවිධ සෝදිසි මෙහෙයුම් සිදු කෙරෙනවා.

ඒ යටතේ සීදූව රද්දොළුගම නිවාස සංකීර්ණයේ සිදු කළ මෙහෙයුමක දී වායු රයිෆලයක් සහ කඩු 06ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගැණුනා. ඒ, පොලිසිය සහ ගුවන් හමුදාව එක්ව සිදු කළ මෙහෙයුමකදීයි.

විවිධ ප්රදේශවල මුස්ලිම් කාන්තාවන්ට අයත් ජාතික හැදුනුම්පත් 23ක් සමග පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ කල්පිටිය පල්ලිවාසල්තුරෙයි ප්රදේශයේදීයි.

පුත්තලම කරඹ ප්රදේශයේ තිබී ජාතික තවුහිද් ජමාත් සංවිධානයට අයත් බවට සැක කෙරෙන ටී ෂර්ට් සහ හිස්වැසුම් කිහිපයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට තරුණයන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගැණුනා.

බදුල්ල ලූණුගල බටාවත්ත ප්රදේශයේ සිදු කළ මෙහෙයුමක දී නාවික සහ යුද හමුදා නිල ඇඳුම් රෙදි ළග තබාගෙන සිටි සුලෙයිමන් සියාරක් අලි නමැත්තෙකු අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ සැකකරුගේ නිවසේ තිබී විදෙස් ගමන් බලපත්ර 18ක් සහ ජාතික හැදුනුම්පත් 07ක් සොයාගත් බවයි.

කිලිනොච්චිය ධර්මපුරම් ප්රදේශයේ නිවසක තිබියදී ද යුද හමුදා ඇදුම්වලට සමාන ඇදුම් කිහිපයක් සොයා ගැණුනා. අදාළ නිවෙස් හිමියා සොයා තවදුරටත් පරීක්ෂණ ක්රියාත්මකයි.

කහටගස්දිගිලිය තල්ගහපොතාන සහ රඹෑව අතර ප්රදේශයේ තිබී ටී56 ස්වයංක්රිය ගිනි අවිවලට යොදා ගන්නා ජීව උණ්ඩ 23ක් අද පෙරවරුවේ සොයා ගැණුනා. පාලූ ස්ථානයක අදාළ ජීව උණ්ඩ දමාගොස් තිබු බවයි පොලිසිය පැවසුවේ.

කිලිනොච්චිය පරන්තන් මාර්ගයේ තිබියදී ද ස්වයංක්රීය ගිනි අවිවලට භාවිත කරන උණ්ඩ 300ක් පමණ සොයාගෙන ඇති බව නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළා. යාපනය ගුරුනගර් ප්රදේශයේ තිබී ස්වයංක්රීය ගිනි අවි සඳහා භාවිත කරන ජීව උණ්ඩ 07ක් ද අද සොයා ගැණුනා.

මේ අතර ගත වූ පැය 24 තුළ දිවයිනේ විවිධ ප්රදේශවලින් වීසා නොමැතිව මෙරට රැඳී සිටි විදේශිකයින් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන් දස දෙනෙකු නයිජීරියානු ජාතිකයින් වන අතර ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ගල්කිස්ස සහ වැලිකඩ යන ප්රදේශවලදීයි.

[QUOTE="dwpsg, post: 24433734, member: 381881"] [b]හැදුනුම්පත් 23ක් සමග පුද්ගලයෙක් කොටු[/b] [COLOR="DarkRed"][SIZE="4"]දිවයින පුරා තවදුරටත් විවිධ සෝදිසි මෙහෙයුම් සිදු කෙරෙනවා. ඒ යටතේ සීදූව රද්දොළුගම නිවාස සංකීර්ණයේ සිදු කළ මෙහෙයුමක දී වායු රයිෆලයක් සහ කඩු 06ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගැණුනා. ඒ, පොලිසිය සහ ගුවන් හමුදාව එක්ව සිදු කළ මෙහෙයුමකදීයි. විවිධ ප්රදේශවල මුස්ලිම් කාන්තාවන්ට අයත් ජාතික හැදුනුම්පත් 23ක් සමග පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ කල්පිටිය පල්ලිවාසල්තුරෙයි ප්රදේශයේදීයි. පුත්තලම කරඹ ප්රදේශයේ තිබී ජාතික තවුහිද් ජමාත් සංවිධානයට අයත් බවට සැක කෙරෙන ටී ෂර්ට් සහ හිස්වැසුම් කිහිපයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට තරුණයන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගැණුනා. බදුල්ල ලූණුගල බටාවත්ත ප්රදේශයේ සිදු කළ මෙහෙයුමක දී නාවික සහ යුද හමුදා නිල ඇඳුම් රෙදි ළග තබාගෙන සිටි සුලෙයිමන් සියාරක් අලි නමැත්තෙකු අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ සැකකරුගේ නිවසේ තිබී විදෙස් ගමන් බලපත්ර 18ක් සහ ජාතික හැදුනුම්පත් 07ක් සොයාගත් බවයි. කිලිනොච්චිය ධර්මපුරම් ප්රදේශයේ නිවසක තිබියදී ද යුද හමුදා ඇදුම්වලට සමාන ඇදුම් කිහිපයක් සොයා ගැණුනා. අදාළ නිවෙස් හිමියා සොයා තවදුරටත් පරීක්ෂණ ක්රියාත්මකයි. කහටගස්දිගිලිය තල්ගහපොතාන සහ රඹෑව අතර ප්රදේශයේ තිබී ටී56 ස්වයංක්රිය ගිනි අවිවලට යොදා ගන්නා ජීව උණ්ඩ 23ක් අද පෙරවරුවේ සොයා ගැණුනා. පාලූ ස්ථානයක අදාළ ජීව උණ්ඩ දමාගොස් තිබු බවයි පොලිසිය පැවසුවේ. කිලිනොච්චිය පරන්තන් මාර්ගයේ තිබියදී ද ස්වයංක්රීය ගිනි අවිවලට භාවිත කරන උණ්ඩ 300ක් පමණ සොයාගෙන ඇති බව නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළා. යාපනය ගුරුනගර් ප්රදේශයේ තිබී ස්වයංක්රීය ගිනි අවි සඳහා භාවිත කරන ජීව උණ්ඩ 07ක් ද අද සොයා ගැණුනා. මේ අතර ගත වූ පැය 24 තුළ දිවයිනේ විවිධ ප්රදේශවලින් වීසා නොමැතිව මෙරට රැඳී සිටි විදේශිකයින් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන් දස දෙනෙකු නයිජීරියානු ජාතිකයින් වන අතර ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ගල්කිස්ස සහ වැලිකඩ යන ප්රදේශවලදීයි. [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom